ලස්සන, අගය කලයුතු වැදගත් අදහසක්.
විවේකයෙන් සම්මදම් වෙමුකෝ!
බොහොම ස්තුතියි සහෝ...
ඔන්න අපි බලන් ඉන්නවා....
ලස්සන, අගය කලයුතු වැදගත් අදහසක්.
විවේකයෙන් සම්මදම් වෙමුකෝ!
මම ඉන්නේ සිංගපූරුවේ මෙහේ වෙලාව ලංකාවට වඩා පැයදෙකක් ඉස්සරින් යන්නේ, මෙහෙ කෑම නම් මෙලෝ රහක් නෑ, කෙල්ලො නම් ඉන්නවා පැලෙන්න එයාලගෙ ඇදුම් ගැන නම් කියලා වැඩක් නෑ


මම වැන්කුවර් ඉන්නේ..ඡන්ද කාලෙට ලංකාවේ වගේ තමයි..ඉහි ඉහි..
![]()



ඔන්න ලංකාවෙ ඉන්න අපි බලන් ඉන්නව විස්තර අහන්න෴
එළ අදහසක් යාලුවා!
Mamanum Perth.........AJOOOOWAI...!!!!! Mama mehe inne kisiiim ahangeemak daneemak nathuwa...hehehe....
![]()


man enne nam QATAR
awit nam tama masa 6k witara wenawa.lankawata wada paya 2.5 piti passen enne meka bohoma podi ratak me rate etin gas tama tiyenne.kama nam onama akak tiyenawa et kello nam hitiyata balanna nam be.mehe neeti nam haryma sarae koe katat akama neetiya lankawe aya 30000k wada ennawa rasne kale dan patan gannae yanne dan nam epa wena kale awa....
tawa wistara pasuwata........


මම ඉන්නේ සිංගපූරුවේ මෙහේ වෙලාව ලංකාවට වඩා පැයදෙකක් ඉස්සරින් යන්නේ, මෙහෙ කෑම නම් මෙලෝ රහක් නෑ, කෙල්ලො නම් ඉන්නවා පැලෙන්න එයාලගෙ ඇදුම් ගැන නම් කියලා වැඩක් නෑ






නියමයි මචන් ඔහොම යන්


මම ඉන්නෙ ඉතාලියෙ මිලාන් නගරයෙ
apinm italy....me tike nm seethaiic...e assen wahinaa....tempo ekanam set naa...eth ape city ekata mama asai..(firenze)..kollo set ekath maxxaa...
eahamami ban 


mama aus wala. mehetanum dan tika tika wahinawa. Autumn (Sarath kaalaya) patan gunna wage yunna. kola tika tika halenna patan ganeewi gus walin. eth danata num wahina kota gus ehema hodata thiyenawa. dan weather eka summer wage inna bari tharam rasne wuth, winter wage inner bari tharam seethala wuth nathi , middle weather ekuk. i like it.


