ගසට නමකි ගස මැරුනම වෙන නමකී
ගෙඩියට නමකි ගෙඩියේ සුබුලට නම කී
මදයට නමකි මද කන විට වෙන නමකී
මෙතුන් පදේ තෝරාලා කියන් සකී



පනිට්ටුව?එපා වෙනකොට ලගට හගන්නවා ඔනෙ වෙනකොට විසි කරනවා
පනිට්ටුවයි මාලු දැලයි එපා උනාම පැත්තකට කරල තියනව, ලඟට ගන්නෙ නෑනෙපනිට්ටුව මාළු දැල![]()

එතකොට නැංගුරම ළගට අරං තුරුල් කරන් ඉන්නවදපනිට්ටුවයි මාලු දැලයි එපා උනාම පැත්තකට කරල තියනව, ලඟට ගන්නෙ නෑනෙ![]()

නැහැ, ඒ උනාට නැංගුරම ඕනෙ නැති වෙලාවට උඩට ඇදල ගන්නව, ඒ උනාට පනිට්ටුව උඩට ඇදල ගන්නෙ ඕනෙ නැති නිසා නෙවෙඑතකොට නැංගුරම ළගට අරං තුරුල් කරන් ඉන්නවද![]()
ඕනෙ වෙලාවටනෙහරි උත්තර. ,නැ0ගුරමඑපා වෙනකොට ලගට හගන්නවා ඔනෙ වෙනකොට විසි කරනවා