හි හි මේක නම් ලේසියි හෝදන්න හෝදන්න අපිරිසිදු වෙනවා(රීපෝස්ට් නම් සොරි :lol: )
Udperi Well-known member Sep 23, 2009 2,785 146 63 ඇතුගල පාමුල Mar 3, 2010 #421 හි හි මේක නම් ලේසියි හෝදන්න හෝදන්න අපිරිසිදු වෙනවා(රීපෝස්ට් නම් සොරි )
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Mar 3, 2010 #422 Udperi said: හි හි මේක නම් ලේසියි හෝදන්න හෝදන්න අපිරිසිදු වෙනවා(රීපෝස්ට් නම් සොරි ) Click to expand... මං හිතන්නේ වතුර
Udperi said: හි හි මේක නම් ලේසියි හෝදන්න හෝදන්න අපිරිසිදු වෙනවා(රීපෝස්ට් නම් සොරි ) Click to expand... මං හිතන්නේ වතුර
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 3, 2010 #424 පාවිච්චි කරන කෙනා අරගනෙ නැහැ
Udperi Well-known member Sep 23, 2009 2,785 146 63 ඇතුගල පාමුල Mar 3, 2010 #425 amila_90210 said: මං හිතන්නේ වතුර Click to expand... ලොක්කයියා තේරවිලි මල්ලක්නෙ
sajithd Well-known member Aug 3, 2007 2,688 80 48 uNkOWn Mar 3, 2010 #426 prageeth119lk said: පාවිච්චි කරන කෙනා අරගනෙ නැහැ Click to expand... මිනී පෙට්ටිය
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 3, 2010 #427 sajithd said: මිනී පෙට්ටිය Click to expand... ඔව් උත්තරය හරි
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 3, 2010 #428 අපිරිසිදු උනාම සුදු පාටයි
sudunone Member May 23, 2009 3,781 121 0 Mar 3, 2010 #429 uocanu said: අම්මා හඩයි දුව පෙරලෙයි Click to expand...
sudunone Member May 23, 2009 3,781 121 0 Mar 3, 2010 #430 prageeth119lk said: අපිරිසිදු උනාම සුදු පාටයි Click to expand... කළු ලෑල්ලද?
prageeth119lk said: අපිරිසිදු උනාම සුදු පාටයි Click to expand... කළු ලෑල්ලද?
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Mar 3, 2010 #431 sudunone said: කළු ලෑල්ලද? Click to expand... සුදු කීවොත් එතන
sudunone Member May 23, 2009 3,781 121 0 Mar 3, 2010 #432 amila_90210 said: සුදු කීවොත් එතන Click to expand...
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 3, 2010 #433 sudunone said: කළු ලෑල්ලද? Click to expand... uththtaraya hari
nilangaferna Well-known member Dec 14, 2009 3,997 528 113 earth Mar 4, 2010 #434 amila_90210 said: එතකොට නැංගුරම ළගට අරං තුරුල් කරන් ඉන්නවද Click to expand...
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Mar 4, 2010 #435 ආයෙමත් මොන්ටිසෝරි යන්න තිබ්බා නම් හොදයි වගේ..... තේරවිලි දන්නෙම නැති කෙනා මමද කොහෙද
nilangaferna Well-known member Dec 14, 2009 3,997 528 113 earth Mar 4, 2010 #436 මෙන්න තුන් තේරවිල්ලක් කරදර සෙවන්
sudunone Member May 23, 2009 3,781 121 0 Mar 4, 2010 #437 nilangaferna said: මෙන්න තුන් තේරවිල්ලක් කරදර සෙවන් Click to expand... කරදර නේද? හ්ම්....
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 4, 2010 #438 nilangaferna said: මෙන්න තුන් තේරවිල්ලක් කරදර සෙවන් Click to expand... කරදර නම් ව්ද සෙවන් නම් හත වද හත හදවත
nilangaferna said: මෙන්න තුන් තේරවිල්ලක් කරදර සෙවන් Click to expand... කරදර නම් ව්ද සෙවන් නම් හත වද හත හදවත
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Mar 4, 2010 #440 prageeth119lk said: කපන්න කපන්න එකතු වෙනවා Click to expand... පාර>?