Nothing happens without the will of Allah, who created Sin?

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Dr. naik වත් හිටියනං පැහැදිලි කරලා දෙයි..:sorry:

ඔලු නවයේ නයි ඇවිත් පහර දෙනවානං සොහොනෙදීම වැඩේ ඉවරයි..ආයි අපායට ඉන්න කෙනෙක් ඉතිරි වෙන් නෑ..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔලු නවයේ නයි ඇවිත් පහර දෙනවානං සොහොනෙදීම වැඩේ ඉවරයි..ආයි අපායට ඉන්න කෙනෙක් ඉතිරි වෙන් නෑ..

කවුද නයා?? කියන්නකො.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
දැන් අපි කට්ටියක්ම ඉන්න හින්ද මෙහෙන් අපායෙ යන්න රෝසා බස් එකක් ගන්න පුලුවන් නේද?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අනේ මේව බලන්න බෑ. කියන්නකො කෙටියෙන්.

ඕකේ තියෙන්නේ නන්-බිලීවර්ස්ලාට අපායට යන්න කලින් සොහොනේ දෙන දඩුවම (යම් කෙනෙක්ව මැරුණට පස්සේ සොහොනකට නොදැම්මොත් කියලා දැන් අහන්න එපා)

මුලින්ම දේවතාවෝ ඇවිත් ප්‍රශ්න අහනවා..
ඊට පස්සේ එයාලා මිටියෙන් ගහනවා..
ඊට පස්සේ ඔලු නවයේ නයි අනූවක් අපායෙන් ඇවිත් හැපුවට පස්සේ
එකම එක ගෝනුස්සෙක් ඇවිත් වලිගෙන් ගහන්නවා..:lol::lol::lol:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
දැන් අපි කට්ටියක්ම ඉන්න හින්ද මෙහෙන් අපායෙ යන්න රෝසා බස් එකක් ගන්න පුලුවන් නේද?

A/C nathi bus wala man enne naha.. on kalinma keewa...
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
eluwoth ekka a/c bus wala yanna baeh.. vomit karanna thamma wenne hemotama..:growl:

Ow eluwo gawa hena gandane. visesayen me ape ekanam kohetma nana ekek neme. mokada oo paya 24ma mekene... Adumagane elu denak wat unanam kiriwath ganna thibba mas karannama dangalannathuwa...:lol::lol:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඕකේ තියෙන්නේ නන්-බිලීවර්ස්ලාට අපායට යන්න කලින් සොහොනේ දෙන දඩුවම (යම් කෙනෙක්ව මැරුණට පස්සේ සොහොනකට නොදැම්මොත් කියලා දැන් අහන්න එපා)

මුලින්ම දේවතාවෝ ඇවිත් ප්‍රශ්න අහනවා..
ඊට පස්සේ එයාලා මිටියෙන් ගහනවා..
ඊට පස්සේ ඔලු නවයේ නයි අනූවක් අපායෙන් ඇවිත් හැපුවට පස්සේ
එකම එක ගෝනුස්සෙක් ඇවිත් වලිගෙන් ගහන්නවා..:lol::lol::lol:

කොහොමත් ටිකට් ඇවිත් තියෙන එකේ, අහවල් එකටද ප්‍රශ්න අහන්නෙ?
නයිත් එහෙ ඉඳන් මග ගෙවාගෙන මෙහෙ ඇවිත් හපනවනම්, අපිට මොනවද එහෙ ගිහින් කරන්න ඉන්නෙ?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කොහොමත් ටිකට් ඇවිත් තියෙන එකේ, අහවල් එකටද ප්‍රශ්න අහන්නෙ?
නයිත් එහෙ ඉඳන් මග ගෙවාගෙන මෙහෙ ඇවිත් හපනවනම්, අපිට මොනවද එහෙ ගිහින් කරන්න ඉන්නෙ?

ඒක තමයි බන්...මේක මහා පටලැවිල්ලක්..:lol::lol:
 
කොහොමත් ටිකට් ඇවිත් තියෙන එකේ, අහවල් එකටද ප්‍රශ්න අහන්නෙ?
නයිත් එහෙ ඉඳන් මග ගෙවාගෙන මෙහෙ ඇවිත් හපනවනම්, අපිට මොනවද එහෙ ගිහින් කරන්න ඉන්නෙ?
nai kaida ross pann...:lol::lol:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
කට්ටිය බය වෙන්න එපා. මං උස්සන්නම් හොස්පිට්ල් එකෙන් ඇන්ටිවෙනම් වයල්ස් 1000ක් විතර. (කොහොමත් අපායෙ යන එකේ ඔය පොඩි හොරකම ගානක් නෑ.)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කට්ටිය බය වෙන්න එපා. මං උස්සන්නම් හොස්පිට්ල් එකෙන් ඇන්ටිවෙනම් වයල්ස් 1000ක් විතර. (කොහොමත් අපායෙ යන එකේ ඔය පොඩි හොරකම ගානක් නෑ.)

:lol::lol:

අපායේ හොස්පිට්ල් ඇති මෙහාට වඩා දියුණු ඒවා..කියන්න බෑ කලින්ම අරං තියා ගන්න එක හොදයි...:rofl:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
කට්ටිය බය වෙන්න එපා. මං උස්සන්නම් හොස්පිට්ල් එකෙන් ඇන්ටිවෙනම් වයල්ස් 1000ක් විතර. (කොහොමත් අපායෙ යන එකේ ඔය පොඩි හොරකම ගානක් නෑ.)

E 1000 umbama widaganin. Kohomat Eluwa dagena yanawanam owwa 1000kata wada oni eluwage wisa nathi karanna..