ජපානෙ පැත්තකින් තියමු
ඉන්දියාව
අහිංසක ගෑණු අමු අමුවේ ගිනිතියල මරනවා
වයස 10 ළමයි පප්පල බදිනවා
මිනිස්සු කන්න නැතිව මැරෙනවා
කානුවල කුණු වතුර බොනවා
අවයව විකුණලා දරු පවුල් ජීවත් කරනවා
ලෝකෙම තියන හොර වැඩ කරනවා
මාමණ්ඩි අතින් ලේලි දූශණය වෙනවා
පොලීසියට යන එවුන්ගේ අතකර තියන ඒවත් ගලෝ ගන්නවා
මැච් එක පැරදුනාම අම්පයර් ගෙ ගෙදරත් ගිනි තියනවා
නඩුව පැරදුනාම නඩුකාරයගෙ ගේ ගිනිතියනවා
ඒ වුනත් උන්ට ලෝකෙ වටිනම දේ උන්ගෙ රට
ජෙය හිංදුස්ථාන්
අපට?

ඕක වෙන මොකක් වත් නෙවේ චින්තනේ වැරැද්ද
සුද්දා ලංකාවෙන් ගියේ ඌට ඕන විදිහට නටන කළු සුද්දෝ රංචුවක් බිහි කල්ලා
ඉන්දියාවේ නියම ජාති මාමක දේශපාලකයන් බිහිවුන නිසා ඔවුන්ගේ ජාතික චින්තනේ හැදුනා
මෙහෙ ඉන්න පස්ස පැත්ත කළු මොලේ කුරුවල් වෙච්ච උන්දලා කියෝනව
සිංහලයෙක් විදිහට ඊටත් වඩා බෞද්ධයෙක් විදිහට මං ආඩම්බරවෙනවා මේ රටේ ඉපදිච්ච එකට

Last edited:

තමන්ගෙ රට කියලා ආඩම්බරයෙන් මට ලංකාව හඳුන්වන්න පුළුවන් .......... මොනතරම් කරදර තිබුණත් මේක මම ඉපදුණ මගේ රට ....... එච්චරයි.
munta wedi thiyanna watinne.(pu* ta thiyanna one pu**) lankawe indan kiyana kathawalata. eka athakin lankawe rate henekata mu wage eun mehe bihi wela inne