~පත්තර අයියා~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
23106073.jpg
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අපි ජීවත් වෙන සමාජයේ මේ වගේ චරිත කොයි තරමක් ඇතිද ?

දුප්පත් කම හින්දම තියෙන මෝඩ කමටද මන්ද කරුමෙ පුදනවා අත් දෙකෙන්ම...අන්තීමට අසරණ වෙන්නෙත් ගැහැනියමයි

මේ කරුම ජීවිතේ හැටිද මන්දා.......

අපූරු නිර්මාණයක් රොන් අයියා
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මුලාවෙ කලාව උපරිමව පාවිච්චිකර අහිංසක මුවැත්තියන් දඩයම්කිරීම - හරිම සෝචනීය කතාවක් හිතට දැනෙන්න පදකරලා තියෙන්නේ. පසුතල සිත්තමේ රටාව, පැහයන් සිහින ලෝකය මවාපාන අකාරය විශිෂ්ඨයි.

නිර්මාණය අපූරුයි සොයුර.
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
Obge me nirmanaya harima lassana pathi kadak pennanawa samajaye. Kopamana gahanu rawetena wada me wage. Mata mathak unema Gahanu Lamai hi Some. Anthimata thama jeevithaya aduru karagena innawa. Ewagema gaburu samaja wiwaranayak me thula thiyena mama dakinawa. Sthuthi me wage ihala nirmana karanawata. Obata jaya!
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
සියුම් මුව දඩයමක් බොහොම පූරුවට සිත්තම් කරල තියෙනව. මේ නිර්මනයේ ගැබ්වෙලා තියෙන කතා වස්තුවට ප්‍රවිශ්ට වෙලා තියෙන ආකරය බොහොම අපූරුයි. නූගත් කමත්, හැඟීම් වලට යටපත්වීමේ ස්වාබාවයත්, දුප්පත් කම තුල ගැහැනියකගේ සිතේ උපදින සියුම් ආශාවල් ඉශ්ටකරගැනීමට නොහැකිව ඒවා ඉශ්ට කරගනීම තුල ඇය අතරමන් වන ආකාරයත් අපුරුවට විදහාපාල තියෙනව... මන් පුද්ගලිකව මේ නිර්මානයේ කතා රසයට ගොඩාක් කැමතියි. ඔබට සදා ජය පතමි...!
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සමාජයේ තවත් එක් අදුරැ පැත්තක් හරි අපූරැවට
    පෙන්වා දී තිබෙනවා...
    සාර්ථකයි අයියේ.. තව නිර්මාණ කරන්න..
    ස්තුතියි ඔබට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපි ජීවත් වෙන සමාජයේ මේ වගේ චරිත කොයි තරමක් ඇතිද ?

    දුප්පත් කම හින්දම තියෙන මෝඩ කමටද මන්ද කරුමෙ පුදනවා අත් දෙකෙන්ම...අන්තීමට අසරණ වෙන්නෙත් ගැහැනියමයි

    මේ කරුම ජීවිතේ හැටිද මන්දා.......

    අපූරු නිර්මාණයක් රොන් අයියා

    හදවතින්ම ස්තුතියි නංගියා ඔයාගේ විචාරයට....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සමාජයේ එක් අදුරු පතිකඩක් , නූගත්කම සහ අසීමිත ආශාවන් නිසා මෙවන් සිදුවීම් වලට ගැහැණියට මුහුනදෙන්න වෙනවා
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මුලාවෙ කලාව උපරිමව පාවිච්චිකර අහිංසක මුවැත්තියන් දඩයම්කිරීම - හරිම සෝචනීය කතාවක් හිතට දැනෙන්න පදකරලා තියෙන්නේ. පසුතල සිත්තමේ රටාව, පැහයන් සිහින ලෝකය මවාපාන අකාරය විශිෂ්ඨයි.

    නිර්මාණය අපූරුයි සොයුර.

    රිද්‍රතාවයෙන් පෙලෙන්නියන්ගේ ආත්මයන් ගිල ගන්නට හා ඊට කුරුමානම් අල්ලමින් සිටිනා පාදඩයින් විසින් බලෙන් පැහැරගත් හා ගොදුරු කර ගත් ගැහැනුන් තව් කොච්චර නම් මේ ලියන මොහොතටත් කාගේ හරි තුරුලේ ගජ රාමෙට සිහින ලෝක උඩ පාවෙමින් රැවටෙනවා ඇද්ද...

