SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Climax

Member
Aug 30, 2009
1,723
48
0
38
Katunayake
ආ මෙන්න... මේක ඔරිජිනල් මියුසික්, ඒත් එච්චර කොලිටි නැහැ. :):):)

හිරු ඉපදෙනවිට - අනිල් භාරතී

හිරු ඉපදෙනවිට නෙළුම් පිපෙන ලෙස
මට ඔබ විශ්වාසයි....
බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
මට ඔබ විශ්වාසයි....

දෙදෙනා බැඳි පෙම දෙදෙනා සුරකින බව මට විශ්වාසයි...
අවිහිංසක ඔබ මට හිංසාවක් නොකරනු විශ්වාසයි
අතැඟිලි පටලා බැඳගත් අත්වැල නොබිඳිනු විශ්වාසයි...

සඳකඩ පහණක් ලෙස මා පා යුග සිපගනු විශ්වාසයි...

හිරු ඉපදෙනවිට...

අපමණ බධා ආවත් ඔබ මට ගැති බව විශ්වාසයි...
කාට අකීකරු වූවත් මට කීකරු වනු විශ්වාසයි...
මා හරි දිළිඳුයි පොහොසත් නොම වෙයි ඒකත් විශ්වාසයි...
රජ ඉසුරට ඔබ ලොබ වී මා හැර යයිද අවිශ්වාසයි...

හිරු ඉපදෙනවිට...

Hiru Ipadenavita - Anil Bharathi

http://www.mediafire.com/file/gzvwnfjcymt/Hiru Ipadenawita.mp3


Thanx Bro.................
:):):):)
 

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
පුන්සඳ පායා - අනිල් භාරතී

පුන්සඳ පායා මේ රට දිලෙන්නා... මිහිරි ගීත කණට ඇසෙනවා...
මොකද ආයො කුස්සියෙ උඹ කරන්නේ... නෝනා මම ඩාන්ස් නටනවා.....
කොහොමද ආයො කුස්සියෙ උඹ නටන්නේ... නැහැ නෝන ඉගෙන ගන්නවා
ඇයි ආයෝ ලිස්සල උඹ වැටෙන්නේ… කුස්සියෙ මඩ වතුර තියෙනවා

බේබි ටිකක් මෙහාට එන්නකෝ… ඩාන්ස් මට පුරුදු කරන්න...
මම්මා බනී ආයෝ යන්නකෝ... ආසයි බේබි මටත් නටන්න...

නෝන මගේ මාසෙ පඩිය දෙන්නකෝ... මට ඩාන්ස් ගවුම ගන්න තියෙනවා...
පරණ ඩාන්ස් සපත්තු මට දෙන්නකෝ... කුස්සියෙ මම ඩාන්ස් නටනවා...
තනියම කොහොමද ආයෝ නටන්නේ... දොර මුල්ලේ කොස්ස තියෙනවා...
කොස්ස අරන් කුස්සියෙ කැරකැවෙන්නේ... ආයෝ මගෙ වලං බිඳෙනවා...

බේබි ටිකක් මෙහාට එන්නකෝ… ඩාන්ස් මට පුරුදු කරන්න...
මම්මා බනී ආයෝ යන්නකෝ... ආසයි බේබි මටත් නටන්න...

පවුඩර් කියල මොනවද ඔය දමන්නේ... කුස්සියෙ මගෙ පිටි ටික ඉවරයි...
උඹ නටපන් බේබි වැටිල අඬන්නේ... ආයො උඹ නම් බොහොම කරදරයි...
නෝනලගේ ඩාන්ස් ආයට පෙනීලා... ඈගෙ හිතෙත් ඩාන්ස් නටන්නයි...
පවුඩර් ලිප්ස්ටික් ගාගෙන නටාලා... ආයල යන්නෙත් නෝනල වෙන්නයි...

බේබි ටිකක් මෙහාට එන්නකෝ… ඩාන්ස් මට පුරුදු කරන්න...
මම්මා බනී ආයෝ යන්නකෝ... ආසයි බේබි මටත් නටන්න...

Punsanda Paya - Anil Bharathi

http://www.mediafire.com/file/tm4grmncd2y/Punsanda Paya.mp3

:lol::lol:
Thanks me sinduwa gaththa...
:):)
 
Status
Not open for further replies.