pitarata wisthara

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mama inne oman wala.meheta me dawas wala hitha ganna bari vidiyata wahinawa.dannam me oman da kiyala wath hitha ganna ba.meheta wahinawa godak adui.mehe kama nam ballekuta kanna ba,wadipuruma thiyenne Indian & Pakistan hotels.rasne kaleta (may to august) lankawe wage elitiyata bahala avidinna amarui patta rasnai,habai me eate inna Arabic porawal wadi denek godak hondai.
     
    viraj_slk

    Active member
  • Oct 1, 2007
    505
    35
    28
    මෙහෙ ඕකෙ අනිත් පැත්ත දැන් winter එක ඉවර වෙන්න යන්නේ.ටික ටික වහිනවා.මෙහෙ ඊළගට spring ගස් වල කොල ටික ටික එන්න පටන් ගනීවි මේ මාසෙ ඉවර වෙන කොට..:):):)
    තාම නම් සීතලයි.මම් නම් ආස සීතලට.
    අදහස් වලට ස්තුතියි.තව විස්තර කියන්නකෝ...

    ow mchn meheth tikuk withara seethalay dan. mama dan inne sydney wala. ela, thawa godak wisthara kiyunna puluwun. me saturday xam ekuk. ithin poddak wada. eka iwara wechcha hatiye aye liyunnum.. mehe weather, culture eka gana wagema AL walin campus yunna bari wela, jeewethe hadaganna one kiyala melb. awith danata awurudu 4k withara thisse gewapu jeewithe ganath kiyunnum, meheta enna hithun inna kenekuta hari prayojanayak wenna :)

    very gud thread. ara eka saho. kenek kiwwa wage, mamath nidahase liyannum mage melbourne andaraya.. :)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    mama inne oman wala.meheta me dawas wala hitha ganna bari vidiyata wahinawa.dannam me oman da kiyala wath hitha ganna ba.meheta wahinawa godak adui.mehe kama nam ballekuta kanna ba,wadipuruma thiyenne Indian & Pakistan hotels.rasne kaleta (may to august) lankawe wage elitiyata bahala avidinna amarui patta rasnai,habai me eate inna Arabic porawal wadi denek godak hondai.

    ලෝකෙ හැමතැනම කාලගුනය වෙනස් වෙලා වගේ ඔහෙටත් ඒක බල පාල ඇති.ඇයි ඉන්දියන් පාකිස්තාන් කෑම රහ නැද්ද.ලංකාවෙ කඩ ඇත්තෙම නැද්ද.

    බොහොම ස්තුතියි.තව විස්තර හෙමිහිට කියන්නකෝ..
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ow mchn meheth tikuk withara seethalay dan. mama dan inne sydney wala. ela, thawa godak wisthara kiyunna puluwun. me saturday xam ekuk. ithin poddak wada. eka iwara wechcha hatiye aye liyunnum.. mehe weather, culture eka gana wagema AL walin campus yunna bari wela, jeewethe hadaganna one kiyala melb. awith danata awurudu 4k withara thisse gewapu jeewithe ganath kiyunnum, meheta enna hithun inna kenekuta hari prayojanayak wenna :)

    very gud thread. ara eka saho. kenek kiwwa wage, mamath nidahase liyannum mage melbourne andaraya.. :)

    එල මචන්.ඒක ගොඩක් අයට වැදගත් වේවි.ඔහේ එන්න try කරන ගොඩ දෙනෙක් ලංකාවෙ ඉන්නවනේ..

    හෙමිහිට විස්තර කියමු..එල එල exam එක හොදට කරන්න :):)
     
    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    ඒත් ඉතින් ආපු වැඩේ කරගෙන ආපහු යන එක තමයි නේද :):)හොද.නැත්නම් ගියාම තවත් එපා වේවි.

    Eeka thamai may kaagena inne... :baffled::baffled: ...!!!
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ලෝකෙ හැමතැනම කාලගුනය වෙනස් වෙලා වගේ ඔහෙටත් ඒක බල පාල ඇති.ඇයි ඉන්දියන් පාකිස්තාන් කෑම රහ නැද්ද.ලංකාවෙ කඩ ඇත්තෙම නැද්ද.

    බොහොම ස්තුතියි.තව විස්තර හෙමිහිට කියන්නකෝ..
    akama aka hotel akak thiyenawa.aka thiyenneth godak dura.......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මං ජීවත්වෙන්නේ කැනඩාවේ....කැනඩාව අති සුන්දර රටක්..රට වශයෙන් විශාල වුනාට ජනගහනය අතින් අඩුයි.. රටේ මුල් ජාතිකයින් රතු ඉන්දියානු සම්භවයක්..

    සීතල ගත්තම ඉතින් හොඳම එක. මොකද ගොඩාක් ඉහලින් පිහිටි රටක්නේ..මේ දවස්වල ගජ රාමෙට සීතල..

    සමහර වෙලාවට සීතල උඩ යනවා උහුලන්න බැරි තරම් -25 වගේ(minus 25)

    හිතල බලන්න කොහොම සීතලක්ද??

