ලස්සන වැඩක් සොයුර.
මා සචින් ගේ සමාජ සේවය, විශේෂයෙන් අඩුපහසුකම් සහිත ලමුන් උදෙසා කරන සේවය ඉතා අගයනවා.
සචින් කියන්නෙ අපෙ කාලෙ විරයෙක් සචින් සෙල්ලම් කරනව බලන්න මම ගොඩක් ආසයි.තව කාලයක් හොදින් සල්ලම් කරන්න ලැබෙවායි පතනව.
![]()
සචින් අති විශිෂ්ඨයි. අසම සමයි. ඔහු ශ්‍රේෂ්ඨයි. ඔහු ගැන ලියූ පද පෙළට තුති
සචින් කියන්නෙ ඉතාම දක්ශ ක්‍රීඩකයෙක්. ඒවගෙම හොද මහත්මයෙක්. ක්‍රිකට් වලට සම්බන්ද පවුලක් හැටියට හැමදාම අගයනව ඔහුගෙ මෙහෙවර. මල්ලිගෙ නිර්මානය අගයනව ඊටත් වඩා. ඔහුගේ නිහඩ සමාජ මෙහෙවර අගයනව අප නිතරම. ස්තුතියි ඔබට මේ නිර්මානය අප හා බෙදා ගත්තාට.
denata Indiawe sellam karana players lagen ekama saha aasama player thama Sachin..
issara hitiya Mohammad Azharuddin thama aasama..
lassana nirmaanayak![]()
Allapu rate kollane ithin.
Menna magenuth wisil parak..
ela ela