aththatama godak lassanai,godak sanwedee nirmanayak
bohoma sthuthie ,!
aththatama godak lassanai,godak sanwedee nirmanayak
විරහව හැඟුම් බරව අකුරු කරලා..
ලස්සනයි සහෝ.
" ඉර අවරට ගියත්...
හැමදා දැවෙන බව..
වචනවලින්
කෙලෙසකනම්
කියා නිම් කරම්ද..."
මේ පද ටිකනම් මගේ හදවතේ සියුම්ම තැනට හොදටම වැදුනා සහෝ..