මවුබිම කියන්නෙ හිස් වචනයක්

ugm873

Member
Oct 25, 2008
1,583
41
0
චමින්ද වගෙ උන්ට අම්ම තාත්ත කියන්නෙත් හිස් වචන.
මොකද මේ වගෙ උන් අම්ම තාත්තව උනත් සල්ලි වලට විකුනන ජාතියෙ උන්.
මූ මේ හදන්නෙ මව්බිම කියන්නෙ මහින්දගෙ බුදලයක් කියල පෙන්නල අපෙම රටට පහරන්න.
චමින්දයො මව්බිම කියන්නෙ මහින්දගෙ බූදලයක් නෙමෙ. ඈපි හමොටම අයිති අපෙ රට.
උඹල වගෙ උන් දේශපාලනය නිසා විනශ කරන්න හදන්නෙ අපෙ රට බොලව්.

උඹ හිතුවද මහින්දගෙ ගොලයො විතරඉ උබෙ මේ ත්‍රෙඅද් එකෙ උඹට බනින්නෙ කියල? :oo: රටට අදරෙ කරන ඔනම එකෙක්ගෙ ලේ මෙක දැක්කම කෝප වෙනව. එකට යූ. ඇන් පී. ශ්‍රීලංකා භෙදයක් නෑ. අන්න ඒක දැනගනින්.

දැන්වත් උබෙ මන්ද බුද්දික වැඩ නවත්තපන්.

machan dont get these things too serious, mu pissek, show your sympathy to this beggar
 

ugm873

Member
Oct 25, 2008
1,583
41
0
සමහරු බඩේ තුවාල විකුනලත් චන්දේ ඉල්ලුවා... :lol::lol:

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

207p65y.jpg
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
තමන් උපන් භූමිය මාතෘ භූමිය හෙවත් මව්බිම හැටියට හඳුන්වනවා. තමන් ඉපදුන රටට මව්බිම යැයි කීමේ හරය ගැන ත්‍රෙඩ් දාගෙන හොයන්න තරම් මේ රටට අයිතිවාසිකම් කීමේ අයිතිය අටුල අංකල් නැති කරගෙන වගෙයි. :eek:

යම්කිසි රටක උපන් කෙනෙකුට ඒ රටට අයිතිවාසිකමක් තියෙනවා (අදාල නැති තර්ක නම් ගේන්න එපා මේ ගැන). මගේ රට කියලා අපි මව්බිම හඳුන්වන්නෙ ඒ නිසයි. වචනයේ හරය තේරුම්ගත්තු කෙනාට තමා මව්බිම ගැන කැක්කුමක්, ආදරයක් ඇත්තෙ.

මෙහෙමයි ඉතිං ........ පිටරටකට ගිහිං එහෙ පුරවැසිභාවය ගත්තම මව්බිමේ පුරවැසිභාවය අහෝසි වෙනවා තමා. නමුත් එහෙමයි කියලා තමන් උපන්න පොළවෙදි වගේ, ඒ රටවල කෙනෙක් තරමටම එහෙදි සැලකෙන්නෙ නෑ නේද? කොච්චර Citizen citizen කිව්වත්
හරියට පිටගම්කාරය් වගේ. මේක මගේ රට කියලා අභිමානයෙන් කියන්න පුළුවන් මව්බිමේදිම විතරනෙ අංකල් (සිටිසන් ගත්තු රට මගේ රට වෙන්නෙ නෑනේද කොච්චර ඒක එහෙමයි කියලා කියන්න හැදුවත්).......... ඔයිටත් වඩා හරයක් තවත් තියෙනවද?