    "CN කුළුණ" ලෝකයේ උසම කුළුණ..ඒක පිහිටා තියෙන්නේ මෙහේ ටොරොන්ටෝ නගරයේ..අවුරුද්දකට එය බලන්නට විවිධ රටවලින් පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙකක් බවටයි වාර්තාවල සඳහන් වෙන්නේ..

    ගිනස් වාර්තා අනුව ලෝකයේ දිගම පාර තියෙන්නෙත් මෙහේ..ඒක හඳුන්වන්නේ Yonge street කියලා..ඒ පාර කොච්චර දිගද කිව්වොත් Lake ontario ඉඳල Lake simcoe දක්වා මහා විශාල පරාසයක් අතර මේ පාර දිවෙනවා...

    ඒ විතරද මතකද සුන්දර නයගරා දිය ඇල්ල..ඒකත් ඉතින් මෙහේ තියෙන හරිම චමත්කාර සංචාරක සිත් වසඟ කරන ප්‍රධාන ස්ථානයක්.....

    කැනඩාවේ ක්‍රීඩා අතුරින් බොහෝ ප්‍රසිද්ධියක් උසුලන්නේ අයිස් හොකී වලට ..මේ පාර ඇමෙරිකාව පරදා ඔලිම්පික් රන් පදක්කම ලබා ගත්තෙත් කැනඩා අයිස් හොකී කංඩායමනේ...

    ආ..තව ඩිංඟෙන් අමතක වෙනවා.... මෙහේ කැනඩාව ඉන්නේ පැය 11.5 පිටිපස්සෙන් අපේ ශ්‍රී ලංකාවේ වෙලාවට වඩා.....

    ඔන්න ඉතිං ගොඩාක් විස්තර කිව්වා..ඔය මදෑ දැනට නේද??
     
    Last edited:
    • Like
    Reactions: ela_eluwa120

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මං ජීවත්වෙන්නේ කැනඩාවේ....කැනඩාව අති සුන්දර රටක්..රට වශයෙන් විශාල වුනාට ජනගහනය අතින් අඩුයි.. රටේ මුල් ජාතිකයින් රතු ඉන්දියානු සම්භවයක්..

    සීතල ගත්තම ඉතින් හොඳම එක. මොකද ගොඩාක් ඉහලින් පිහිටි රටක්නේ..මේ දවස්වල ගජ රාමෙට සීතල..

    සමහර වෙලාවට සීතල උඩ යනවා උහුලන්න බැරි තරම් -25 වගේ(minus 25)

    හිතල බලන්න කොහොම සීතලක්ද??

    "CN කුළුණ" ලෝකයේ උසම කුළුණ..ඒක පිහිටා තියෙන්නේ මෙහේ ටොරොන්ටෝ නගරයේ..අවුරුද්දකට එය බලන්නට විවිධ රටවලින් පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙකක් බවටයි වාර්තාවල සඳහන් වෙන්නේ..

    ගිනස් වාර්තා අනුව ලෝකයේ දිගම පාර තියෙන්නෙත් මෙහේ..ඒක හඳුන්වන්නේ Yonge street කියලා..ඒ පාර කොච්චර දිගද කිව්වොත් Lake ontario ඉඳල Lake simcoe දක්වා මහා විශාල පරාසයක් අතර මේ පාර දිවෙනවා...

    ඒ විතරද මතකද සුන්දර නයගරා දිය ඇල්ල..ඒකත් ඉතින් මෙහේ තියෙන හරිම චමත්කාර සංචාරක සිත් වසඟ කරන ප්‍රධාන ස්ථානයක්.....

    ඔන්න ඉතිං ගොඩාක් විස්තර කිව්වා..ඔය මදෑ දැනට නේද??

    Ron අයියත් කැනඩාවෙද :shocked: පට්ට නේ. ටුරාන්ටෝ වලද ඉන්නේ, මේ දවස් වල ෆුල් කික් එකේ හිම වැටුනා කියලා ආරංචී, මම ඉන්නේ රෙඩ් ඩියර් වල:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ron අයියත් කැනඩාවෙද :shocked: පට්ට නේ. ටුරාන්ටෝ වලද ඉන්නේ, මේ දවස් වල ෆුල් කික් එකේ හිම වැටුනා කියලා ආරංචී, මම ඉන්නේ රෙඩ් ඩියර් වල:)

    ෂා නියමයිනේ alberta පැත්ත wild life එක කියල වැඩක් නෑ නේද??

    ඔව් ඔව් මල්ලී මං ඉන්නේ ටොරොන්ටෝ වල ඉඳන් km 30ක් විතර දුරින් mississauga කියන පැත්තේ.... පුදුමේ කියන්නේ මේ winter එකට හිම දැක්කෙම දවස් 3යි..ගිය සුමානේ දවස් 3 ක් එක දිගට මාර ශීතලක් තිබුනා....

    දැනගන්න ලැබුනට සංතෝෂයි මල්ලියා...