සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අශ්වයෙක් පැයට සැතපුම් 6ක වේගයෙන් දුවයි. පූසෙකුට පහුරු දික් නොකර උගේ පිට උඩ සිටිය හැකිද?
හැක
පැයට සැතපුම් 6 කියන්නේ විනාඩියට සැතපුම් 0.1

අශවයා පස්සට ඇවිදිනවා වගේ දැනෙනවා ඇති පුසට :rolleyes:

පේන පාටක් යූස් කරන්නකො
;)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
හැක
පැයට සැතපුම් 6 කියන්නේ විනාඩියට සැතපුම් 0.1

අශවයා පස්සට ඇවිදිනවා වගේ දැනෙනවා ඇති පුසට :rolleyes:

පේන පාටක් යූස් කරන්නකො
;)

පිළිතුර නිවැරදි නමුත් කරුණු දැක්වීම වැරදිය. උත්සාහ කරනවද, මං කියන්නද?:)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
mata therune na:confused::confused::confused::confused:

තේරුණෙ නැතුවට කමක් නෑ. ඒ නිසා නෙවෙයි පුළුවන් කිව්වෙ.
ඇයි ඔයා දැකල නැද්ද පූසො කකුල් උඩ දාගෙන, පහුරු හංගගෙන හුරතල් විදිහට උන්ගෙ පිට උඩ ලැගල ඉන්නවා?;)

මං කිව්වෙ නෑනෙ අශ්වයගෙ පිට උඩ කියල. ඌ ඔහෙ දිව්වාවෙ.
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
තේරුණෙ නැතුවට කමක් නෑ. ඒ නිසා නෙවෙයි පුළුවන් කිව්වෙ.
ඇයි ඔයා දැකල නැද්ද පූසො කකුල් උඩ දාගෙන, පහුරු හංගගෙන හුරතල් විදිහට උන්ගෙ පිට උඩ ලැගල ඉන්නවා?;)

මං කිව්වෙ නෑනෙ අශ්වයගෙ පිට උඩ කියල. ඌ ඔහෙ දිව්වාවෙ.

:shocked::lol:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
oyage nama gawa thiyena punchi kotu monada?:shocked:oyage ewa godak thiyanawa.mage ehema nane:(

මෙම්බර් කෙනෙක්ගෙ තක්කඩිකම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කොටු ගාන වැඩි වෙනවා.:yes:
 
  • Like
Reactions: amila_90210

sudunone

Member
May 23, 2009
3,781
121
0
:shocked::shocked::shocked::shocked:ekath ehemada:eek:

:yes:

ඒ reputation කොටු.
කාගෙ හරි පෝස්ට් එකකට කැමතිනම් අපිට එයාට + රෙප් දෙන්න පුළුවන්. (කර්ම) කියල තියෙන්නෙ පෝස්ට් එකේ කෙළවරක, ඒකෙන්.) අකමැතිනම් - රෙප් දෙන්න පුලුවන්.
;)
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
:yes:

ඒ reputation කොටු.
කාගෙ හරි පෝස්ට් එකකට කැමතිනම් අපිට එයාට + රෙප් දෙන්න පුළුවන්. (කර්ම) කියල තියෙන්නෙ පෝස්ට් එකේ කෙළවරක, ඒකෙන්.) අකමැතිනම් - රෙප් දෙන්න පුලුවන්.
;)

ඉස්තූති.ethakota api - dammoth e kotu adu wenawada?:shocked:
eka + ekakata eka kotuwakda?
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මට දෙන්න පුළුවන් විසඳුම
5
+5 + 5 = 550 කියන එක විතරයි ඒකෙත් රතු කතිරෙ මුළු දෙකක් යා කල්ලා ඉරක් අදින්න ඕන
545 + 5 = 550