SF නැතුව හමුදාවෙ විනය පිරිහිලා.

මේ කැත වැඩේට

  • අපි සපෝට්

    Votes: 25 36.2%
  • අපි විරුද්ධයි

    Votes: 44 63.8%

  • Total voters
    69

sudunone

Member
May 23, 2009
3,781
121
0
යුද්ධ කරල මැරුව නම්
මටත් ආඩම්බර වෙන්න තිබුනා.
සුදු කොඩි අරන් එන එකෙකුට වෙඩි තියන එක වීර කමක්ද?

ඉතින් ඇයි තෝ හමුදාවට බැඳිලා, යුද්ධ කරලා, කොටි මරලා වීරයෙක් වුණේ නැත්තෙ? එහෙම කරල බෑනෙ නේද? සුද්දො සල්ලි දෙන්නෙ කොටින්ට කඩේ යන එකටනෙ. උඹට ලැජ්ජනම් ආයෙ එන්න එපා මේ රටට.
 
harshana101

Member
Jul 7, 2008
709
78
0
40
  1. එක් එක් පුද්ගලයා විසින් කරන ක්‍රියාවල වගකීම ඒ ඒ පුද්ගලයාගේ විනා ඔවුන් අයත් ආයතනයේ වගකීමක් නොවේ. හොඳ මිනිස්සු මෙන්ම නරක මිනිස්සුද සමාජයේ ඕනෑ තරම් සිටිත්. සෙබලුන් තිදෙනෙක් අපචාරයක නියැළීම, සමස්ත හමුදාවේ වරදක් නොවේ.
  2. විනය පිරිහීමට හේතුව ඒ සදහා දෙන දඬුවම්වල අඩුකම නොව, මිනිසුන්ගේ ආකල්පවල වරදයි. අනික, වරදක් කළ පසු අදාල පුද්ගලයාට දැඩි දඬුවම් දුන්නත්, වරද සිදුකර හමාරය. නායකයකුගේ දක්ෂතාවය වරද නොකරන තැනට ආකල්ප වෙනස් කිරීමයි. ආකල්පමය වෙනසක් සිදුවී තිබුණානම්, අවස්තාව ලද පමණින්, දඬුවම් අඩු වූ පමණින් වරදට පෙළඹෙන්නේ නැත.
  3. SF ගේ නික්ම යාම සමග සමපාත වූ පමණින් හේතුව එය බව දැක්විය නොහැක. යුද්ධය නිමා වීමෙන් පසු රාජකාරි අවම වීම, දීමනා අඩු වීම හෝ වෙනත් ප්‍රශ්න නිසා අසහනයෙන් පෙළීම වැනි තවත් හේතු තිබිය හැක. SF ගේ නික්ම යාම නිසා හමුදාවේ ඉතිරි සෙබලුන් මෙලෙස හැසිරුණේ නැත.
  4. රටක සිදුවන සියලු දෙය දේශපාලනයට සම්බන්ධ කර ගත යුතු නැත.

මේ අතුලයා කියන්නේ වැසිකිලි බල්ලෙක්. උඹ දැනගනින් බල්ලෝ, උඹ පය ගහලා ඉන්නේ මේ මහ පොලොවේ. සුද්දා උඹට සලකනවා ඇති උඹේ ජොබ් එක නිසා. ඒත් උඹේ grip එක නැතිවුන දාට උඹ මේ ලෝකෙ තියෙන වෙන ඕනෙම රටකදී 3rd ක්ලාස් බල්ලෙක්.
උඹට ආපහු එන්න වෙන්නේ මේ පොලොවේ පය තියන්න. අපේ හමුදාවේ කොල්ලෝ හරි දේ කලත් වැරදි දේ කලත් ( යුද්ධෙදි ) ඒ කලේ රටේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්. නැතුව තෝ වගේ සුද්දගේ ලෙව කන්න යන කැණහිලෙක්ට ජාතක වුන එවුන්ට නෙවෙයි. ඒක නිසා ඒ බහුතර ශ්‍රී ලාංකිකයෝ අපේ හමුදාව වෙනුවෙන් පෙනී ඉන්නවා. කොන්දේසි විරහිතව. තොගේ මහලොකු සදාචාරේ අරන් පලයන් ඇමරිකාවට. උන්ගේ හෙන සදාචාරයක්, ප්‍රජාතන්ත්‍රවාදයක් තියනවනේ. තමන්ගේ රටෙන් හැතැප්ම ගණන් ඈත රටවල් වලට පැනලා යුද්ධ කරන්නේ උන්ගේ අහවල් එකේ අමාරැවටද...?
අපේ කොල්ලෝ යුද්ධ කලේ අපේ රට බේර ගන්න.
ඒත් තොගේ සුද්ධා යුද්ධ කරන්නේ මොන රෙද්දක් ගන්නද...?

