Thursday, 18 February 2010 01:03 Top Lanka News පෙබරවාරි 17අනාචාරයේ හැසිරුනැයි ස්ත්රින් 3 කට වේවැල්පාර Thursday, 18 February 2010 01:03 Top Lanka News පෙබරවාරි 17
ඉස්ලාම් ෂාරියාර් නීතිය ප්රකාර ස්ත්රියෙකුට ලිංගික හැසිරිමේ යොදන්ඩ හැක්කේ සිය විවාහක පුරුෂයා සමග පමණි. එහෙම නැතිව පුරුෂයින් සමග හැසිරුනේ යයි චෝදනා ලැබ වරදකරුවන් වු ස්ත්රීන් 3 කට මලයාසියානු ඉස්ලාම් අධිකරනය වේවැලෙන් තැලීමට නියම කළෙන් පසුගිය 9 වෙනිදා ක්වාලම්පුර් හි කාන්තා සිරගෙයකදී ස්ත්රින් 3 කුට වේවැලෙන් තලා ඇත.
පසුගිය මාසයක හෝටලයක සාදයකදී බීර බී අසුවුන ස්ත්රියකුට මලයාසියා අධිකරනය වේවැලෙන් කැලීම නියම කළෙන් එසේ තලන ලදි. අනාචාර චෝදනාව යටතේ ස්ත්රින් ට වේවැලෙන් තැලිම මලයාසියාවේ ක්රියාත්මක වු පථම අවස්ථාව මෙයයි.
methanin copy kale..http://www.elakiri.com/forum/showthread.php?t=470297

අනාචාරයේ හැසිරුනැයි ස්ත්රින් 3 කට වේවැල්පාර![]()
![]()
Thursday, 18 February 2010 01:03 Top Lanka News පෙබරවාරි 17