Women`s Are Very Difficult to Understand... :-(

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අනේ ඔටුවෝ.....!මොකටද ගෑනු නැතුව බැරි කියලා සිංහලෙන්(ලැජ්ජයි නං පර භාෂාවෙන් කියන්න-කෝකත් එකයි) කියමු බලන්න!
    ඇතුව බැරි මොකටද කියන එකත් හරියට හේතු සාධක සහිතව පැහැදිලිව කියමුකො බලන්න.මම මේ ත්රෙඩ් එක ඇඩ්මින් නවත්තනකම් ඇදගෙන යනවා.
    මගෙ අම්මො...!!!! අක්කෙ මම තාම පොඩි එකා ... ගැනු ගැන දන්නෙ පොඩ්ඩයි... අපෙ අයියගෙන් අහලා කියන්නම්කො එයානම් ඔයා වගෙ කට්ටිය ගැන හොදට දන්න්නවා.... :lol::lol::lol::lol:
     
    වැඩිය කෙන්ති ගත්තොත් ඔයගේ ඔය ලස්සන මුහුන... කැත වෙයි හොදෙ..!!! මම නොකිව්වා කියන්නෙ එපා ...
     
    Ehema nemei sis.. mama meeka demme kattiyata hithanda... oyath girl keneknan chuttak hithanda mee kiyala thiyana deewal eththada boruda kiyala. Oyaa ehema neththan hodai.. But godak girls la mee wagee kiyalai mamanan hithanne..:dull:
    ම්...අනේ කොල්ලෝ..! මෙතන කාන්තාවන් කියලා වෙනස්ව අමුතු කතාවක් නෑ.පිරිමි වුනත් එහෙමයි.සමහර විට ඒ ගැන කියන වචන වෙනස් වෙයි(මූ කුකුළා-...........වගේ)මෙතන ඒ වචන ලිස්ට් එක කියන්න උවමනා නෑ.මට කියන්නත් බැ.
    ලෝකයේ හැමදාම පිරිමි කරන්නෙ ගැහැනුන් නින්දාවට-අපහසුතාවයට-දූෂණයට-අසරණකමට-හිඟමනට-දරැවන් දුසිමක් විතර දීලා බර පටවලා-තවත් පිරිමියෙක් නොබලන තැනට පත් කරලා පිරිමි මාන්නය රැකගන්න වලි කන එක.
    ඉතිං ඔබට දෙවි පිහිටයි!

    ප-ලි-, වාදයක් නං මම ලෑස්තියි-නිකං මෝඩ විහිළුවක් නම් අතාරලා දාමු
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    උයත් එක්ක වාද කරන එක නියත පරාජයක් වැළඳගැනීමකි
     
    මගෙ අම්මො...!!!! අක්කෙ මම තාම පොඩි එකා ... ගැනු ගැන දන්නෙ පොඩ්ඩයි... අපෙ අයියගෙන් අහලා කියන්නම්කො එයානම් ඔයා වගෙ කට්ටිය ගැන හොදට දන්න්නවා.... :lol::lol::lol::lol:

    වැඩිය කෙන්ති ගත්තොත් ඔයගේ ඔය ලස්සන මුහුන... කැත වෙයි හොදෙ..!!! මම නොකිව්වා කියන්නෙ එපා ...
    පට්ට-වාව්-මැක්සා-එළකිරි-කියලා වැඩක් නෑ-ආව් ලස්සන නිර්මාණයක්-:eek:
    ප ලි-, ගෙදර ගිහින් අම්මගේ මූණ බලන්න කෙලින් ඇස් දෙක දිහා
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    If you talk,
    She wants you to listen
    If you listen,
    She wants you to talk

    මෙන්න මේ ටික නම් පට්ට කොර
    ඇත්ත මං අත්දැකීමෙන් දන්නවා
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    පට්ට-වාව්-මැක්සා-එළකිරි-කියලා වැඩක් නෑ-ආව් ලස්සන නිර්මාණයක්-:eek:
    ප ලි-, ගෙදර ගිහින් අම්මගේ මූණ බලන්න කෙලින් ඇස් දෙක දිහා
    හිතුවට වඩා කට සැර වැඩි වගෙ ... කමක් නැහැ කනට නිකන් මි පැනි දානවා වගෙ ....:lol::lol::lol:
     
