pitarata wisthara

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,478
    5,871
    113
    mama uk , salford wala inne..civil eng igenagannawa.....lassana palathak..kalagunaya dan tikak rasne wegena enawa..rata 2 c withara...kama nam ehema awlak naha.....mehe godak fun eth tikak kalu sudu bedaya tikak withara thiyanawa.....jeewana wiyadama godak wadiy...lassana kali goday..unge andum dakkahama pissu hadenawa......hmmm thawa monda ..mathak wenne naha ne......mathak unoth kiyannam honde..
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0

    මල්ලි නැගිට්ට ගමන් මද :lol::lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මං ජීවත්වෙන්නේ කැනඩාවේ....කැනඩාව අති සුන්දර රටක්..රට වශයෙන් විශාල වුනාට ජනගහනය අතින් අඩුයි.. රටේ මුල් ජාතිකයින් රතු ඉන්දියානු සම්භවයක්..

    සීතල ගත්තම ඉතින් හොඳම එක. මොකද ගොඩාක් ඉහලින් පිහිටි රටක්නේ..මේ දවස්වල ගජ රාමෙට සීතල..

    සමහර වෙලාවට සීතල උඩ යනවා උහුලන්න බැරි තරම් -25 වගේ(minus 25)

    හිතල බලන්න කොහොම සීතලක්ද??

    "CN කුළුණ" ලෝකයේ උසම කුළුණ..ඒක පිහිටා තියෙන්නේ මෙහේ ටොරොන්ටෝ නගරයේ..අවුරුද්දකට එය බලන්නට විවිධ රටවලින් පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙකක් බවටයි වාර්තාවල සඳහන් වෙන්නේ..

    ගිනස් වාර්තා අනුව ලෝකයේ දිගම පාර තියෙන්නෙත් මෙහේ..ඒක හඳුන්වන්නේ Yonge street කියලා..ඒ පාර කොච්චර දිගද කිව්වොත් Lake ontario ඉඳල Lake simcoe දක්වා මහා විශාල පරාසයක් අතර මේ පාර දිවෙනවා...

    ඒ විතරද මතකද සුන්දර නයගරා දිය ඇල්ල..ඒකත් ඉතින් මෙහේ තියෙන හරිම චමත්කාර සංචාරක සිත් වසඟ කරන ප්‍රධාන ස්ථානයක්.....

    කැනඩාවේ ක්‍රීඩා අතුරින් බොහෝ ප්‍රසිද්ධියක් උසුලන්නේ අයිස් හොකී වලට ..මේ පාර ඇමෙරිකාව පරදා ඔලිම්පික් රන් පදක්කම ලබා ගත්තෙත් කැනඩා අයිස් හොකී කංඩායමනේ...

    ආ..තව ඩිංඟෙන් අමතක වෙනවා.... මෙහේ කැනඩාව ඉන්නේ පැය 11.5 පිටිපස්සෙන් අපේ ශ්‍රී ලංකාවේ වෙලාවට වඩා.....

    ඔන්න ඉතිං ගොඩාක් විස්තර කිව්වා..ඔය මදෑ දැනට නේද??

    බොහොම ස්තුතියි ron අයියා දීර්ග විස්තරයට.තව විස්තර පසුව කියන්නකෝ
    සීතල කියනවම් මෙහෙ ඉතිහාසයේ වැඩිම සීතල වාර්තා වුනේ මේ පාර -22.මාරම සීතලක් තිබූනේ.

    සීත ඔලිම්පික් කිව්වම මතක් වුනේ.මේ ඉන්නේ මේ දවස් වල ජනප්‍රියම චරිතය.

    kim yuna.

    මෙයා තමයි women's figure skating gold medalist.මෙයා ඒකෙ record එකත් අළුත් කලා.
    මේ දවස් වල TV,newspaper හැම එකේම පැය24 ම මෙයා තමයි ඉන්නේ...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    Ron අයියත් කැනඩාවෙද :shocked: පට්ට නේ. ටුරාන්ටෝ වලද ඉන්නේ, මේ දවස් වල ෆුල් කික් එකේ හිම වැටුනා කියලා ආරංචී, මම ඉන්නේ රෙඩ් ඩියර් වල:)

    ඉතින් ඔහේ විස්තර කියන්නැද්ද......
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    mama uk , salford wala inne..civil eng igenagannawa.....lassana palathak..kalagunaya dan tikak rasne wegena enawa..rata 2 c withara...kama nam ehema awlak naha.....mehe godak fun eth tikak kalu sudu bedaya tikak withara thiyanawa.....jeewana wiyadama godak wadiy...lassana kali goday..unge andum dakkahama pissu hadenawa......hmmm thawa monda ..mathak wenne naha ne......mathak unoth kiyannam honde..

    bohoma sthuthiyi yaluwaa:):):)
    ela himihita thawa wisthara kiyamuko...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    සිතල ඉතාලි යෙ ඉදලා ඔන්න අපිත් එනවා වැඩෙට එකතු වෙන්න
    බොන්ජොර්නො කියල වඩෙ පටන් ගමු එහෙනම්....

    අන්යෝහසේයෝ කියල පිලිගන්නවා...:):):)

    මේ පැත්තට ආවට කම්සාහම්නිදා
     
    dickys

    Member
    May 6, 2007
    127
    1
    0
    40
    south korea
    안녕하세요, ආයුබෝවන්
    ඔන්න මමත් ආව මේ පෑත්තට
    මම ඉන්නත් දකුනු කොරියාවේ(south korea) අත්තටම මෙ වගේ රටක අපිට වඩ කරන්න ලබුන එකත් වාසනවක් තව පත්තකින් අවාසනාවක්
    මොකද මම එහේම කිව්වේ අපේ මව් බිමන් ඈත් වෙල ඉන්න කෙනෙකුට තමා එ දුක තේරෙන්නේ ,
    හොදයි එකේන් කමක්නෑ මම කියන්නම් මෙ රටෙ විස්තර ටිකක් .
    මම ඉන්න දකුනු කොරියාවේ පාජු(paju) කියන නගරයේ,
    හරියටම 20කිම් ඈති උතුරු කොරියාවට ,ඔය ගොල්ලො දන්නවනේ මෙ කොරියාවත් දෙකට බේදිල තියේන්නේ කියල.
    උතුරු කොරියාවයි දකුනු කොරියාවයි කියල
    උතුරු කොරියාවට උදව් කරන්න රුසියාව දකුනු කොරියාවට උදව් කරන්නේ ඈමෙරිකාව .
    එ උනත් අදටත් දකුනයි උතුරයි මිනිස්සු කමති එකතු වේන්න එත් අර බලවත් රටවල් එකට ඉඩ දේන්නේනෑ ,
    අපි මේ ලගදි ගියා එ බොඩර් එක ලගට මම ඔය ගොල්ලන්ට පෙන්නන්නම් පින්තුර බලන්න

    තවත් විස්තර කියන්නම් මෙ රට ගෑන ඉස්සරහට

    img0108f.jpg
    [/IMG]
    img0007i.jpg
    [/IMG][/IMG][/IMG][/IMG]
     
    Last edited:
    • Like
    Reactions: cspmaxx