මචං..ටිකක් අකුරු පොඩි කරලා දාන්න..ලොකු අකුරු කියනවනකොට ඇස් දෙකට මොනාද මොනාද වෙනවා..
k k
මමත් දැන් තමයි දැක්කෙ අකුරු වල size 1
මචං..ටිකක් අකුරු පොඩි කරලා දාන්න..ලොකු අකුරු කියනවනකොට ඇස් දෙකට මොනාද මොනාද වෙනවා..
ඔය කියන ක්රියාවලියට මේක ලක් කරන්න බෑ මචෝ..

හ්ම් හ්ම් ......
දෙවනි වටයත් TRY කරල බලමු


Mchnla heta SCL yanna thiyawaaaaa.
Api doiya ganna yanawoooooooooooo.
Ada raatath set wemu.............................

ජයවේවා!!..
ඩිලාන්ට කියන්න එළුවා(සජන) මතක් කලා කියලා..![]()
නම කීවාපුලුවන්නම් මේ තුන් තේරවිල්ල තෝරා දෙන්න
බිබිලි චන්ද්රයා



නම කීවා

උදව්වක් කරන්නකෝ..අර සිරාජ් කියනවා වගේ කපන්න කපන්න දික් වෙනවද...![]()


තව එකක්
මිනිස්සු දෙන්නෙක් මාළු අල්ලන්න යනවා
ලොකු සද්දයක් ඇහිලා එක මනුස්සයෙක් අනික් කෙනාට හෙල්ලෙන්නැතුව ඉන්න කියලා යනවා ශබ්දය ගැන බලන්න
පැය ගානක් ගියත් අර මනුස්සයා අවෙ නෑ..ඒ ඇයි![]()