    උයත් එක්ක වාද කරන එක නියත පරාජයක් වැළඳගැනීමකි
    ඇයි අනේ මේතරම් ගැහැනු දෙකයි පනහට දාලා (සමාවෙන්නෝන මේ මුල් ලිපියට පිටින් යන්නෙ-මගේ අදහස විවේචනය කල නිසා) හැමදාම -හැමතැනම අපේ කොල්ලෝ(සිංහලයො-සුද්දො නෙවෙයි)අපේම ගෑනු නිරුවත් කරන්නේ?මම දැක්කා පාසැලක ළමයි ටිකක් පික්නික් එකක් ගිහින් විනෝද වෙන පිංතූර දාලා මෝඩ පිරිම(අවජාතක?) පුදුම අපහාසයක් කරනවා.
    මහ ලොකු ජාතික කැක්කුම@!
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Ehema nemei sis.. mama meeka demme kattiyata hithanda... oyath girl keneknan chuttak hithanda mee kiyala thiyana deewal eththada boruda kiyala. Oyaa ehema neththan hodai.. But godak girls la mee wagee kiyalai mamanan hithanne..:dull:

    ow girlsla godak me wage tama
    habai mata nam me athdakima harima sundarai
    me wage dewal mata kyaddi mama nam joke karanawa
    mewa gana waada karanna gyot antamata nat prashnayak wenne
    anika ban api kollo vdyata terum gan one mehema godak girlsla hasirenne tamange boyge awadanaya ganna one nsai kyala
    ath itn api kochchara awadaya ayala wetha dakkwuwath ayalata madi nsa karanna tynne mea gana waada karanna noyana 1i
    ape hitha dannawa nam api hari kyala a wagema mewa kiwwata girl apiwa dala yanneth na kyala ehnam itn prashnayak nane
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    [/COLOR]ඇයි අනේ මේතරම් ගැහැනු දෙකයි පනහට දාලා (සමාවෙන්නෝන මේ මුල් ලිපියට පිටින් යන්නෙ-මගේ අදහස විවේචනය කල නිසා) හැමදාම -හැමතැනම අපේ කොල්ලෝ(සිංහලයො-සුද්දො නෙවෙයි)අපේම ගෑනු නිරුවත් කරන්නේ?මම දැක්කා පාසැලක ළමයි ටිකක් පික්නික් එකක් ගිහින් විනෝද වෙන පිංතූර දාලා මෝඩ පිරිම(අවජාතක?) පුදුම අපහාසයක් කරනවා.
    මහ ලොකු ජාතික කැක්කුම@!

    මෙහෙමයි
    මං නම් හිතන්නේ ඒකඉස්සර ඉදන් පැවත එන විදියක්
    ටිකක් විතර දැන් අඩුයි(ගොඩක් අඩුයි )

    කොල්ලෝ ටිකක් ඔහොම පික්නික් ගියාට කාටවත් ඒකේ අලුත් දෙයක් නෑනේ
    කෙල්ලෝ ටිකක් ගිය නිසා ඒක ටිකක් කලාතුරකින් දකින දෙයක් නිසා එහෙම කියවනවා
     
    හිතුවට වඩා කට සැර වැඩි වගෙ ... කමක් නැහැ කනට නිකන් මි පැනි දානවා වගෙ ....:lol::lol::lol:
    ඔයා පොඩි ළමයෙක් කිව්ව නේ? එහෙනං මේ වගේ සමස්ථයක් විදිහට ගෑනු අපහාසයට ලක්කෙරෙන මාතාකා වලට අත නොදා ඉන්න මල්ලියේ...
    හොඳින් ඉගෙන ගන්න.පොතෙන් දකිනවට වඩා හිතන්න පුරුදු වෙන්න.තෙරුවන් සරණයි.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මං දකින විදියට කෙල්ලෝ ( මං අදුරන අය ) එකම දේ දෙවිදියකට දකිනවා

