මේ රට ඉතින්
සුදු කොඩි අරන් එන එවුන්ට වෙඩි තිව්ව්ත්
නිවැරදියි
කියන ලංකාවනෙ.

එතකොට පොඩි දරුවො මහ රැ නිදි පැදුරෙදි පෙතිගහපු බස් වල කෝච්චිවල බෝම්බ තියල මිනිස්සු මරපු අනුරාධපුරෙ බෝ මලුවෙ උපාසක උපාසිකාවො වෙඩි තියල මරපු දලදා මාලිගාවට බෝම්බ ගහපු කොටි සුදු කොඩි දාගෙන ආවම උබ කියන්නෙ උන් කරපු ඔක්කොම පවු හේදෙනව කියලද?



යකො SF කියන්නෙ රටට වැඩක් කරපු මිනිහක් තමයි. එක අයිත් උබ අපිට අලුතෙන් උගන්නන්න ඔන නැ. එ වෙගෙම තමයි ජනාධිපතියි ආරක්ශක ලේකම්නුත් ඔය තුංදෙනා නොවෙන්න කවදාවත් අපිත් හිතෙ බයක් නැතුව පාරෙ බැහැල යන්න ඈක් වාතාවරනයක් අතිවෙන්නෙ නැ
ඉස්සෙල්ල රට ගැන හිතන්න පුරූදු වෙයන් අපිට රටක් තියෙන්න ඔන දෙශපාලනය කරන්න.එක නිසා දෙශපාලනය වෙනුවෙන් රට ජාතිය ආගම උකස් කරන්න එපා
හමුදාව SF ගෙ බූදලක් වත් ජනාධිපති තුමාගෙ බූදලයක් වත් නෙවෙයි. එක ලංකාවෙ හමුදාව.
මතක තියාගනින් උඩබලාගෙන කෙල ගැහුවම වැටෙන්නෙ ආපහු මූනටමයි කියල