හරි.. මම අහන්නේ එහෙම නොවැටෙන්න හේතුව..
තව එක පාරයි උත්සහ කරන්න පුලුවන්..!![]()
පොඩ්ඩක් ඉන්න, බීලා එන්නම්....හරි.. මම අහන්නේ එහෙම නොවැටෙන්න හේතුව..
තව එක පාරයි උත්සහ කරන්න පුලුවන්..!![]()
පොඩ්ඩක් ඉන්න, බීලා එන්නම්....පොඩ්ඩක් ඉන්න, බීලා එන්නම්....

ගහ උඩ තමයි හිටියේ...කිකිලි ගහ උඩ ඉඳන් නෙවෙයි වෙන්නැති බිත්තරේ දැම්මෙ![]()

තොත්තබබා;6789575 said:ගහක් උඩ ගෙඩිදෙකක්, ගෙඩිදෙක උඩ ගස්දෙකක්.
mamanam danne naha kiyapanko balannaaaaa![]()
ඔන්න එක ගගක් තිබ්බලු..මේ ගග හරහා අතු විහිදිච්ච ලොකු ගහක් තිබ්බලු.. මෙ ගහ උඩ හිටියලු කිකිලියෙක් පොඩි අතු කැල්ලක...
ඒ කිකිලි දවසක් දැම්මලු බිත්තරයක්..!!!!
පුදුම වැඩේ කියන්නේ ඒ දාපු බිත්තරේ ගගට වැටුනේ නැහැලු...
මොකක් වෙන්න ඇතිද හේතුව...????![]()
තව බොන්න ඕනෙ.
තවත් ඉන්න එකේ තේරුමක් නැහැ.... හේතුව තමයි...තොත්තබබා;6791329 said:පොඩි ප්රශ්ණයක් තියෙනව.
ඇත්තටම කිකිලි කොහොමද ගහට නැග්ගෙ?

තවත් ඉන්න එකේ තේරුමක් නැහැ.... හේතුව තමයි...
"කිකිලි පැන්ටි එකක් ඇදල ඉදල තියෙන්නේ.. ඒකයි බිත්තරේ ගගට වැටිලා නැත්තේ"...![]()
p-s
මට ඇඩ් රෙප්ස්![]()



තොත්තබබා;6791393 said:කිකිලි ඇදල හිටිය පැන්ටි එකේ හිලක් එහෙම තිබුනනම් තමයි වැඩේ.






tawa akak
ul dekai hil dekai redda asemai ringane![]()

ehema kiyana badanne na ban
mokakda uththre...![]()

ඔප්පු කරන්න තිවුනා..ඒත් වෙලාවට තාත්තලට කිරි එරෙන්නෑ කියලා ශේප් වෙනවාමෙන්න තවත් එකක් කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා ඒ දෙන්නා පෙම්වතුන්... ඒ දෙන්නට විවාහ වෙන්න ලෑබෙන්නෑ, දෙන්නගේ ගෙවල්වලින් විරුද්දයි. පස්සේ මේ දෙන්නා දුර පලාත් දෙහෙක ජීවත් වෙන්නේ.. සෑහෙන කාලෙකට පස්සෙ මේ දෙන්න නෑවත හමුවෙනවා.... කොල්ලා කෙල්ලගෙන් අහනවා ඔයා බෑදලද කියලා, කෙල්ල කියනව ඔව් කියල..... එතකොට කොල්ල කියනවා නෑ නෑ මට ඒක විශ්වාස කරන්න බෑ කියල..... එතකොට කෙල්ල කියනවා විශ්වාස නෑත්නම් මේ බලන්න කියලා තනෙන් කිරි ටිකක් අරන් පෙන්නල කියනවා මට බබෙකුත් ඉන්නව කියලා... ඒ ප්රශ්නෙම කෙල්ල කොල්ලගෙන් අහනවා ඔයා බෑදලද කියලා... කොල්ල කියනවා ඔව් කියල..කෙල්ල විශ්වාස කරන්නෑ....... එතකොට කොල්ල කොහමද කියල බෑදල කියලා කෙල්ලට ඔප්පු කරන්නේ?
