අපි ජීවත් වෙන සමාජයේ මේ වගේ චරිත කොයි තරමක් ඇතිද ?
දුප්පත් කම හින්දම තියෙන මෝඩ කමටද මන්ද කරුමෙ පුදනවා අත් දෙකෙන්ම...අන්තීමට අසරණ වෙන්නෙත් ගැහැනියමයි
මේ කරුම ජීවිතේ හැටිද මන්දා.......
අපූරු නිර්මාණයක් රොන් අයියා
මුලාවෙ කලාව උපරිමව පාවිච්චිකර අහිංසක මුවැත්තියන් දඩයම්කිරීම - හරිම සෝචනීය කතාවක් හිතට දැනෙන්න පදකරලා තියෙන්නේ. පසුතල සිත්තමේ රටාව, පැහයන් සිහින ලෝකය මවාපාන අකාරය විශිෂ්ඨයි.
නිර්මාණය අපූරුයි සොයුර.
Obge me nirmanaya harima lassana pathi kadak pennanawa samajaye. Kopamana gahanu rawetena wada me wage. Mata mathak unema Gahanu Lamai hi Some. Anthimata thama jeevithaya aduru karagena innawa. Ewagema gaburu samaja wiwaranayak me thula thiyena mama dakinawa. Sthuthi me wage ihala nirmana karanawata. Obata jaya!
සියුම් මුව දඩයමක් බොහොම පූරුවට සිත්තම් කරල තියෙනව. මේ නිර්මනයේ ගැබ්වෙලා තියෙන කතා වස්තුවට ප්රවිශ්ට වෙලා තියෙන ආකරය බොහොම අපූරුයි. නූගත් කමත්, හැඟීම් වලට යටපත්වීමේ ස්වාබාවයත්, දුප්පත් කම තුල ගැහැනියකගේ සිතේ උපදින සියුම් ආශාවල් ඉශ්ටකරගැනීමට නොහැකිව ඒවා ඉශ්ට කරගනීම තුල ඇය අතරමන් වන ආකාරයත් අපුරුවට විදහාපාල තියෙනව... මන් පුද්ගලිකව මේ නිර්මානයේ කතා රසයට ගොඩාක් කැමතියි. ඔබට සදා ජය පතමි...!
සමාජයේ තවත් එක් අදුරැ පැත්තක් හරි අපූරැවට
පෙන්වා දී තිබෙනවා...
සාර්ථකයි අයියේ.. තව නිර්මාණ කරන්න..
ස්තුතියි ඔබට...

සමාජයේ එක් අදුරු පතිකඩක් , නූගත්කම සහ අසීමිත ආශාවන් නිසා මෙවන් සිදුවීම් වලට ගැහැණියට මුහුනදෙන්න වෙනවා