SF නැතුව හමුදාවෙ විනය පිරිහිලා.

මේ කැත වැඩේට

  • අපි සපෝට්

    Votes: 25 36.2%
  • අපි විරුද්ධයි

    Votes: 44 63.8%

  • Total voters
    69
සුදු කොඩි දාගෙන ආපු හැත්තට වෙඩි නෙමෙයි....තියන්න තිබ්බේ......පොලොවේ වලලලා ගල් ගහලා මරන්න. අසරණ පොඩි එවුන්ගේ බෙල්ලේ සයනයිඩ් එල්ලලා....
අන්තිමට උන්ටික බාර වෙන්න.
හම ගහන්න තිබ්බේ....ඔකුන්ට වෙඩි නොතියා.:growl:

දුෂනය කරපු එක හරි කියන්න බැ.....ඕක මේ ලොකේ පලමු වතාවට වෙච්ච දෙයක් වගේ නේ උඹ කතා කරන්නේ. හමුදාව කියුවම මතක තියා ගනින්...... අර යුද්දේදි රට වෙනුවෙන්
ජීවිතය කැප කරපු....ඒ වීරයොත් ඔය හමුදාවේ තමයි.

ඇත්ත කතාව බන් මේ කාලකන්නි ගෙවල් වලට වෙලා ටීවි වල යන ජන්ගි බල බල ඉඳල දැන් කෑ ගහනව ... එක දවසක් හරි යුද්දෙට ගිහි සටන් කරපු මනුස්සයෙක් නම් කීවත් අවුලක් නෑ ....
මතකතියාගනින්.... ඔය කැත වැඩ කරපු උන් අතරෙම දස දහස් ගානක් තමන්ගෙ කියල කැක්කුමක් තියන මේ ලංකාව බේරගන්න දැඟලුව කියල ....

ලොකු ලොක්කො ඉඩම් ගන්නයි... ළමයි රට යවන්නයි ....පාටි දාන්නයි....සල්ලි එකතු කොරන කොට
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    ow ow Atula`ya kotiya

    mata laejja`we baeruwa hitiye mu SF`ta sup karana kota

    muwa ai ban karanne naeth`te

    උඹට එහෙනම්..........ඇතිවෙලා තියෙන්නේ නියම ශ්‍රි ලාංකිකයෙක්ට ඇතිවිය යුතු හැඟිමක්.
    11.gif
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඇත්ත කතාව බන් මේ කාලකන්නි ගෙවල් වලට වෙලා ටීවි වල යන ජන්ගි බල බල ඉඳල දැන් කෑ ගහනව ... එක දවසක් හරි යුද්දෙට ගිහි සටන් කරපු මනුස්සයෙක් නම් කීවත් අවුලක් නෑ ....
    මතකතියාගනින්.... ඔය කැත වැඩ කරපු උන් අතරෙම දස දහස් ගානක් තමන්ගෙ කියල කැක්කුමක් තියන මේ ලංකාව බේරගන්න දැඟලුව කියල ....

    ලොකු ලොක්කො ඉඩම් ගන්නයි... ළමයි රට යවන්නයි ....පාටි දාන්නයි....සල්ලි එකතු කොරන කොට
    :yes:
     

    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    ඒ වීරයන්ගෙන් මේ කාලකණ්ණි වෙන් කරල
    අඳුනගන්න උඹට පුලුවන් නම් එච්චරයි.
    මුන් හමුදාවෙ ඉන්න එකෙන් වෙන්නෙ
    මුලු හමුදාවෙම විනයත් හොඳ නමත් කැත වෙන එකයි.


    Umba wage ewun inna ekenuth mulu rateema nama ketha wenawa!
     

    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    යුද්ධ කරල මැරුව නම්
    මටත් ආඩම්බර වෙන්න තිබුනා.
    සුදු කොඩි අරන් එන එකෙකුට වෙඩි තියන එක වීර කමක්ද?


    Menna e para kotinta kade yanawa athulaya
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home


    රට ජාතිය උදෙසා කඩේ යාම කියන්නෙ
    අපරාධ කරපු එවුන් රකින එක නම්
    උඹලා තමයි
    ඒ රටෙත් ජාතියෙත්
    ලොකුම කොඩිවිනේ.


    ________________________
    ඉධ තප්පති පෙච්ච තප්පති
    පාපකාරී උභයත්ථ තප්පති
    දැනුත් තැවෙයි, පසුවත් තැවෙයි.
    පව්කාරයා දෙතැන්හිම තැවෙයි.
    -බුදුන් වහන්සේ-


    උඹ තමයි
    රටෙත් ජාතියෙත්
    ලොකුම කොඩිවිනේ.
    :lol::lol::lol:
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    පීල්ලේ දියට කළයක් නැමූවත්
    නොපිරෙයි කළේ සැට පැයකින් බැලූවත්
    පින් මඳ එකා ගුණ දහමින් වෙලූවත්
    උගේ ගතිය ඌ නාරී මැරුවත්


    Army had used so far heavy guns -combat aircraft that could cause civilian casualties
    ක්‍රොස් එක මොනා වුනත් බල්ලා හෙළුවෙන්නේ :baffled:
    Safe Zone shelled, civilians killed
    පුල්ලි වල තරම
    Velupillai Prabhakaran is a master strategist

    තම තමන්ගේ බුද්ධි ප්‍රමාණයට අවබෝධ කර ගනිත්වා :eek::eek:




    Defa machan............mu hadanne ratathula aith janawargika arbuda athi karanna...............meka ratata adaraya thiyena ekek nemei..................NGO kakkek............ubala mewa balala kulappu wenna epa............ape army ekata mehema dewal karanna ona kama thibbanam meeta wada hoda awastha labuna............namuth ape army eka ehema karanne na............eka 100ta 1000k mata sure............matath kiyanna thiyenne "amila_90210" sahodaraya kiuwa wage.. kattiya "තම තමන්ගේ බුද්ධි ප්‍රමාණයට අවබෝධ කර ගනිත්වා" kiyala thamai