    ඒ අයම නෙවේද මතු කලෙක පාරේ වීදි සරමින් මතු පිටින් ලැම පෙන්වමින් වැටුනූ කටින්ම ගොඩ එන්නට නොපෙන්වූ ඇතුලත ලය තුලින් හඬා වැටෙන්නේ හා දුක් සුසුම් හෙලන්නේ..

    සහෝදරයට බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Obge me nirmanaya harima lassana pathi kadak pennanawa samajaye. Kopamana gahanu rawetena wada me wage. Mata mathak unema Gahanu Lamai hi Some. Anthimata thama jeevithaya aduru karagena innawa. Ewagema gaburu samaja wiwaranayak me thula thiyena mama dakinawa. Sthuthi me wage ihala nirmana karanawata. Obata jaya!

    බොහොමත්ම ස්තුතියි සහෝදරී ඔබේ වටිනා විචාරයට.....
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    විශිෂ්ඨ නිර්මාණයක් රොන් අයියා............
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සියුම් මුව දඩයමක් බොහොම පූරුවට සිත්තම් කරල තියෙනව. මේ නිර්මනයේ ගැබ්වෙලා තියෙන කතා වස්තුවට ප්‍රවිශ්ට වෙලා තියෙන ආකරය බොහොම අපූරුයි. නූගත් කමත්, හැඟීම් වලට යටපත්වීමේ ස්වාබාවයත්, දුප්පත් කම තුල ගැහැනියකගේ සිතේ උපදින සියුම් ආශාවල් ඉශ්ටකරගැනීමට නොහැකිව ඒවා ඉශ්ට කරගනීම තුල ඇය අතරමන් වන ආකාරයත් අපුරුවට විදහාපාල තියෙනව... මන් පුද්ගලිකව මේ නිර්මානයේ කතා රසයට ගොඩාක් කැමතියි. ඔබට සදා ජය පතමි...!

    හදවතින්ම ස්තුතියි මල්ලියගේ අපුරු විග්‍රහයට හා නිර්මානය අගය කිරීමට.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමාජයේ තවත් එක් අදුරැ පැත්තක් හරි අපූරැවට
    පෙන්වා දී තිබෙනවා...
    සාර්ථකයි අයියේ.. තව නිර්මාණ කරන්න..
    ස්තුතියි ඔබට...

    හදවතින්ම ස්තුතියි මල්ලියගේ වටිනා අදහස්වලට හා අගය කිරීමට
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අසරණ ගැහැණු කම තවත් පිරිමි කමකට රැවටිලා...

    මේ අසරණ කමෙන් ප්‍රයෝජන ගන්න වුන්ට පිරිමි කියන්න පුළුවන්ද....

    වෙනද වගේම විශිශ්ට නිර්මානයක් ron අයියා....
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මේක එක අතකින් සමාජ කේදවාචකයක්..
    පත්තර වල පෙනී හිටින්න, නිලියො, නිරූපිකාවො වෙන්න ගිහින් අන්තිමට පෙම්වතා, ස්වාමියා අහිමි වෙච්ච, පාරෙ ගනිකාවො වෙච්චි ඕන තරම් තරුනියො ඉන්නවා..
    එක අතකින් ක්ර්මයෙ වැරැද්ද.. අනිත් අතින් මැටි කම..
    දුවන මුවන් දැක නොදමවු නෙලූ පලා කියල කවියකුත් තියෙනවනෙ..
    සාර්තක නිමානයක් රොන් අය්යා……
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමාජයේ එක් අදුරු පතිකඩක් , නූගත්කම සහ අසීමිත ආශාවන් නිසා මෙවන් සිදුවීම් වලට ගැහැණියට මුහුනදෙන්න වෙනවා

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහසට හා අගය කිරීමට...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මිනිස් කමයි තිරිසන් කමයි අතර තියෙන දුරස්කම දවසින් දවස අඩු වෙනවා.. "සල්ලි" තමයි සාම නියෝජිතයෝ..

    මට තියෙන ගැටලුව කොතනද අපි නවතින්නෙ.. අපේ දරුවන්ට ජීවත්වෙන්න වෙන්නේ කොයි වගේ සමාජයක ද....?

    ලොකු ප්‍රශ්නාර්ථයක්...?

    හැමදාමත් වගේම සාර්ථක ඉදිරිපත් කිරීමක් අයියේ... !

    ඈයියට ජය !
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සැගවුණ අරුතකුත් එක්ක සාර්ථක නිර්මාණයක් අයියේ...
    සුභ පතනවා අයියගෙ සියළුම වැඩ කටයුතු සාර්ථක වෙන්නත් නිර්මාණ ජීවිතයේ ඉදිරියටම යන්නත්...