R u proud to be a Sri lanka......!

R u proud to be a Sri lanka?

  • YEZ oF course

    Votes: 220 87.3%
  • NOooo. Sri lanka suck

    Votes: 32 12.7%

  • Total voters
    252

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ජපානෙ පැත්තකින් තියමු

ඉන්දියාව
:love:

අහිංසක ගෑණු අමු අමුවේ ගිනිතියල මරනවා
වයස 10 ළමයි පප්පල බදිනවා :eek:
මිනිස්සු කන්න නැතිව මැරෙනවා
කානුවල කුණු වතුර බොනවා
අවයව විකුණලා දරු පවුල් ජීවත් කරනවා:rolleyes:
ලෝකෙම තියන හොර වැඩ කරනවා
මාමණ්ඩි අතින් ලේලි දූශණය වෙනවා
පොලීසියට යන එවුන්ගේ අතකර තියන ඒවත් ගලෝ ගන්නවා
මැච් එක පැරදුනාම අම්පයර් ගෙ ගෙදරත් ගිනි තියනවා
නඩුව පැරදුනාම නඩුකාරයගෙ ගේ ගිනිතියනවා

ඒ වුනත් උන්ට ලෝකෙ වටිනම දේ උන්ගෙ රට
ජෙය හිංදුස්ථාන්
අපට? :eek::eek:

ඕක වෙන මොකක් වත් නෙවේ චින්තනේ වැරැද්ද :rolleyes:
සුද්දා ලංකාවෙන් ගියේ ඌට ඕන විදිහට නටන කළු සුද්දෝ ර
ංචුවක් බිහි කල්ලා
ඉන්දියාවේ නියම ජාති මාමක දේශපාලකයන් බිහිවුන නිසා ඔවුන්ගේ ජාතික චින්තනේ හැදුනා
මෙහෙ ඉන්න පස්ස පැත්ත කළු මොලේ කුරුවල් වෙච්ච උන්දලා කියෝනව

සිංහලයෙක් විදිහට ඊටත් වඩා බෞද්ධයෙක් විදිහට මං ආඩම්බරවෙනවා මේ රටේ ඉපදිච්ච එකට

 
Last edited:
  • Like
Reactions: nadun07

diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
srilanka is the best place to live but due to corruption and price of money tax.. its kinda hard to live here... well if u ask a lil kid who is in grade 4or5 whats ur ambition i wana go abroad..people are born with that attitude..

well a place for Sinhalese is Australia Melbourne... coz there are lots of shinhala + temples and stuff they also run the same culture in Melbourne..(among Sinhalese)


just gave an opinion...correction might required..

lol...you think sri lanka is the only country with corruption & high taxes?!!?

dude every country on earth that has a government has corrupted politicians....:lol::lol:

its what ppl call reality & fate...no changing that.....:no::no:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මම අවංකවම ආඩම්බර වෙනවා මම සිංහල බෞද්ධයෙක් වෙලා ලංකාවෙ ඉපදුණ එක ගැන. ඒකෙ ආයෙ වාද කරන්න දෙයක් නැහැ.

වර්තමානයේ අපේ රට පත් වෙලා තියෙන තත්වය කණගාටුදායක බව ඇත්ත. නමුත් ඒකෙන් මිදෙන්න රටක් හැටියට එකතු වෙලා කටයුතු කරනවා මිසක් වෙන කොහෙවත් තියෙන රටක් අල්ලගෙන අපේ රටට ගරහන එක නම් ඉතාම පහත් හැටියටයි මම දකින්නෙ. දැන් ලංකාවට වඩා ජපානෙ හොදයි කිව්වම ඔයාත් ජැපනීස් වෙනව ඇති නේ ......... අනේ වාසනාවන් :P තමන්ගෙ රට කියලා ආඩම්බරයෙන් මට ලංකාව හඳුන්වන්න පුළුවන් .......... මොනතරම් කරදර තිබුණත් මේක මම ඉපදුණ මගේ රට ....... එච්චරයි.


umbala wena rata wal walata gihilla naa .ekai

අනේද කියන්නෙ ......... ලිඳේ ඉන්න මැඩියො කියල හිතේ නේද?

කැනඩාව, නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය වගේ රටවලට මාත් ගිහිං තියෙනවා, කාලයක් ඒ රටවල ජීවත් වෙලත් තියෙනවා ....... ටික දවසකින් ආයෙම විදේශගත වෙන්නයි ඉන්නෙ ......... මට නම් ලෝකෙ කොහේ ගියත් මගේ ගෙදර, මගේ රට කියලා කියන්න පුළුවන් ලංකාවටම විතරයි. ඒ වගේම තාමත් මට ලංකාව තරම් අපිට, අපේ කමට සමීප, සිංහලයා තරම් සුන්දර මිනිස්සු (හැමෝම සුන්දර නොවන බවත් ඇත්ත, නමුත් බහුතරයක් අපේ මිනිස්සු නරක නෑ) හමුවෙලා නෑ වෙන කිසිම රටකින්.

මම සිංහල ....... සිංහලයට තියෙන එකම රටත් ලංකාව
 
  • Like
Reactions: nadun07

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුන් වගේ උන්ටනේ අපේ කොල්ලෝ පණ දීලා...අත පය නැතිකරගෙන...ඇස් නැතිකරගෙන යුද්ධ කරේ.... :angry::angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    honestly, yeh im not proud to be a Sri lankan...
    and yeh ive been to japan.. r u insane??? its not the best country to live.. SL is better.. there are far more better countries... like New Zealand, Germany blah blah...

    LOL me thread eka oyatama dapu ekak da koheda
    R u proud to be a Sri lanka......!
    :lol::lol::lol:

    :lol: ekai me...
    mata nan lankawe kello lassanai Japanese ayata wada

    matath ehemai :rolleyes::rolleyes:



    What about inner beauty..................
    ane umba danna inner beauty :rolleyes: umba sl wala neda epadune? tho kohomada kiyanne japan kellonge nallamale inner beautyak :P yako koheth kello ekai :P

    umbatath tiyenawa athe japanunta wage kota paiy*k....

    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol::lol::lol:

    YEZ oF course!
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මුන් වගේ උන්ටනේ අපේ කොල්ලෝ පණ දීලා...අත පය නැතිකරගෙන...ඇස් නැතිකරගෙන යුද්ධ කරේ.... :angry::angry:

    :dull: munta wedi thiyanna watinne.(pu* ta thiyanna one pu**) lankawe indan kiyana kathawalata. eka athakin lankawe rate henekata mu wage eun mehe bihi wela inne :dull:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    in another country,
    there can be beautiful girls than sri lanka
    there can have high technology than sri lanka
    and there can have other things than sri lanka

    but for 99% of sri lankan people, where can go without any trouble ? without visa, >
    its our country....
    be proud of that..

    if u go to another country, after visa expire, u have to comeback>>
    u should be proud of SL..
    as all people are proud of their country....
    SL is ur home, dont forget it
     

    jmrox

    Member
    Apr 9, 2009
    1,421
    228
    0
    WiTh Rs AcC
    ado mee lankawata or lankan kellonta mukuth kiyala ahu wenna epa harida.. also apee kellonta gahanna kello koheewath na oi. uba JAPAN gihillla thiyenawada oi. ehee ganu 100k gathoth 100ma eka wagee yako. kisi variety ekak na yako..

    SL IS THE BEST COUNTRY IN THIS WORLD NO MATTER WHAT!!!!!!!!!!!

    yeas bro you right....... Im with you
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lol...you think sri lanka is the only country with corruption & high taxes?!!?

    dude every country on earth that has a government has corrupted politicians....:lol::lol:

    its what ppl call reality & fate...no changing that.....:no::no:

    you are 100 % correct, SL people think SL is the only country has corrupted politicians and high taxes, thats wrong.
    people who didnt go out mostly dont know
    SL war is over now, wait some time. let the country to be develop
     

    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    in another country,
    there can be beautiful girls than sri lanka
    there can have high technology than sri lanka
    and there can have other things than sri lanka

    but for 99% of sri lankan people, where can go without any trouble ? without visa, >
    its our country....
    be proud of that..

    if u go to another country, after visa expire, u have to comeback>>
    u should be proud of SL..
    as all people are proud of their country....
    SL is ur home, dont forget it

    oi umbata pissuda.. sri lankawe ekekta visa aniwa one wenarata kata yanna. but 4 japanees guy visa one na