එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
මමත් මගේ උපරිම සහය මෙකට දෙනවා

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලො වේ
සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබු දිවි පෙවෙ තේ
කොටසක් රට සමය වෙ තේ
පුද නොකළොත් උඹෙන් පු තේ
මෙලොවට කිසි පලක් නැ තේ

නියමයි සහෝදරයා
.................................
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
එක එක්කෙනාට මඩ ගැසීමේ මඩ ගොහොරුවෙන් මිදී එම මඩ ගොහොරුවෙන්ම උපයා ගත යුතු සුපිපුණු නෙලුම් මල් වන් සැමගේ නිර්මල අදහස් හා මත ගැටුම් මතින් නිවැරැදි දේ එලියට දෙන්න පුලුවන් විවෘත වේදිකාවක් ලෙස මෙය ප්‍රයෝජනයට ගනිමු..

කොහෙත්ම තුට්ටු දෙකේ වල්පල් හා මිනිස් ගැටුම් වලින් තොර ප්‍රබුද්ධ සංවාද මංඩලයක් අරඹමු...

ආනන්දයම ඉල්ලා කෑ ගසන සමාජයකට දේශයේ අභීත සිතුවිලි වලින් පෝෂණය කරගත් ප්‍රඟ්ජාව අනා කලතා හදවත්වලට එන්නත් කරමු...

තීරණාත්මක සංධිස්ථානයක සිටිනා අප රට බුදු දර්ශණය හා බැඳූනු ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා දිවි හිමියෙන් සුරකිමු...

සියයට සීයයක් එකගයි ඔබතුමාගෙ ඔය රත්තරන් අදහසට. මටත් ඕන එච්චරයි. පෙරකල පිනක් පලදෙනව වගේ හිතෙනව ඔබතුමාව අදුනගන්න ලැබීම
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
apita Blog akak hadanna Puluwan Neda Akata Wiyadamak Yanne na ne apita Kata hari Pahadili Karanna Unath piliwelakata wisthra penwanna wenawa Forum kiyana eka hama kenama danneth na ne anika me thorathuru piliwalakata ekathu karaganna aka godak watinawa mata Blog aka hadanna Puluwan Haby Mata Tika kalayak Ona me tike Poddak BUsy api athakam thorathuru akathu karamu man Blog aka hadannam

මලයො , ඉතාම කරුණාවෙන් කියන්නේ , එක්කො සිංහලෙන් , නැත්තම් කඩ්ඩෙන් , ඔය දෙක කලවම් වුනාම ඔළුව හොල්මන් වෙනව
 
harshana101

Member
Jul 7, 2008
709
78
0
40
මලයො , ඉතාම කරුණාවෙන් කියන්නේ , එක්කො සිංහලෙන් , නැත්තම් කඩ්ඩෙන් , ඔය දෙක කලවම් වුනාම ඔළුව හොල්මන් වෙනව

අපොයි සමාවෙන්ඩ ...........

තනිකර සිංහලෙන් දෙන්නම්
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
දැන් අපිට ඉන්ටර්නෙට් හරහා අදහස් ප්‍රකාශ කරන්නත් , එවගේම සංවිධානයෙ කටයුතු පහසුවෙන් කරන්නත් ඉතාම හොද එවගෙම මිලක් වැය නොවෙන අගනා වේදිකාවක් තියෙනවා. මේක අපේ සාමාජිකයො විතරක් දැනගන්නව නම් වඩා හොදයි.

හර්ශණ මල්ලි අනික් අයට මේක ගැන දැනුවත් කරන්න මැසේජ් මාර්ගයෙන්. නැත්තම් මට මැසේජ් කරන්න
 
  • Like
Reactions: ronsilva

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සියයට සීයයක් එකගයි ඔබතුමාගෙ ඔය රත්තරන් අදහසට. මටත් ඕන එච්චරයි. පෙරකල පිනක් පලදෙනව වගේ හිතෙනව ඔබතුමාව අදුනගන්න ලැබීම

මටත් සතුටුයි ඔබේ මේ අභීත මෙහෙවරට වචනයෙන් හරි දායකත්වයක් දෙන්න ලැබුනට හා ඔබව අදුනා ගන්න ලැබුනට..

අපි එකාවන්ව එක්වී පැහැදිලි අරමුණක් උදෙසා සංවිධානය වෙමු.....
 
Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
සිංහල ජය ගීත හඬට
සිංහල කොඩිවැල් ලෙල දෙන
සිංහල දෙරණේ
සරණ සිංහල සරණේ

මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ

වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ

මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ

:D ඔන්න මමත් ආවා :yes:
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
තාමනම් මට එක්කෙනෙක් වත් මැසේජ් එව්වෙ නෑ. හොදයි මම මේ ත්‍රෙඩ් එකට ලියපු අයට මැසේජ් එකක් එවන්නම් අදාල තොරතුරු සහිතව
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
සිංහල ජය ගීත හඬට
සිංහල කොඩිවැල් ලෙල දෙන
සිංහල දෙරණේ
සරණ සිංහල සරණේ

මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ

වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ

මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ

:D ඔන්න මමත් ආවා :yes:

එලකිරි , සියක් දහසක් ආවඩා ආයුබෝවෙවා
 
harshana101

Member
Jul 7, 2008
709
78
0
40
දැන් අපිට ඉන්ටර්නෙට් හරහා අදහස් ප්‍රකාශ කරන්නත් , එවගේම සංවිධානයෙ කටයුතු පහසුවෙන් කරන්නත් ඉතාම හොද එවගෙම මිලක් වැය නොවෙන අගනා වේදිකාවක් තියෙනවා. මේක අපේ සාමාජිකයො විතරක් දැනගන්නව නම් වඩා හොදයි.

හර්ශණ මල්ලි අනික් අයට මේක ගැන දැනුවත් කරන්න මැසේජ් මාර්ගයෙන්. නැත්තම් මට මැසේජ් කරන්න

මට මේ සතියෙන් පස්සෙ බ්ලොග් එකේ වැඩ පටන් ගන්න පුලුවන් ඒ වෙනකොට අපි එකතු කරගන්න විස්තර ඒකට දාමු මන් බ්ලොග් එක පටන් ගත්ත ගමන් හමොටම දැනුම් දෙන්නම්
 
seetalahoru

Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    මට මේක තේරෙන්නේ නෑ..මොකක්ද කරන්න යන්නේ?
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    දැන් මේ සංවිධානයේ නම විදියට අපි භාවිතා කරන්නෙ මොකක්ද එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය කියන එකද
     
    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    මලයො , ඉතාම කරුණාවෙන් කියන්නේ , එක්කො සිංහලෙන් , නැත්තම් කඩ්ඩෙන් , ඔය දෙක කලවම් වුනාම ඔළුව හොල්මන් වෙනව

    ඒකනම් ඇත්ත UCSC සිංenglish ගියානම් සිංහලෙන්ම ටයිප් කරනවනේ
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    :yes:
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    හැමොටම මැසේජ් ගහන්න වෙන්නේ හෙමින්, එලකිරි ෆොරම් එකේ හෙතු නිසාවෙන්, ඒහින්ද පරක්කු වෙලා මැසේජ් එන එකට අමනාප වෙන්න එපා