SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

dhilruk

Member
Oct 22, 2008
339
9
0
Pls

mee songs tika oone nam kiyannaa!!!

14j6ryg.jpg



Illanna deyak na. ona tamai... Pls Songs upload karanna

Thanks
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුනිල් සාන්ත-කුමරතුඟුන් ගේ
    Sunil Santha-Kumarathungun Ge


    කුමරතුඟුන් ගේ අගේ
    දවසැ දවසැ හෙළ දැයේ
    ඉර වගේ හඳ වගේ
    ජයට පතළ වේ

    මගෙ රට මගෙ දැය නිසා
    යුද වැද සතුරන් නසා
    ම දිවි ගියත් කිම අසා
    දැයට පණ පෙවූ

    කුමරතුඟුන් ගේ අගේ...

    බසේ අවුල් ගැට මුදා
    රැසේ ඇළුම් ගෙන බදා
    දෙසේ සැබෑ කොට උදා
    තෙ රුවනක් මැ වූ

    කුමරතුඟුන්ගේ අගේ...

    දෙවියකු කීවත් එපා
    පිළිගන්නට දෙස් නොපා
    එ හඬින් අඩි බිම දපා
    හෙළ මොළ මෙළැ වූ

    කුමරතුඟුන්ගේ අගේ...

    නොයෙක් නොයෙක් දේ බදා
    බිඳුණු මෙ දැය බස සදා
    එකට එකතු කොට යොදා
    හෙළ හවුල් මැවූ

    කුමරතුඟුන්ගේ අගේ...

    පද: අරිසෙන් අහුබුදු ශූරීන්


     
    Last edited:
    • Like
    Reactions: blacktarzan

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    අදට (මාර්තු මස 02) යෙදී ඇති කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ 66 වැනි ගුණ සමරුව වෙනුවෙනි.
    http://www.elakiri.com/forum/showthread.php?t=505668


    සොයුරිය ඔබ විසින් මේ හුයට කරන්නවූ සේවය අති විශිෂ්ඨයි. නූර්ති ගී, ලමා ගී, රට රටවල ජන කතා,සඳුන් සමඟ එකතුවී ශාන්ති කර්ම වැනි තේමාවන් යටතේ අපි සියළුදෙනාම දැනුවත් කිරීම පිලිබඳව හදවතින්ම සුභපතන අතර , තවතවත් ඔබට ශක්තිය, ධෛර්ය ලැබේවා.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ සිංදුව පසු පිටුවක කෙනෙක් ඉල්ලලා තිබුණා...............

    අහස් විලෙන් සඳ පිටමං වෙලා
    සෝමතිලක ජයමහ

    Ahas wilen Sanda Pitman Wela
    Somathilaka Jayamaha



    Mamath meka gaththa.

    Thank you very much!:)
     
    Status
    Not open for further replies.