උඹට මතක නැතුව ඇති, වියට්නාමෙ යුද්ධ කරද්දී ඇමරිකන් හමුදාව ඒ හිරකාරයන්ව පණ පිටින් යුධ ටැංකි වලින් ඇදගෙන ගිය හැටි. උඹ දන්නේ නැතුව ඇති ඇමරිකාව හිරෝෂිමා, නාගසාකි වල අහිංසක, නිරායුධ මිනිස්සු ලක්ෂ ගාණක් මරපු හැටි. මේ ලගදි බෝම්බ දාලා ඇෆ්ගනිස්ථානේ අහිංසක මිනිස්සු සෑහෙන ගාණක් මරපු හැටි.

උඹලා වගේ උන්ව ප්‍රසිද්ධියේ එල්ලන්න ඕනෙ. තොපිට දෙන්න ඕනෙ රජ කාලේ දඬුවම්.
කාළකණ්ණි පාදඩයා. උඹට සහගහනවා.....:frown::frown::frown:

- rep added. තෝ ඉන්න තැනක් දන්නවා නම් මම ඇවිල්ලා තෝව ඉවරයක් කරනවා. එහෙම කරලා එල්ලුම් ගස් යන එක සැපයි.

:):):)
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    :yes::yes::yes::yes:
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura

    හමුදාපති වුණත් බය ඇති
    මුන්ට දඬුවම් දීල
    පස්සෙ දේශපාලනේට එන්න වුණොත්
    මුන්ව රූපවාහිනී ගෙනල්ලා
    ඕක එයා කරපු දෙයක් විදියට
    මවල පෙන්නාවි කියලා.

    totally agree with u bro..
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    oya awaman karanne apiwa mey ratama beragatta army ekata

    හමුදාවට අවමන් කරන්නෙ මම නෙමෙයි බං
    උඹල වගේ දුරදිග නොබලා තීරණ ගන්න එවුන්ම තමයි.

    කාමුක කාලකණ්ණි තුන් දෙනෙක් කරපු වැරැද්දක් ගැන
    කවුරු හරි කතා කර කියලා
    ඒක මුලු හමුදාවටම කරපු නින්දාවක් කියල හිතාගෙන කෑ ගහනකොට
    ඔය වැරැද්ද මුලු හමුදාවටම පටවන්නෙ

    හමුදාව බේරගන්න දඟලන උඹලම නේද?

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හමුදාවට අවමන් කරන්නෙ මම නෙමෙයි බං
    උඹල වගේ දුරදිග නොබලා තීරණ ගන්න එවුන්ම තමයි.

    කාමුක කාලකණ්ණි තුන් දෙනෙක් කරපු වැරැද්දක් ගැන
    කවුරු හරි කතා කර කියලා
    ඒක මුලු හමුදාවටම කරපු නින්දාවක් කියල හිතාගෙන කෑ ගහනකොට
    ඔය වැරැද්ද මුලු හමුදාවටම පටවන්නෙ

    හමුදාව බේරගන්න දඟලන උඹලම නේද?

