එක් පොශි මට්ටමකින් තවත් පෝශි මට්ටමකට යදිදි ශක්තිය 90% ක් අපතෙ යනව එක හම පොශි මට්ටමකටම පොදුය්
ඉතිං ඒකෙන් ගම්‍ය වෙන්නෙ මොකක්ද..පුලුවන් තරම් primary consumer level එකේ ඉන්නකොට වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබිය හැකි කියලානෙ..

එක් පොශි මට්ටමකින් තවත් පෝශි මට්ටමකට යදිදි ශක්තිය 90% ක් අපතෙ යනව එක හම පොශි මට්ටමකටම පොදුය්

.... අනික සමහර අපිට ඔනි ප්‍රොටින ශාක වල නිශ්පාදනය වෙන්නෙ නෑ ..


eluwo kawata kamak na kiyana ekai aniwaaryen kanna ona kiyana ekai dekak neda?

ඉතිං ඒකෙන් ගම්‍ය වෙන්නෙ මොකක්ද..පුලුවන් තරම් primary consumer level එකේ ඉන්නකොට වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබිය හැකි කියලානෙ..![]()
සත්ව ආහාරයක සියලුම ඇමයිනෝ අම්ල අඩංගු වීමේ ප්‍රවණතාවය වැඩි අතර ශාක ආහාරවල, එක් වර්ගගයක් තුළ සියලුම ඇමයිනෝ අම්ල හමුවීමේ ප්‍රවණතාවය අඩු බවයි කියන්නෙ. නමුත් ආහාරයේ විවිධත්වයක් ඇත්නම්, සියලු ඇමයිනෝ අම්ල වර්ගවල දෛනික අවශ්‍යතාවය ශාක ආහාර තුළින්ම සපයාගත හැකියි.
ඒ වගේම ඒ සියලු ඇමයිනෝ අම්ල එකම වේලක අඩංගු වියයුතු නැහැ. සිරුරට ඇමයිනෝ අම්ල යම් ප්‍රමාණයක් ගබඩා කර තබා ගත හැකි නිසා, ඒවා පසුව පරිහරණය කළ හැකියි.
මෙහෙම කතාවකුත් කියනවා: සත්ව ආහාරවල ඒකකයක ප්‍රෝටීන වැඩි නිසා සත්ව ආහාර බහුලව කන කෙනෙක් ගන්නා මුලු ප්‍රෝටීන් ප්‍රමාණය දෛනික අවශ්යතාවයයට වඩා වැඩි විය හැකියි. එය ඔස්ටියෝපොරෝසිස් , වකුගඩු රෝග වැනි රෝගවලට හේතු විය හැකිය.
http://www.vegsoc.org/info/protein.html
මෙහෙම කතාවකුත් කියනවා: සත්ව ආහාරවල ඒකකයක ප්‍රෝටීන වැඩි නිසා සත්ව ආහාර බහුලව කන කෙනෙක් ගන්නා මුලු ප්‍රෝටීන් ප්‍රමාණය දෛනික අවශ්යතාවයයට වඩා වැඩි විය හැකියි. එය ඔස්ටියෝපොරෝසිස් , වකුගඩු රෝග වැනි රෝගවලට හේතු විය හැකිය.
http://www.vegsoc.org/info/protein.html
අන්න හරි අපි ශාක ආහාර විවිදත්වයක් අතුව ගත්තොත් අපිට අවශ්‍ය ඈමඉනෝ අම්ල අපිට ගන්න පුලුවන්.........
එත් අමය්නො අම්ල ශරිරයේ ගබඩා කරන්න බ මචන් එව විස වෙනව ඈමඉන් කාන්ඩය නිසා එක නිසා අක්මාවෙදි ඈමඉන් හරනය කරල මුත්‍රා සමග පිට කරනව ශරිරයේ පෑවත්මට........
එක නිසා අක්මාවෙදි ඈමඉන් හරනය කරල මුත්‍රා සමග පිට කරනව ශරිරයේ පෑවත්මට........
Consumption of excessive protein has become a serious problem in the western world.
Yes. That has created a widespread kidney problems there, among other problems.
අපි රණ්ඩු නොකර නිකම් සාකච්ඡා කරමු නේද?
නලින් කියන කතාව හරි. විද්‍යාත්මකව මස් මාලු කන එකට වරදක් කියන්න බැහැ. මොකද, ඇතැම් රටවල තියෙන්නෙත් එච්චරයි. අර කිව්වත් වගේ ඒකකයක අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය, ඇමයිනෝ අම්ල සියලු වර්ග අඩංගු වීම, ඔමෙගා 3 මේද අම්ල මාලුවල බහුල වීම වගේ සාධක තියෙනවා.
නමුත් ශාක ආහාර වඩා සුදුසු සහ ප්‍රායෝගික බව තමයි අපි කතා කරන්නෙ.
එක ඈත්ත නමුත් ඔතනින් අදහස් වෙන්නේ සුර්යාගෙන් ප්‍රාතමික නිශ්පාදකයො ලබා ගත්ත ශක්ය්තිය කියන එකය්...........නෑතුව පෝශක කොටස් කියන එක නෙමේ....... අපිට ශාක වලිනුත් අපිට අවශය පෝශක ඔක්කොම ගන්න පුලුවන්...........................
සමහර පෝෂක කොටස් ශාකාහාරවල නැහැ කියන වැකිය, සියලු පෝෂක කොටස් එකම ශාක ආහාරය තුළ නැත කියල හරි ගස්සමු නේද?ඔයා කියන කතාවත් හරි. සමහර පෝෂක කොටස් ශාකාහාර වල නෑ.
නමුත් පෝෂක කොටස් තුළ ශක්තිය ගබඩා වෙන බවත් අමතක නොකළ යුතු කාරණයක්.
සත්ත්ව ආහාර තුළ ඇති පෝෂක කොටස් තුළ ගබඩා වෙලා තියෙන්නෙ අවලම්බනය වූ ශක්ති ප්‍රමාණයක්.
නමුත් මම කියන් නෑ 100% නිර්මාංශී විය යුතුය කියලා.
.............
මම කියන්නෙ මිනිසා ගෙ ශරිරය නිර්මනය වෙලා තියෙන්නෙ සත්ව කොටසුත් ගන්න පුලුවන් වෙන විදිහට කියන එකඉ මම කියන්නෙ
සමහර පෝෂක කොටස් ශාකාහාරවල නැහැ කියන වැකිය, සියලු පෝෂක කොටස් එකම ශාක ආහාරය තුළ නැත කියල හරි ගස්සමු නේද?
අනික් අතට සියලු පෝෂක කොටස් අවශ්‍ය අන්දමින් සියලු සත්ව ආහාර තුළත් නෑ. උදාහරණයක් ලෙස ඔමෙගා 3 මේද අම්ල මාලුවල බහුල වුණටත් මස්වල එහෙම නෑ. බිත්තරවල, කිරිවල ඇති යකඩ අවශෝෂණයට අපහසු අන්දමිනුයි තියෙන්නෙ. අසංතෘප්ත මේදය මස්වල ඉතා අඩුයි.


