SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    Dumbara Mitiyawatha-Upali Kannanagara
    http://www.mediafire.com/?iwzz3vivgkz







    මමත් මේ ගීත ටික ගත්තා
    යාලුවෝ දෙන්නටම ස්තුතියි
    :)

     

    ppsaman

    Member
    Dec 17, 2007
    111
    0
    0
    ME SASARA DANAWWE
    thsnk you msms meka gaththa
    112blug.jpg
     
    Last edited:

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    නිතර අහන්න නොලැබෙන ලස්සනම ලස්සන ළමා ගීයක් ..........

    හිරු කුමරුයි සඳ කුමරියි කාලේ
    අදාරයෙන් කල් යැව්වා
    අහස් ග‍ඟේ මැණික් දූපතේ

    තරු වට කළ රුවන් විමානේ
    ඒ කාලේ මේ වාගේ රෑ දාවල් වෙනසක් නෑ
    හිරු කුමරුගේ රන් පාටයි

    සඳ කුමරිගේ පින් පාටයි එකතු වෙලා
    දවස දෙවේලේ ගලා ගියා
    සහන් එළිය පොලොව මුළුල්ලේ

    දවසක් දා හිරු කුමරා කුමරිය හා කෝප වෙලා
    අසරණ ඈ විමානයෙන් පිටමං කර දැමුවා
    ඒදා ඉඳන් මේ දක්වා ලසෝ දුකින්

    කළු පොරවා හිම කඳු මත පාළු
    වනාතේ ඉන්නේ
    හිරු නොපෙනෙන අඳුරු ගුහාවේ



    හිරු කුමරුයි සඳ කුමරියි
    අමිතා දළුගම

    Hiru Kumarui Sanda Kumari
    Amtha Dalugama




    මංකඩ ලඟ හැන්දෑවේ දියබුං හඬ නඟනා
    දංගොල්ලේ පන් කොටුවට යාන්තමින් පෙනෙනා
    බිම් කළුවේ හෙවනැල්ලට හීන් සැරේ මැකෙනා
    මං දන්නා කුමාරයෙක් මංකඩ ලඟ උන්නා

    තුන්තුඹ මල් පිපී පෙති පුරවා නින්දට සැරසෙන්නා
    රණ්ඩු වෙවී මලිති බටිති ලන්දේ සැඟ වෙන්නා
    හීන් හුළඟ මා තනි කොට කන්දට දිව යන්නා
    ගං ඉවුරෙන් සීපදයක් මං තනියට එන්නා

    රන් පාටින් ආකාසේ මගේ සිතුවිලි අඳිනා
    හීන් හිනා පොද වැස්සේ මගේ ලොවම තෙමනා
    යාං ඇලේ ඒ දණ්ඩේ මා එගොඩට කරනා

    මං දන්නා කුමාරයෙක් මංකඩ ලඟ උන්නා..........

    මංකඩ ලඟ හැන්දෑවේ
    ඉන්‍ද්‍රානි බෝගොඩ

    Mankada Langa Hendewe
    Indrani Bogoda



    Artist : Senavirathne Wanninayake
    Album : Hiripoda Mal Warusawe

    Download



    --------------------------------------------------------------------------
    Human knowlage belongs to the world

    Suba Udasanak Hama Denatama


    Sumadura We - Original

    Latha Walpola

    http://www.sendspace.com/file/sydk01

    THANKZZZZZZZZZZZZZZZ MAMA ME TIKA GANNAWA
     

    dhilruk

    Member
    Oct 22, 2008
    339
    9
    0
    Kawru Hari Kenek Mata Tiyanawanam

    Ada Wessanthara Raja Putha


    H R Jothipala

    Me Song eka Denna


    Pls........................
     
    Status
    Not open for further replies.