in this world there r sooooooooooooo many countries....! in sri lankan people they r telling that sri lanka is the best country in the Earth....! but as i think Sril lanka SUCKs... 4 me? did any one when to japan......? i think japan is the best country 4 lve............! tell me ur ideas.. and plz dnt blame me![]()
ubata hoda nan ithin katha karala wadak naha



habai lankawata wada japane hodai.... ehe hama kellek ma lassanai.. ekata lankawa kello 100 gattoth 99 kathai....



අවුරුදු කීයකින් ලංකාවට අඩිය තියලා නැත්ද මහේන්ubata hoda nan ithin katha karala wadak naha
uba japan da inne ?
sri lanka don't suck
current lanka government sucks
aluth lankawak hadala gan na ona
rata yan na ona aya yan na
i have many friends who live abroad
UK dala giya kiyala mage yaluwo "deshe drohi" wen ne naha![]()

honestly, yeh im not proud to be a Sri lankan...
and yeh ive been to japan.. r u insane??? its not the best country to live.. SL is better.. there are far more better countries... like New Zealand, Germany blah blah...




අනේ අක්කේ ලංකාව තියෙන්නේ ආසියාවෙ
mama hithan ne uba asian kellonta kamathi nisa lankawe kello kathata penne![]()

අවුරුදු කීයකින් ලංකාවට අඩිය තියලා නැත්ද මහේන්![]()

අ(ක)ක්කිගෙ ක්රොස් එකේ අවුලක්..I ask this Sudan man if he is proud about his country. He said that he is proud about his country. So I think Sudan is better than Etiyopieyaa.![]()

umbala wena rata wal walata gihilla naa .ekai


people who vote to suck SL are assholes! unge ammala Maradane badu da koheda! Piya danne nethuwa ethi!

Well at the moment Sri Lanka might not be the best place to live (Specially with this politics and lawlessness). But when you live in another country you realize that Sri Lanka is a country full of resources to be a developed country. We have everything, Climate is ideal for humans to live in, No natural disasters, so many natural resources.
The only sad part is that the people in Sri Lanka do not realize the importance of this country and they do not use all these resources to the betterment of all of the people. Our people never get united, lazy, selfish, hate rules and do not obey the rules.
If there is a day that our people will realize the truth, then we can truly call our country the Paradise in Earth....
mama danne naaaaaaaaaaa...... ogollonge hithe thiyena ewa..... lankawe haama athinma TAX....lankawa hoda car ekak (toyota primio) wage ekak adumatharamin 60 lacks wath wenawa rupees .......... but in japan only 12 lacks....! e wagema ehe jobs wala payata 5 lacks hoyana kattiya innwa.... piyan kenek wunath maseta 5lacks hoyanawa... dannawa...
ehe thiena ekama eka awlai.. e thamai .ehe CDS mra ganan.. echcharai
boru kiyan na epaNot proud , but you just can't say it sucks man what will be the future of SL if everybody take up that line of thoughts, there aint no perfect countries or ppl in this world men , every country has itz shortcomings/corrupted politics/low enforcements etc.. peace bro


SRI LANKAWA hodai.eth godak minissu hari nehe.

ජපානෙ පැත්තකින් තියමු
ඉන්දියාව
අහිංසක ගෑණු අමු අමුවේ ගිනිතියල මරනවා
වයස 10 ළමයි පප්පල බදිනවා
මිනිස්සු කන්න නැතිව මැරෙනවා
කානුවල කුණු වතුර බොනවා
අවයව විකුණලා දරු පවුල් ජීවත් කරනවා
ලෝකෙම තියන හොර වැඩ කරනවා
මාමණ්ඩි අතින් ලේලි දූශණය වෙනවා
පොලීසියට යන එවුන්ගේ අතකර තියන ඒවත් ගලෝ ගන්නවා
මැච් එක පැරදුනාම අම්පයර් ගෙ ගෙදරත් ගිනි තියනවා
නඩුව පැරදුනාම නඩුකාරයගෙ ගේ ගිනිතියනවා
ඒ වුනත් උන්ට ලෝකෙ වටිනම දේ උන්ගෙ රට
ජෙය හිංදුස්ථාන්
අපට?
ඕක වෙන මොකක් වත් නෙවේ චින්තනේ වැරැද්ද
සුද්දා ලංකාවෙන් ගියේ ඌට ඕන විදිහට නටන කළු සුද්දෝ රංචුවක් බිහි කල්ලා
ඉන්දියාවේ නියම ජාති මාමක දේශපාලකයන් බිහිවුන නිසා ඔවුන්ගේ ජාතික චින්තනේ හැදුනා
මෙහෙ ඉන්න පස්ස පැත්ත කළු මොලේ කුරුවල් වෙච්ච උන්දලා කියෝනව
සිංහලයෙක් විදිහට ඊටත් වඩා බෞද්ධයෙක් විදිහට මං ආඩම්බරවෙනවා මේ රටේ ඉපදිච්ච එකට
නියම රිප්ලයි එක මචන්.. rep+
ඒක විතරයි මම දකින එකම අවුල.. ජපානෙ උනත් නිකන්ම දියුනු උනේ නෑනෙ.. අපිත් දියුනු වෙන්න හිතනවා මිසක් sri lanka suxx කියලා කෑගහලා වැඩක් නෑ 
මම අවංකවම ආඩම්බර වෙනවා මම සිංහල බෞද්ධයෙක් වෙලා ලංකාවෙ ඉපදුණ එක ගැන. ඒකෙ ආයෙ වාද කරන්න දෙයක් නැහැ.
වර්තමානයේ අපේ රට පත් වෙලා තියෙන තත්වය කණගාටුදායක බව ඇත්ත. නමුත් ඒකෙන් මිදෙන්න රටක් හැටියට එකතු වෙලා කටයුතු කරනවා මිසක් වෙන කොහෙවත් තියෙන රටක් අල්ලගෙන අපේ රටට ගරහන එක නම් ඉතාම පහත් හැටියටයි මම දකින්නෙ. දැන් ලංකාවට වඩා ජපානෙ හොදයි කිව්වම ඔයාත් ජැපනීස් වෙනව ඇති නේ ......... අනේ වාසනාවන්තමන්ගෙ රට කියලා ආඩම්බරයෙන් මට ලංකාව හඳුන්වන්න පුළුවන් .......... මොනතරම් කරදර තිබුණත් මේක මම ඉපදුණ මගේ රට ....... එච්චරයි.
අනේද කියන්නෙ ......... ලිඳේ ඉන්න මැඩියො කියල හිතේ නේද?
කැනඩාව, නෙදර්ලන්තය, ප්රංශය, ජර්මනිය වගේ රටවලට මාත් ගිහිං තියෙනවා, කාලයක් ඒ රටවල ජීවත් වෙලත් තියෙනවා ....... ටික දවසකින් ආයෙම විදේශගත වෙන්නයි ඉන්නෙ ......... මට නම් ලෝකෙ කොහේ ගියත් මගේ ගෙදර, මගේ රට කියලා කියන්න පුළුවන් ලංකාවටම විතරයි. ඒ වගේම තාමත් මට ලංකාව තරම් අපිට, අපේ කමට සමීප, සිංහලයා තරම් සුන්දර මිනිස්සු (හැමෝම සුන්දර නොවන බවත් ඇත්ත, නමුත් බහුතරයක් අපේ මිනිස්සු නරක නෑ) හමුවෙලා නෑ වෙන කිසිම රටකින්.
මම සිංහල ....... සිංහලයට තියෙන එකම රටත් ලංකාව


