දේවතාවී...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නැහැ කොල්ලා.. ඕනෙම දෙයක් අවසාන කරන්න පුළුවන්... ඕනෙම දෙයක් අලුතෙන් පටන් ගන්න පුළුවන්... උඹ එයාට ඇත්තටම ආදරෙයි නම් වෙන මොනවත් ප්‍රශ්න නෙවෙයි !

    උඹට ජය !
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නැහැ කොල්ලා.. ඕනෙම දෙයක් අවසාන කරන්න පුළුවන්... ඕනෙම දෙයක් අලුතෙන් පටන් ගන්න පුළුවන්... උඹ එයාට ඇත්තටම ආදරෙයි නම් වෙන මොනවත් ප්‍රශ්න නෙවෙයි !

    උඹට ජය !

    ආදරයෙත් ප්‍රභේද තියෙනවනෙ බන්.හිත ඒව අස්සෙ අතරමං වෙනවා...වෙලාවකට එකක් වෙලාවකට තවත් එකක්...

    බොහොම ස්තුතියි උඹට
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරය කරන කොට වැඩි හරියක් අපෙන් වෙන්නේ වැරදි..

    අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව.....

    එහෙම වෙන්නේ අපි අපේ හිත් එක්ක ආදරය කරන අනිත් පාර්ශවයේ කෙනාගේ ආදරයේ තරම හා එහි මුලාශ්‍ර පටලවාගෙන සාධාරණිකරණය කරන්න ගන්නා බලවත් පරිශ්‍රමය නිසා..

    ඔන්න ඔතනට තමයි අපි හරි සීරුවෙන් විසඳුම් සෙවිය යුත්තේ..

    සදාකාලික නොවන ලෝකෙක සදාකාලික ප්‍රේමයක්ම පතන අපි ඔතනදී හැම පැතිකඩකින්ම බලල ඕනෙ අවසන් ප්‍රතිඵලයට ලඟා වෙන්න...

    ඉක්මන් වීම කොහෙත්ම සුදුසු නෑ..තීරනය බොහෝ දුරට කාලය විසින් විසඳනු ඇත...


    ඉතාම සාර්ථක පද පෙලක්..යොදාගෙන තිබෙන උපමා.. උපමේය හරියට සිත් ඇතුලට කාවද්දන වෙඩි උණ්ඩ අයුරින් සකසා ගෙන තිබෙනවා..

    දිගටම ලියන්න ...මල්ලියට ජය......
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම අපූරු නිර්මාණයක්
    හිතට තදින්ම දැනෙන වෙනස් ආරකට ලියලා තියෙනවා
    ලස්සනයි

    + rep

     
    Last edited:

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    සියලු ප්‍රාර්ථනා ඉටු වෙයි මේ නිර්මාණයෙන්.
    සර්ථක නිර්මාණයක් සහො.