    අතුලයො.......ඕක ඔච්චර වැදගත් නැත්නම්..............මොන මංගලයකට උඹ ත්‍රෙඩ් දාන්නේ....... :frown:
    ඇයි.... ඔය ත්‍රෙඩ් එකට "SF නැතුව හමුදාවෙ විනය පිරිහිලා" කියලා නම දැම්මේ. ඔකට දාන්න තිබ්බේ.....
    හමුදාවේ තුන් දෙනෙක්ගේ වැඩක් කියලා නේද? :eek:

    උඹේ ඇත්ත තත්වේ දැන් එලි වෙලා තියෙන්නේ. දැන් ඔක වෙනස් කරන්න බැ.......:frown:

    හිතේ තියෙන දේ හැමොටම පේනවා.
    :eek:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    හමුදාවට අවමන් කරන්නෙ මම නෙමෙයි බං
    උඹල වගේ දුරදිග නොබලා තීරණ ගන්න එවුන්ම තමයි.

    කාමුක කාලකණ්ණි තුන් දෙනෙක් කරපු වැරැද්දක් ගැන
    කවුරු හරි කතා කර කියලා
    ඒක මුලු හමුදාවටම කරපු නින්දාවක් කියල හිතාගෙන කෑ ගහනකොට
    ඔය වැරැද්ද මුලු හමුදාවටම පටවන්නෙ

    [SIZE=2හමුදාව බේරගන්න දඟලන උඹලම නේද?[/SIZE]

    අංකල් ඔයා හමුදාවට නෙමෙයි අපේ රටේ මිනිස්සුන්ටයි අගෞරව කරන්නේ..
    දාස් ගානක් මිනිස්සු මරපු කොටි සුදු කොඩි අරගෙන ආව නම් ආවේ භාර වෙන්නමයි කියලා උයා බලාගෙන හිටියද??

    ඒ ආපු එකෙක් පුපුරවගන්න බෝම්බයකින් අපේ කොල්ලෝ දහයක් මැරුනා නම් උඹට සතුටුද??

    පර බල්ලෙක් වගේ කහින්න එපා
    මැරුනු කොටි දහයට ට වඩා බේරුනු අපේ කොල්ලා ගැන හිතලා සතුටු වෙනවා
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අතුලයො.......ඕක ඔච්චර වැදගත් නැත්නම්..............මොන මංගලයකට උඹ ත්‍රෙඩ් දාන්නේ....... :frown:
    ඇයි.... ඔය ත්‍රෙඩ් එකට "SF නැතුව හමුදාවෙ විනය පිරිහිලා" කියලා නම දැම්මේ. ඔකට දාන්න තිබ්බේ.....
    හමුදාවේ තුන් දෙනෙක්ගේ වැඩක් කියලා නේද? :eek:

    උඹේ ඇත්ත තත්වේ දැන් එලි වෙලා තියෙන්නේ. දැන් ඔක වෙනස් කරන්න බැ.......:frown:

    හිතේ තියෙන දේ හැමොටම පේනවා.
    :eek:

    හිටපු හමුදාපති චන්දෙ ඉල්ලුව පමණින්
    චෝදනා රහිතව අත් අඩංගුවට ගන්න හමුදාව
    ඇයි මේ සම්බන්දව තවම පියවරක් නොගත්තෙ.

    හමුදාවෙ විනය තියනවනම්
    මේ වෙනකොට
    ඒ තුන්දෙනා අත් අඩංගුවෙ ඉන්න ඕන.

    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    :shocked:
    මේ ත්‍රෙඩ් එකේ ඉන්නව
    මේක අනුමත කරන 30%ක් විතර.

    මට හිතෙන්නෙ
    එයාල හමුදාවෙ හිටියත්,
    අවස්ථාවක් ලැබුණොත්
    එයාල හැසිරෙන්නෙත් ඔය වගේම තමයි.

    එයාල ඒක අනුමත කරන එක පුදුමයක් නෙමෙයි.

    :sorry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කැලේ මාරු උනයි කියල... කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    හිටපු හමුදාපති චන්දෙ ඉල්ලුව පමණින්
    චෝදනා රහිතව අත් අඩංගුවට ගන්න හමුදාව
    ඇයි මේ සම්බන්දව තවම පියවරක් නොගත්තෙ.

