





meka asadarana tharagayak
meka mam apiliganne na, api mechhara elakiri eka wenuwen Wada Karapu kattiya
meke prathipale mama piliganne na
meka computer jilmart ekak






වැඩි දෙනාගෙ දැඩි ඉල්ලීම මත එලකිරි මිස්ටර් 2010 පාට් 3ත් දැම්මා..!
ඔන්න අපි එලකිරි මිස්ටර් 2010 තෝරන්න පටන් ගත්තා..
මේකෙ දාන්න පුළුවන් 10 දෙනෙක්ගේ නම් විතරනේ..
ඒ නිසා මේක අපි පාට් තුනකට කඩලා දාමු,මොකද කට්ටිය කියන්නේ?
ඒ පාට් තුනෙන් වැඩියෙන්ම ඡන්ද ගන්න 3 දෙනා ගානේ තෝරල අපි ඒ 9 දෙනාව අවසන් මහා තරගෙට දාමු?
එහෙම හොඳයි නේ?
කමෙන්ට්ස් දාන්න කට්ටියගේ
මෙන්න පාට් 3
පාට් 1 http://elakiri.com/forum/showthread.php?t=485310
පාට් 2 http://www.elakiri.com/forum/showthread.php?t=485317
නම් දාන්න බැරි වුනු අය සමාවෙන්න..පෝල් එකකට දාන්න පුළුවන් 10ක් විතරයි. ත්රෙඩ් ගොඩක් දාන්නත් බැහනේ. තව නම් තියෙනවනම් යෝජනා කරන්නකෝ.!








