Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    PS වල ඉස්කෝල පොත ෆොන්ට් එක නේද එන්නේ

    PS ගැන මම දන්න දෙයක් නෑ අමිල අයියෙ :oo:
    අපි කවි ලියන මිනිස්සු නෙවෙයිනෙ :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machoo... meken gahala e gahapu eka wena sinhala fonts walata maru karanna ba neda...?? ehema thibunanam maru...

    :lol::lol::lol: අපී ඒ කාලෙ UCSC site එකට ගිහිල්ල Copy කරල past කරන කට්ට නවත්තන්න තමා මධුරය මේක හදල තියෙන්නෙ
    නැතුව කලා හරඹ දාන්න නෙවෙයි :lol:

    උඹ මධුරයට කියල බලපං එහෙම හදන්න පුළුවන්ද කියල :D
    මාත් කියල බලන්නම් :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :lol::lol::lol: අපී ඒ කාලෙ UCSC site එකට ගිහිල්ල Copy කරල past කරන කට්ට නවත්තන්න තමා මධුරය මේක හදල තියෙන්නෙ
    නැතුව කලා හරඹ දාන්න නෙවෙයි :lol:

    උඹ මධුරයට කියල බලපං එහෙම හදන්න පුළුවන්ද කියල :D
    මාත් කියල බලන්නම් :D
    මධුරව එලෝ ගත්තානෙ :eek::eek:
    මගේ නම් msn ඉන්නවා :oo:
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    :lol::lol::lol: අපී ඒ කාලෙ UCSC site එකට ගිහිල්ල Copy කරල past කරන කට්ට නවත්තන්න තමා මධුරය මේක හදල තියෙන්නෙ
    නැතුව කලා හරඹ දාන්න නෙවෙයි :lol:

    උඹ මධුරයට කියල බලපං එහෙම හදන්න පුළුවන්ද කියල :D
    මාත් කියල බලන්නම් :D

    හරි හරි බං... මං ඒක හොයා ගත්ත.. ඒක කලා හරඹ දාන්න නෙවෙයි ඉල්ලුවෙ.. එකම ෆොන්ට් එක තියන හින්ද ඇහුවෙ...:baffled::baffled: :nerd::nerd: :dull::dull:
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    k + u = කු
    th + u = තු


    මේවා විජේසේකර කීබෝඩ් ‍එකෙන් ටයිප් කරන්නේ කොහොමද? (සිංහල ටැමිල් කිට් එකෙන්)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    meka Windows 7 walata wada nadda macho??man install kala,wada karan nane!! :(

    ඉතිං මම පාවිච්චි කරන්නෙ Win 7 වල :D

    මචං ඕක Install කරල බලපං System tray එකේ (වෙලාව වැටෙන තැන) E අකුරක් වැටිල තියෙනවද කියල

    දැන් pause Break Button එක ඔබන්න
    බලන්න අර තිබ්බ E අකුර "සි" යන්නක් වෙලාද කියල
    එහෙම වෙලා නම් දැන් type කරල බලන්න :D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mage deyyo man install kola koo thama english walinne wadainne :eek: man mokak hari on karannda oneda ? :nerd: thanx