    එයාලා පරක්කු උනොත් අපි කෙල්ලෝ නිසා එහෙම තමා කියනවා
    අපි පරක්කු උනොත් සොරි තමා

    මට නම් පරක්කු වෙන පුරුද්ද නැති නිසා හොඳයි
     
    • Like
    Reactions: shammee
    මෙහෙමයි
    මං නම් හිතන්නේ ඒකඉස්සර ඉදන් පැවත එන විදියක්
    ටිකක් විතර දැන් අඩුයි(ගොඩක් අඩුයි )

    කොල්ලෝ ටිකක් ඔහොම පික්නික් ගියාට කාටවත් ඒකේ අලුත් දෙයක් නෑනේ
    කෙල්ලෝ ටිකක් ගිය නිසා ඒක ටිකක් කලාතුරකින් දකින දෙයක් නිසා එහෙම කියවනවා
    ඒ කියන්නේ ආසාවේ......බෑ;)හොඳයි... හොඳයි...:D
    මීට විරුද්ධ ආකල්පයක් නම් කෙල්ලෝ ගෙයි මුල්ලට වෙලාම හිටියාවේ:yes:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඔයා පොඩි ළමයෙක් කිව්ව නේ? එහෙනං මේ වගේ සමස්ථයක් විදිහට ගෑනු අපහාසයට ලක්කෙරෙන මාතාකා වලට අත නොදා ඉන්න මල්ලියේ...
    හොඳින් ඉගෙන ගන්න.පොතෙන් දකිනවට වඩා හිතන්න පුරුදු වෙන්න.තෙරුවන් සරණයි.

    ශම්මී, ඇත්තටම අසධාරණයට එරෙහිව හඬ නගන එක හොඳයි
    ඒත් පරිස්සමෙන් හොඳද??
    ඕක වැරදි කෝණයකින් දකින අයත් ඉන්න පුලුවන්
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඒ කියන්නේ ආසාවේ......බෑ;)හොඳයි... හොඳයි...:D
    මීට විරුද්ධ ආකල්පයක් නම් කෙල්ලෝ ගෙයි මුල්ලට වෙලාම හිටියාවේ:yes:

    කෙල්ලෝ පික්නික් ගියාට කිසි ප්‍රශ්නයක් නෑ මං දකින විදියට
    උන්ටත් ජොලියක් තියෙන්න ඕනිනේ

    ඒත් අපි හිතමු මෙහෙම
    කොල්ලෙක් ට්‍රිප් එකක් හරි මැච් එකක් හරි ගියාම එදාම නැත්තන් පහුවෙනිදම ඒ ෆොටෝ ටික එෆ් බී එකට දානවා

    ඒවා බලලම කමෙන්ට් දාලම එපාවෙලා අපිට

    ඒත් කෙල්ලෝ එහෙම දන්නේ නෑ
    ඉතින් කලාතුරකින් එහෙම එකක් දැක්කම ඒකේ රසයක් තියෙනවා
     
    මං දකින විදියට කෙල්ලෝ ( මං අදුරන අය ) එකම දේ දෙවිදියකට දකිනවා

    එයාලා පරක්කු උනොත් අපි කෙල්ලෝ නිසා එහෙම තමා කියනවා
    අපි පරක්කු උනොත් සොරි තමා

    මට නම් පරක්කු වෙන පුරුද්ද නැති නිසා හොඳයි
    ඉතිං ළමයෝ... ඇත්තනේ.ගෑනු ජීවය දීලා උස්මහත් කරලා,බඩට නොකා,නිදිවරාගෙන,දහදුක් විඳලා හැදුවත්,මේක පිරිමින්ගේ ලෝකය.
    කෙල්ලෙකුට මොන තරම් බාධක තියනවද?
    ඉතිං මේක ගැන යතාර්‍තවාදීව හිතන්නැතුව කවි(අපහාස?) ගොතන එක තමයි ලේසි.
    :lol: