Do you support destroying Bamiyan Buddha

Do you support destroying Bamiyan Buddha

  • I agree with destroying Bamiyan Buddha

    Votes: 14 14.1%
  • I support religious freedom and condemn this act

    Votes: 85 85.9%

  • Total voters
    99
Jan 25, 2010
140
5
0
ඒක ඇත්ත නේද?. ඒ කියන්නේ EK එකේ එක මුස්ලිමෙක් මේක හෙලා දකින්න කැමති නෑ. ඔක්කොම මුස්ලිමාලා ටික මේකට යටි හිතින් කැමතියි.
 

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,341
    755
    113
    පීස් පීස් කියන කොන නැති මහත්වරු මේවා හෙලා නොදකින්නේ මේවා අනුමත කරන නිසා තමයි. :yes::yes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සුදර්ම;6660786 said:
    මේව පේන්නෙ නැහැ. උත්තර නැහැ. හරිද වැරදිද කියල එලිපිට කියන්නේ නැහැ. නිශ්ශබ්දව ගේම් එක ගහනවා.:lol::lol::lol::lol:

    පැතලි පොලොව උඩ ඉදගෙන...:shocked::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    එ කරපු අපරාදෙට උන්ට එදා ඉදන්ම හම්බවෙනවනෙ . .



    thats one reason why I like USA. :)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එ කරපු අපරාදෙට උන්ට එදා ඉදන්ම හම්බවෙනවනෙ . .



    thats one reason why I like USA. :)
    \\:lol:

    I like USA you know why?:P

    USA wala idala tamai ada islam ekata godak kattiya ennay:D


    100,000 people per year in America alone, are converting to Islam. For every 1 male convert to Islam, 4 females convert to Islam.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    \\:lol:

    I like USA you know why?:P

    USA wala idala tamai ada islam ekata godak kattiya ennay:D


    100,000 people per year in America alone, are converting to Islam. For every 1 male convert to Islam, 4 females convert to Islam.


    blatant Bandwagon..lol

    everybody drink Cocacola, why only you drink water.:lol:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    1 of my friend ask me to vote on this. but i have to tell 1 thing. I WILL NOT REPLY SUCH CRAZY MENTALITYTHREADS LIKE DIS (EVEN ANY MEMBER ANY RELIGION GUY) UNLESS IT CROSS MA LINE. SOME POEPLE WANTS TO MAKE EK AS A WAR GROUND.
     

    Wal Bada

    Well-known member
  • බළලා මල්ලෙන් එළියට පැන්නා නේද? ආගම් බේදයක් නැතිව ඒක හැමෝටම ලෝක උරුමයක්, මුස්ලිම්ලට ඇර. අපි හරි ඇමරිකාව හරි කිව්වොත් කොහොමද මක්කම අපට ලෝක උරුමයක් නෙවෙයි, අපි ඒකට බෝම්බ දානවා කියල?

    පුරස්නෙට උත්තර දෙන්න, පිළිම විනාශ කිරීම හරිද, වැරදිද?
     
    • Like
    Reactions: sudunone