ආදරය කරන කොට වැඩි හරියක් අපෙන් වෙන්නේ වැරදි..
අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව.....
එහෙම වෙන්නේ අපි අපේ හිත් එක්ක ආදරය කරන අනිත් පාර්ශවයේ කෙනාගේ ආදරයේ තරම හා එහි මුලාශ්ර පටලවාගෙන සාධාරණිකරණය කරන්න ගන්නා බලවත් පරිශ්රමය නිසා..
ඔන්න ඔතනට තමයි අපි හරි සීරුවෙන් විසඳුම් සෙවිය යුත්තේ..
සදාකාලික නොවන ලෝකෙක සදාකාලික ප්රේමයක්ම පතන අපි ඔතනදී හැම පැතිකඩකින්ම බලල ඕනෙ අවසන් ප්රතිඵලයට ලඟා වෙන්න...
ඉක්මන් වීම කොහෙත්ම සුදුසු නෑ..තීරනය බොහෝ දුරට කාලය විසින් විසඳනු ඇත...
ඉතාම සාර්ථක පද පෙලක්..යොදාගෙන තිබෙන උපමා.. උපමේය හරියට සිත් ඇතුලට කාවද්දන වෙඩි උණ්ඩ අයුරින් සකසා ගෙන තිබෙනවා..
දිගටම ලියන්න ...මල්ලියට ජය......