Naik කියන්නෙ 'නයෙක්' කියන එකද?Dr. naik වත් හිටියනං පැහැදිලි කරලා දෙයි..![]()

Naik කියන්නෙ 'නයෙක්' කියන එකද?Dr. naik වත් හිටියනං පැහැදිලි කරලා දෙයි..![]()

Dr. naik වත් හිටියනං පැහැදිලි කරලා දෙයි..![]()
ඔලු නවයේ නයි ඇවිත් පහර දෙනවානං සොහොනෙදීම වැඩේ ඉවරයි..ආයි අපායට ඉන්න කෙනෙක් ඉතිරි වෙන් නෑ..
අනේ මේව බලන්න බෑ. කියන්නකො කෙටියෙන්.

දැන් අපි කට්ටියක්ම ඉන්න හින්ද මෙහෙන් අපායෙ යන්න රෝසා බස් එකක් ගන්න පුලුවන් නේද?

දැන් අපි කට්ටියක්ම ඉන්න හින්ද මෙහෙන් අපායෙ යන්න රෝසා බස් එකක් ගන්න පුලුවන් නේද?
eluwoth ekka a/c bus wala yanna baeh.. vomit karanna thamma wenne hemotama..A/C nathi bus wala man enne naha.. on kalinma keewa...

eluwoth ekka a/c bus wala yanna baeh.. vomit karanna thamma wenne hemotama..![]()

eluwoth ekka a/c bus wala yanna baeh.. vomit karanna thamma wenne hemotama..![]()

ඕකේ තියෙන්නේ නන්-බිලීවර්ස්ලාට අපායට යන්න කලින් සොහොනේ දෙන දඩුවම (යම් කෙනෙක්ව මැරුණට පස්සේ සොහොනකට නොදැම්මොත් කියලා දැන් අහන්න එපා)
මුලින්ම දේවතාවෝ ඇවිත් ප්රශ්න අහනවා..
ඊට පස්සේ එයාලා මිටියෙන් ගහනවා..
ඊට පස්සේ ඔලු නවයේ නයි අනූවක් අපායෙන් ඇවිත් හැපුවට පස්සේ
එකම එක ගෝනුස්සෙක් ඇවිත් වලිගෙන් ගහන්නවා..![]()
කොහොමත් ටිකට් ඇවිත් තියෙන එකේ, අහවල් එකටද ප්රශ්න අහන්නෙ?
නයිත් එහෙ ඉඳන් මග ගෙවාගෙන මෙහෙ ඇවිත් හපනවනම්, අපිට මොනවද එහෙ ගිහින් කරන්න ඉන්නෙ?

nai kaida ross pann...කොහොමත් ටිකට් ඇවිත් තියෙන එකේ, අහවල් එකටද ප්රශ්න අහන්නෙ?
නයිත් එහෙ ඉඳන් මග ගෙවාගෙන මෙහෙ ඇවිත් හපනවනම්, අපිට මොනවද එහෙ ගිහින් කරන්න ඉන්නෙ?

කට්ටිය බය වෙන්න එපා. මං උස්සන්නම් හොස්පිට්ල් එකෙන් ඇන්ටිවෙනම් වයල්ස් 1000ක් විතර. (කොහොමත් අපායෙ යන එකේ ඔය පොඩි හොරකම ගානක් නෑ.)

කට්ටිය බය වෙන්න එපා. මං උස්සන්නම් හොස්පිට්ල් එකෙන් ඇන්ටිවෙනම් වයල්ස් 1000ක් විතර. (කොහොමත් අපායෙ යන එකේ ඔය පොඩි හොරකම ගානක් නෑ.)