හැකඅශ්වයෙක් පැයට සැතපුම් 6ක වේගයෙන් දුවයි. පූසෙකුට පහුරු දික් නොකර උගේ පිට උඩ සිටිය හැකිද?
පැයට සැතපුම් 6 කියන්නේ විනාඩියට සැතපුම් 0.1
අශවයා පස්සට ඇවිදිනවා වගේ දැනෙනවා ඇති පුසට

පේන පාටක් යූස් කරන්නකො

හැකඅශ්වයෙක් පැයට සැතපුම් 6ක වේගයෙන් දුවයි. පූසෙකුට පහුරු දික් නොකර උගේ පිට උඩ සිටිය හැකිද?

danne nanee.
ape puusata nam baruwa athi.![]()

හැක
පැයට සැතපුම් 6 කියන්නේ විනාඩියට සැතපුම් 0.1
අශවයා පස්සට ඇවිදිනවා වගේ දැනෙනවා ඇති පුසට
පේන පාටක් යූස් කරන්නකො![]()

mata therune na![]()

තේරුණෙ නැතුවට කමක් නෑ. ඒ නිසා නෙවෙයි පුළුවන් කිව්වෙ.
ඇයි ඔයා දැකල නැද්ද පූසො කකුල් උඩ දාගෙන, පහුරු හංගගෙන හුරතල් විදිහට උන්ගෙ පිට උඩ ලැගල ඉන්නවා?
මං කිව්වෙ නෑනෙ අශ්වයගෙ පිට උඩ කියල. ඌ ඔහෙ දිව්වාවෙ.

පිළිතුර නිවැරදි නමුත් කරුණු දැක්වීම වැරදිය. උත්සාහ කරනවද, මං කියන්නද?![]()
උයා කියලනෙ අමාරුයි5 ilakkam 3k ha +ha - lakunu pamanak bawitha kara 550k sadanne keseda?![]()

5 ilakkam 3k ha +ha - lakunu pamanak bawitha kara 550k sadanne keseda?![]()

අමාරුයි![]()
oyage ewa godak thiyanawa.mage ehema nane
oyage nama gawa thiyena punchi kotu monada?oyage ewa godak thiyanawa.mage ehema nane
![]()

මෙම්බර් කෙනෙක්ගෙ තක්කඩිකම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කොටු ගාන වැඩි වෙනවා.![]()

ekath ehemada
ekath ehemada
![]()

baha.
ara mama kiyapu dewalma witharai.![]()

5 ඒවා 3 යි, + ළකුණයි, - ළකුණයි. එච්චරක් මදි අනේ.![]()

ඒ reputation කොටු.
කාගෙ හරි පෝස්ට් එකකට කැමතිනම් අපිට එයාට + රෙප් දෙන්න පුළුවන්. (කර්ම) කියල තියෙන්නෙ පෝස්ට් එකේ කෙළවරක, ඒකෙන්.) අකමැතිනම් - රෙප් දෙන්න පුලුවන්.
![]()

5 ilakkam 3k ha +ha - lakunu pamanak bawitha kara 550k sadanne keseda?![]()