    හමුදාවෙ විනය තියනවනම්
    මේ වෙනකොට
    ඒ තුන්දෙනා අත් අඩංගුවෙ ඉන්න ඕන.

    ethin oba thuma a news eka witharane dala thiyenne ... ko eta passe wechcha dewal ... mokada oya uputa gaththa site eke ewa gana nadda .. ???

    nikan uncle internet eke yana ewa aran dagalanne epa .... dewal hoyala balala inna .... thread ekak danne kalin :)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    :shocked:
    මේ ත්‍රෙඩ් එකේ ඉන්නව
    මේක අනුමත කරන 30%ක් විතර.

    මට හිතෙන්නෙ
    එයාල හමුදාවෙ හිටියත්,
    අවස්ථාවක් ලැබුණොත්
    එයාල හැසිරෙන්නෙත් ඔය වගේම තමයි.

    එයාල ඒක අනුමත කරන එක පුදුමයක් නෙමෙයි.

    :sorry:

    ඒ ගෑනම් මම දන්නේ නෑ...................... නමුත් එහෙම දෙයක් උන එක ගෑන සතුටුවන ඒ සිද්දිය පාවිච්චි කරල තමන්ගේ කාලකන්නි උවමනාවල් ඉටුකරගන්න හදන බල්ලෙක් මෙතන ඉන්නව කියලනම් මම හොදටම දන්නව..........:yes::yes::angry:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඒ ගෑනම් මම දන්නේ නෑ...................... නමුත් එහෙම දෙයක් උන එක ගෑන සතුටුවන ඒ සිද්දිය පාවිච්චි කරල තමන්ගේ කාලකන්නි උවමනාවල් ඉටුකරගන්න හදන බල්ලෙක් මෙතන ඉන්නව කියලනම් මම හොදටම දන්නව..........:yes::yes::angry:
    ඒ කතාව අනුමත කරන 70%ක් විතර මෙතන ඉන්නවා.:rofl:
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    ඒ ගෑනම් මම දන්නේ නෑ...................... නමුත් එහෙම දෙයක් උන එක ගෑන සතුටුවන ඒ සිද්දිය පාවිච්චි කරල තමන්ගේ කාලකන්නි උවමනාවල් ඉටුකරගන්න හදන බල්ලෙක් මෙතන ඉන්නව කියලනම් මම හොදටම දන්නව..........:yes::yes::angry:

    Hariyata hari machan mu nam maha awajathakayek
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ahinsaka kelekuta una aparadhaya pitin dala thamange bamkoloth kama wahagena swayan windanayak labanna epa halo.
    waradi karapu hama ekatama daduwan denna ona.
    SF kiyanneth hamudawe inna kale suddawanthayek neweine.
    ewwa oppu welath thiyenawa.
    waradak nathnam supreme court walin bale eka reject wenne nane.
    a nisa hamudawe winaya gana baila kiyanna epa.
    waradi karapu moka unath a waradata nisi daduwam windalai marenne.
    ehema nikamma shape eke marenna ba.
    mata wagema oyatath a de wena bawa oyage kuda mole save kara ganna.
     
    ________________________

    :)
    ඉධ තප්පති පෙච්ච තප්පති
    පාපකාරී උභයත්ථ තප්පති
    දැනුත් තැවෙයි, පසුවත් තැවෙයි.
    පව්කාරයා දෙතැන්හිම තැවෙයි.
    -බුදුන් වහන්සේ-

    Matti PuuSa

    Member
    Dec 10, 2009
    2,026
    43
    0
    ________________________

    :)
    ඉධ තප්පති පෙච්ච තප්පති
    පාපකාරී උභයත්ථ තප්පති
    දැනුත් තැවෙයි, පසුවත් තැවෙයි.
    පව්කාරයා දෙතැන්හිම තැවෙයි.
    -බුදුන් වහන්සේ-

    Nahee werena werana, Padithnia ahichuin, Aathan mage muththa ban , man dennam athn payen.

    mata Rohana Wejeaweera Sahodarayawa mathk una :( Miniha lankawa gena kiyapu hatie. Den JVP ekea enne ponna mee harak tikak.

    Last edited: