SF හිටියනම් මුන්ට හොද පෝරියල් එකක් සෙට් කරනවා අයේ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්න බැරි වෙන්න, එහෙම කරපු අවස්තා තියනවා දන්න අය දන්නවා.



පීල්ලේ දියට කළයක් නැමූවත්
නොපිරෙයි කළේ සැට පැයකින් බැලූවත්
පින් මඳ එකා ගුණ දහමින් වෙලූවත්
උගේ ගතිය ඌ නාරී මැරුවත්
Army had used so far heavy guns -combat aircraft that could cause civilian casualties
ක්‍රොස් එක මොනා වුනත් බල්ලා හෙළුවෙන්නේ
Safe Zone shelled, civilians killed
පුල්ලි වල තරම
Velupillai Prabhakaran is a master strategist
තම තමන්ගේ බුද්ධි ප්‍රමාණයට අවබෝධ කර ගනිත්වා![]()
Selective amnesiaමචන් අමිල, ඔය මිම්මෙන් මනිනවානම් ජනාධිපතිගේ ඉඳන්ම මැන්නොත් හොඳයි නේද? ලොකේ හොඳම හමුදාපති කියපු මිනිහා හිරේ දැම්මේ එයාමනේ.
ගෝඨාභය කියපු දෙයකුත් මතක් කරන්නම්.."හමුදාපතිවරයාට ආදරය කරන මිනිස්සු හමුදාපතිව විවේචනය කරන කොටි හිතවාදී පත්තරකාරයන්ට මොනවාහරි අණතුරක් කරන්න පුළුවන්, ඒකට අපිට වග කියන්න බෑ....."
If you want to muck-rake bro, rake in the whole lot. Selective amnesia is not good.
ah 
Heavy weapons kohomath use karala naa ban...... Defense Ministry ekee enne ape aya......!! Me athula danna redda.....!!![]()
![]()
![]()
Pls athula, I'm also UNP person....blood hitan green color....but machan, war eka ewara wenakam, ube oya kata piyan hitapankooo....
![]()
loku udawwak.....please............!!

Oka dinanna karana yuddhayak nemei...
Chande dinanna dana saddayak withrai kiyala api nam hemadama denagena hitiya...


පීල්ලේ දියට කළයක් නැමූවත්
නොපිරෙයි කළේ සැට පැයකින් බැලූවත්
පින් මඳ එකා ගුණ දහමින් වෙලූවත්
උගේ ගතිය ඌ නාරී මැරුවත්
Army had used so far heavy guns -combat aircraft that could cause civilian casualties
ක්‍රොස් එක මොනා වුනත් බල්ලා හෙළුවෙන්නේ
Safe Zone shelled, civilians killed
පුල්ලි වල තරම
Velupillai Prabhakaran is a master strategist
තම තමන්ගේ බුද්ධි ප්‍රමාණයට අවබෝධ කර ගනිත්වා![]()

Haffa
munta sick da manda
Selective amnesiaah
Ok If I get a chance I ll post in a relevant thread
Thanks
PS :මචං මැක්කා
මං අටුල හෝ වෙන කවුරුන් සේ හෝ කිසියම් පුද්ගලයෙකුට හෝ දේශපාලන පක්ෂයකට කඩේ යන්නෑ
ඒත් මම මගේ රට ජාතිය ආගම උදෙසා කඩේ යනවා
ඒක මේ රටේ ඉපදිච්ච සිංහලයෙක් විදිහට මගේ යුතුකමක්
මෙතන පක්ෂ බේදයක් නෑ
හොදම උදාහරණය යුරාජ් අයියා අදාල ත්‍ර්ඩ් එකේ දාපු කමෙන්ට් එක
මේ අතුල දාපු පෝට් එකක්
ඔයාට තේරුම් ගන්න බැරිව ඇති ඒ දවස් වල මේකෙ හිටියෙ නැති( හිටියෙ නැත්නම්) නිසා
ආයෙ මේකෙ රිප්ලයි කරන්න ඕන්නෑනෙ
අපි යනවා
now whose having so called selective amnesia?
.You have selective amnesia, you guys love to call yourself patriots but seem to recall only selected stuff. (like Athula's past threads).
How about all the good stuff you guys have said about SF? ARE THEY STILL VALID? DO YOU STILL CONSIDER SF A HERO (After all you are the patriot)?
I hope you understood what I meant by selective amnesia.
