ජීවිතාය සහ ආදරය ගැන අත්දැකිම්නුත් එක්ක මගෙ හිතට දැනුන විදිහට ලිව්වා..


මගෙ මුල්ම කවිය එළකිරි එකෙ..
කියවල හිතෙන දේ කියන්න


ස්තූතිගැඹුරු අරුතක් හොයන අයට ගැඹුරු අරුතක්; සරල අරුතක් හොයන එයට සරල අරුතක්. ඔයාගෙ කවියෙ ඒ දෙකම මං දැක්කා.
ඔයාගෙ වචනවලට මම හරි කැමතියි. මටසිලිටි හෙළ වදන්.


ස්තූති
කවි වලට මං තාම ආදුනිකයි. එත් හිත රිදුන නිස ලිව්වා![]()
හිත රිදුනට දුකයි; ඒත් කවිය ලස්සනයි.
නැත්නම් මහ ගොරෝසු ගෝසාවක් වෙනවා. හිතේ තියෙන අදහස නෙවෙයි එළියට එන්නෙ.ස්තුති ප්‍රතිචාර වලටහිත රිදුනට දුකයි; ඒත් කවිය ලස්සනයි.
මම දුක හිතිලා කවියක් ලිව්වොත් ඒක එක්කො විහිළුවක් වගේ වෙනවා.නැත්නම් මහ ගොරෝසු ගෝසාවක් වෙනවා. හිතේ තියෙන අදහස නෙවෙයි එළියට එන්නෙ.

හිනාවෙලා ලොකය දකින්න හැදුවත් හැම තිස්සෙම හිත යට තියෙන දුක හන්ගගෙන ඉන්න අමාරුයිලස්සන නිර්මාණයක් අනු අයියෙ
ජීවිතය ගැන අපූරු විග්‍රහයක් කරලා තියෙනවා ....... සාර්ථක නිර්මාණයක්
දිගටම ලියන්න
ඒත් මොකෝ මේ එකපාරටම?

ස්තූති මචන්Nice post Bro
Keep it up
spread
ස්තුති මල්ලි.lassana nirmanayak bro..aththatama mokada me eka paratama??
mm life eka ohoma thmai bro..me loke hama dema aniyathai..giya de gana hitha hitha duk wenna epaa...giya de giya dan sathutin idiriyata jeewath wenna balanna..
lassana nirmana issarahatath karanna...good luck..
tnx machanlassanai...keep it up..!!
අනිත්‍යය එලකිරි මචං නියම කවිය,
සොරි වෙන්න ඕනේ මේකේ යංශය වදින්නේ නැහැ![]()


tnx malliwooow...anu aiyata kavi liyannath puluwanda....niyameta liyala thiyenawa..all da best..![]()



