සචින්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සචින් කියන්නෙ අපෙ කාලෙ විරයෙක් සචින් සෙල්ලම් කරනව බලන්න මම ගොඩක් ආසයි.තව කාලයක් හොදින් සල්ලම් කරන්න ලැබෙවායි පතනව.
    Aus_ind1.jpg

    අනිවා සහෝ..

    බොහොම ස්තුතියි.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සචින් කියන්නෙ ඉතාම දක්ශ ක්‍රීඩකයෙක්. ඒවගෙම හොද මහත්මයෙක්. ක්‍රිකට් වලට සම්බන්ද පවුලක් හැටියට හැමදාම අගයනව ඔහුගෙ මෙහෙවර. මල්ලිගෙ නිර්මානය අගයනව ඊටත් වඩා. ඔහුගේ නිහඩ සමාජ මෙහෙවර අගයනව අප නිතරම. ස්තුතියි ඔබට මේ නිර්මානය අප හා බෙදා ගත්තාට.

    බොහොම ස්තුතියි ඔබටත්
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    විවාදයක් නැහැ සචින් කියන්නේ අතිවිශිෂ්ට ක්‍රීඩකයෙක්..
    ඒ වෙනුවෙන් කල නිර්මාණයත් අපූරැයි.
    නියමයි මචෝ...