සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    :lol: uocanu අකා උකුණා

    Hmm
    weird.gif
     

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    ගසට නමකි ගස මැරුනම වෙන නමකී
    ගෙඩියට නමකි ගෙඩියේ සුබුලට නම කී
    මදයට නමකි මද කන විට වෙන නමකී
    මෙතුන් පදේ තෝරාලා කියන් සකී
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    ගසට නමකි - ගොයම්
    ගස මැරුනම වෙන නමකී - පිදුරු
    ගෙඩියට නමකි - වී
    ගෙඩියේ සුබුලට නම කී -
    දහයියා
    මදයට නමකි - හාල්
    මද කන විට වෙන නමකී - බත්
    මෙතුන් පදේ තෝරාලා කියන් සකී


    :)
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගසට නමකි ගස මැරුනම වෙන නමකී
    ගෙඩියට නමකි ගෙඩියේ සුබුලට නම කී
    මදයට නමකි මද කන විට වෙන නමකී
    මෙතුන් පදේ තෝරාලා කියන් සකී

    ගහ නම් ගොයම් මැරුණම පංය :rofl:
    ගෙඩියට වී කියයි සුඹුලට දහයියා:baffled:
    මදය හාල් එය කන කොට බත්ය:nerd:
    හතර වෙනි පදෙ හිස්ය
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එතකොට නැංගුරම ළගට අරං තුරුල් කරන් ඉන්නවද :P
    නැහැ, ඒ උනාට නැංගුරම ඕනෙ නැති වෙලාවට උඩට ඇදල ගන්නව, ඒ උනාට පනිට්ටුව උඩට ඇදල ගන්නෙ ඕනෙ නැති නිසා නෙවෙ :no: ඕනෙ වෙලාවටනෙ