ඉහි ඉහි..ඔයා කියන කතාවත් හරි. සමහර පෝෂක කොටස් ශාකාහාර වල නෑ.
නමුත් පෝෂක කොටස් තුළ ශක්තිය ගබඩා වෙන බවත් අමතක නොකළ යුතු කාරණයක්.
සත්ත්ව ආහාර තුළ ඇති පෝෂක කොටස් තුළ ගබඩා වෙලා තියෙන්නෙ අවලම්බනය වූ ශක්ති ප්‍රමාණයක්.
නමුත් මම කියන් නෑ 100% නිර්මාංශී විය යුතුය කියලා.
නිවැරදි කිරීම-සියලු පෝෂක කොටස් (මිනිසාට අවශ්‍ය) එකම ශාකාහාරය තුළ නෑ.

මම දීල තියෙන සෝස් එක බලන්න: වගුවට ඉහළින් ඇති ඡේදයේ කියනවා කෙටිකාලීනව ගබඩා කළ හැකි බව. (විද්‍යාව වෙනස් වෙන බව මතකනෙ.)
ඒ වගේම අපි බොහෝවිට ආහාර වර්ග දෙක තුනක් එක විට ගන්න නිසා සියලු ඇමයිනෝ අම්ල වර්ග එකම වේලකදි ලබා ගන්න තියෙන ඉඩ වැඩියි.

මම ඔය කිව්වෙ A/L් මතකෙන් ......ගොඩක් අලුත් කරුනු දෑන් හොයගෙන අති.......