SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
මේ මම ලබා දෙන ගීත උසස් ශ්‍රවන තත්වයක් නොතිබුනත් මම මේ ගීත මෙතනට ලබාදෙන්නේ එම ගීත අද අසන්නට නොලැබෙන නිසයි. කරුණාකර මෙම ගීත පිළිබඳව කිසියම් අදහසක් පල කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔබ සැමට ස්තූතියි.

සමන්ත සහොදරයා ගීතයක උසස්බව ස්‍රවන තත්වය මත පමනක් රදා නොපවතින බව ඔබ හොදින්ම දන්නවා එක නෙවෙයි මෙතන වෙන්නේ බොහො දෙනෙක් මෙතන තියෙන දෙවල් අරගෙන යන්න මිසක් අඩුම තරමින් ස්තුතී කියන වචනෙවත් ලියලා යන්න හිතන්නෙ නැහැ
තමන් ලඟ තියෙන දෙයක් බෙදා ගන්න නම් මෙ අය කවදාවත් හිතන්නෙ නැහැ
මෙ හුය පටන් ගත් දා ඉදලම මේ ප්‍රශ්නේ තියනවා

මේ වෙනකොට මේ හුයෙ යම් මන්දගාමී බවක් ඇතිවෙලා තියෙන්නෙත් මෙ වගේ ප්‍රශ්න නිසා තමයි කියලා මට හිතෙනවා
මෙ දෙවල් දරා ගෙන මෙ හුය මෙතුවක් කල් පවත්වගෙන ආවෙ ඔබ වැනි අය කිහිප දෙනෙකු නිසා බව නම් නොකියම බැහැ
සාමාජිකයන් නම් ලක්ශ ගනක් ඇති එත් මෙවැනි සේවයක් ලබා දෙන අය නම් ඉතාම විරලයි

ඉතින් සමන්ත සහොදරය මමත් ටික දිනකට පස්සෙ තමයි මෙ පැත්තට ආවෙ වෙනත් වැඩ කටයුතු නිසා එන්න බැරිවුනා

ජයවේවා
 
  • Like
Reactions: shammee

born2post

Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe

    හරියටම හරි බන්, මාත් උඹත් එක්ක එකඟයි:yes::yes::yes::yes:
     
    born2post

    Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සමන්ත සහොදරයා ගීතයක උසස්බව ස්‍රවන තත්වය මත පමනක් රදා නොපවතින බව ඔබ හොදින්ම දන්නවා එක නෙවෙයි මෙතන වෙන්නේ බොහො දෙනෙක් මෙතන තියෙන දෙවල් අරගෙන යන්න මිසක් අඩුම තරමින් ස්තුතී කියන වචනෙවත් ලියලා යන්න හිතන්නෙ නැහැ
    තමන් ලඟ තියෙන දෙයක් බෙදා ගන්න නම් මෙ අය කවදාවත් හිතන්නෙ නැහැ
    මෙ හුය පටන් ගත් දා ඉදලම මේ ප්‍රශ්නේ තියනවා

    මේ වෙනකොට මේ හුයෙ යම් මන්දගාමී බවක් ඇතිවෙලා තියෙන්නෙත් මෙ වගේ ප්‍රශ්න නිසා තමයි කියලා මට හිතෙනවා
    මෙ දෙවල් දරා ගෙන මෙ හුය මෙතුවක් කල් පවත්වගෙන ආවෙ ඔබ වැනි අය කිහිප දෙනෙකු නිසා බව නම් නොකියම බැහැ
    සාමාජිකයන් නම් ලක්ශ ගනක් ඇති එත් මෙවැනි සේවයක් ලබා දෙන අය නම් ඉතාම විරලයි

    ඉතින් සමන්ත සහොදරය මමත් ටික දිනකට පස්සෙ තමයි මෙ පැත්තට ආවෙ වෙනත් වැඩ කටයුතු නිසා එන්න බැරිවුනා

    ජයවේවා

    සොයුර පලමුවෙන්ම මම ඔබට ස්තූතිවන්ත වෙනවා මාව දිරිමත් කිරීම පිළිබඳව.
    මමත් ජීවත්වන්නේ මව්බිමෙන් බැහැර නිසා මෙම ගීත මෙතනට ලබාදෙන්න මම සෑහෙන කැපකිරීමක් කරන බව ඔබත්, සුරංඟ මල්ලිත් හොඳින් දන්නවා.
    මේ ගීත ලබාගෙන කිසියම් කෙනෙකුගේ හිත සතුටු වුණා නම් ඒක තමයි මම ලබන උපරිම සතුට.

    ගීතයක් ලබාගත්තට පසුව ස්තූති කිරීම නොකිරීම ඒ අයගේ වැඩක්. ප්‍රතිඋපකාරයක් , ස්තූතියක් බලාගෙන මම කිසිම දවසක ගීත ලබාදෙන්න උත්සාහ කරන්නේ නැහැ.
    මට පෙනීයන ආකාරයට ඔබ කියනවා වගේ මේ හුය දැන් ඉතා මන්දඝාමි බවක් තමයි ඇතිවෙලා තියෙන්නේ. ඉතින් මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තමන් ලඟ තිබෙන හෝ තමන්ට සොයාගත හැකි මොනයම් ක්‍රමයකින් හෝ ගීත හොයාගෙන අප සියලුදෙනා අතර බෙදාගමු. එතකොට මේ හුය දිගටම පෙරමෙන් වේගවත් ලෙස පවත්වාගත හැකිවෙයි.
    ඔබ සියළුදෙනාටම සුභ දවසක් වේවා ! ! !
    තෙරුවන් සරණයි.
     
    Status
    Not open for further replies.