ජීවිතය

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
jiwithaya.jpg

ජීවිතාය සහ ආදරය ගැන අත්දැකිම්නුත් එක්ක මගෙ හිතට දැනුන විදිහට ලිව්වා..:nerd::nerd:
මගෙ මුල්ම කවිය එළකිරි එකෙ..
කියවල හිතෙන දේ කියන්න :(
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ගැඹුරු අරුතක් හොයන අයට ගැඹුරු අරුතක්; සරල අරුතක් හොයන එයට සරල අරුතක්. ඔයාගෙ කවියෙ ඒ දෙකම මං දැක්කා.
ඔයාගෙ වචනවලට මම හරි කැමතියි. මටසිලිටි හෙළ වදන්.
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හොද කව් නිර්මාණයක් සහෝ
    ජිවිතය තේරැම් ගන්න බැරි සංකීර්ණ ගැටලුවක්

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ගැඹුරු අරුතක් හොයන අයට ගැඹුරු අරුතක්; සරල අරුතක් හොයන එයට සරල අරුතක්. ඔයාගෙ කවියෙ ඒ දෙකම මං දැක්කා.
    ඔයාගෙ වචනවලට මම හරි කැමතියි. මටසිලිටි හෙළ වදන්.
    ස්තූති :)
    කවි වලට මං තාම ආදුනිකයි. එත් හිත රිදුන නිස ලිව්වා :(
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ස්තූති :)
    කවි වලට මං තාම ආදුනිකයි. එත් හිත රිදුන නිස ලිව්වා :(
    :( හිත රිදුනට දුකයි; ඒත් කවිය ලස්සනයි.
    මම දුක හිතිලා කවියක් ලිව්වොත් ඒක එක්කො විහිළුවක් වගේ වෙනවා.:sorry: නැත්නම් මහ ගොරෝසු ගෝසාවක් වෙනවා. හිතේ තියෙන අදහස නෙවෙයි එළියට එන්නෙ.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සන නිර්මාණයක් අනු අයියෙ
    ජීවිතය ගැන අපූරු විග්‍රහයක් කරලා තියෙනවා ....... සාර්ථක නිර්මාණයක්
    දිගටම ලියන්න

    ඒත් මොකෝ මේ එකපාරටම :( ?
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    lassana nirmanayak bro..aththatama mokada me eka paratama??
    mm life eka ohoma thmai bro..me loke hama dema aniyathai..giya de gana hitha hitha duk wenna epaa...giya de giya dan sathutin idiriyata jeewath wenna balanna..
    lassana nirmana issarahatath karanna...good luck..
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    :( හිත රිදුනට දුකයි; ඒත් කවිය ලස්සනයි.
    මම දුක හිතිලා කවියක් ලිව්වොත් ඒක එක්කො විහිළුවක් වගේ වෙනවා.:sorry: නැත්නම් මහ ගොරෝසු ගෝසාවක් වෙනවා. හිතේ තියෙන අදහස නෙවෙයි එළියට එන්නෙ.
    ස්තුති ප්‍රතිචාර වලට :)

    ලස්සන නිර්මාණයක් අනු අයියෙ
    ජීවිතය ගැන අපූරු විග්‍රහයක් කරලා තියෙනවා ....... සාර්ථක නිර්මාණයක්
    දිගටම ලියන්න

    ඒත් මොකෝ මේ එකපාරටම :( ?
    හිනාවෙලා ලොකය දකින්න හැදුවත් හැම තිස්සෙම හිත යට තියෙන දුක හන්ගගෙන ඉන්න අමාරුයි :nerd:

    Nice post Bro :)
    Keep it up :yes:
    spread
    ස්තූති මචන්

    lassana nirmanayak bro..aththatama mokada me eka paratama??
    mm life eka ohoma thmai bro..me loke hama dema aniyathai..giya de gana hitha hitha duk wenna epaa...giya de giya dan sathutin idiriyata jeewath wenna balanna..
    lassana nirmana issarahatath karanna...good luck..
    ස්තුති මල්ලි.
    මාත් හැමතිස්සෙම හින වෙල ඉන්න කැමති කෙනෙක්. එත් හිත යට තියෙන දුක නැතිකරගන්න
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    අනිත්යය එලකිරි මචං නියම කවිය,

    සොරි වෙන්න ඕනේ මේකේ යංශය වදින්නේ නැහැ :D
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    lassanai...keep it up..!!
    tnx machan

    අනිත්යය එලකිරි මචං නියම කවිය,

    සොරි වෙන්න ඕනේ මේකේ යංශය වදින්නේ නැහැ :D
    :D
    tnx wennaona ali malli :D

    wooow...anu aiyata kavi liyannath puluwanda....niyameta liyala thiyenawa..all da best..:):)
    tnx malli :D

    Godak sthuthi diriganwim walata :D
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    life eka nikan lost wela inna welawaka liyapu eka wage machan.... me dawas wala matath ohoma ewa thama hithenne....

    thanikama kiyana eka jeewithaya ekka apu hewanallak wage machan.....

    nirmaanaya uparimay.

    digatama liyapan...