PS වල ඉස්කෝල පොත ෆොන්ට් එක නේද එන්නේ
PS ගැන මම දන්න දෙයක් නෑ අමිල අයියෙ

අපි කවි ලියන මිනිස්සු නෙවෙයිනෙ

PS වල ඉස්කෝල පොත ෆොන්ට් එක නේද එන්නේ


ඕකෙ උඩ මේ සොෆ්ට් එකෙන් ටයිප් කලාම මානෙල් වලට කන්වර්ට් වෙනවාmachoo... meken gahala e gahapu eka wena sinhala fonts walata maru karanna ba neda...?? ehema thibunanam maru...
ඕකෙ උඩ මේ සොෆ්ට් එකෙන් ටයිප් කලාම මානෙල් වලට කන්වර්ට් වෙනවා
ඊට පස්සේ ඕන DL එකකට කන්වර්ට් කරන්න පුලුවන්
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml


machoo... meken gahala e gahapu eka wena sinhala fonts walata maru karanna ba neda...?? ehema thibunanam maru...


අපී ඒ කාලෙ UCSC site එකට ගිහිල්ල Copy කරල past කරන කට්ට නවත්තන්න තමා මධුරය මේක හදල තියෙන්නෙ


මධුරව එලෝ ගත්තානෙඅපී ඒ කාලෙ UCSC site එකට ගිහිල්ල Copy කරල past කරන කට්ට නවත්තන්න තමා මධුරය මේක හදල තියෙන්නෙ
නැතුව කලා හරඹ දාන්න නෙවෙයි
උඹ මධුරයට කියල බලපං එහෙම හදන්න පුළුවන්ද කියල
මාත් කියල බලන්නම්![]()



අපී ඒ කාලෙ UCSC site එකට ගිහිල්ල Copy කරල past කරන කට්ට නවත්තන්න තමා මධුරය මේක හදල තියෙන්නෙ
නැතුව කලා හරඹ දාන්න නෙවෙයි
උඹ මධුරයට කියල බලපං එහෙම හදන්න පුළුවන්ද කියල
මාත් කියල බලන්නම්![]()




කවුරුත් නැද්දොkohomadha binduwa liyanne....A wagema thama sanyaka, murdhaja akuru liyanne
කවුරුත් නැද්දො

k + u = කු
th + u = තු
මේවා විජේසේකර කීබෝඩ් එකෙන් ටයිප් කරන්නේ කොහොමද? (සිංහල ටැමිල් කිට් එකෙන්)
මේක පට්ට
කලින් තිබුනා
ආයේ හෙව්වට හම්බුනේ නෑ
එල එල මචන්

meka Windows 7 walata wada nadda macho??man install kala,wada karan nane!!![]()

