එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
මුන්ට බුද්ධාගම ආයෙම උගවන්න වෙනවා. තොපි හරි කියල මේ කරන්නේ ආගම නොවේ වෛරය මේවා අපායෙ යන වැඩ. තොපි විනය පිටකය කියවපියව්. බුද්ධාගම කොච්චර පුළුල්ද කියල බුද්ධාගම සමග ජාතිය ගාවා ගැනීමත් මේ ව‍ගේ සංවිධාන හැදීමත් වැරදී.
ඉස්සෙල්ලාම ආගම ඉගෙන ගනිව් හරියකට.

ඔයා එහෙනම් විනය පිටකය කියව කියව ඉන්න හොදේ ඔයා වගේ හරක් නිසා තමයි බුද්ධාගමට මෙහම වෙලා තියෙන්නේ රැක ගන්න ඕන දේ විනාශ වෙලා යනකම් උබ වගේ පොල් ගගා ඉන්න අපි ලෑස්ති නෑ කොන්ද පන නැත්තන් ගිහින් බුදියගන් මෙකට හොම්බ දාන් නැතුව
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

බුද්ධාගම මෙච්චර කලක් රැකුණේ කොහොමද කියලා ඔයාගේ චූටි මොළේට තේරෙන්නෑ වගේ :rolleyes:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නොදන්න කමද දැන ගත්තත් තේරුණ්නෑවගේ ඉන්න පුරුද්දද දන්නෑ :eek:
එහෙනම් ඉතිං අපි මක්ක කොරන්නද? ......... :අනුකම්පං උපාදාය:
 
Treveen

Member
Aug 4, 2009
225
21
0

ඔයා එහෙනම් විනය පිටකය කියව කියව ඉන්න හොදේ ඔයා වගේ හරක් නිසා තමයි බුද්ධාගමට මෙහම වෙලා තියෙන්නේ රැක ගන්න ඕන දේ විනාශ වෙලා යනකම් උබ වගේ පොල් ගගා ඉන්න අපි ලෑස්ති නෑ කොන්ද පන නැත්තන් ගිහින් බුදියගන් මෙකට හොම්බ දාන් නැතුව

තොපි වගේ එවුන්ගෙන් බුද්ධාගම බේර ගන්න ඕන ඉස්සෙල්ලාම.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
තොපි වගේ එවුන්ගෙන් බුද්ධාගම බේර ගන්න ඕන ඉස්සෙල්ලාම.

අතීතයෙ සිටම රැක ගන්නෙ ධර්මයද විනයද කියන ප්‍රශ්නෙදි මේ රටේ මිනිස්සු තෝර ගත්තෙ ධර්මය රකින එකයි. විනය නීති අනුව හැසිරිලා නිවන් දකින්න පුලුවන් බව හැබෑව. නමුත් අනාගතය වෙනුවෙන් ධර්මය, ඉතිහාසය, ඓතිහාසික පුරාවස්තු ඉතිරි විය යුතුයි. අදටත් තායිලන්තය, බුරුමය ආදී රටවල්වල මෙන්ම බටහිර රටවල අයත් ලංකාවට එන්නෙ බුදුදහම මෙහි සුරැකී තිබෙන නිසා. ඒ රටවල බෞද්ධයන් මුණ ගැසුණම කතා කරල බලන්න, ඔවුන් කොයිතරම් ගරු කරනවද කියල මේ රටට බුදු දහම ආරක්ෂා කිරීම වෙනුවෙන්. අපට අදටත් සත්‍යාවබෝධ කරන්න හැකි ලෙස ධර්මය ඉතිරි වුණේ කැලේට වෙලා භාවනා කළ අය නිසා නොවෙයි; යුද බිමට බැහැල යුද්ධ කළ අය නිසා.

අහල ඇතිනෙ සංගායනාවලට ඉරාක ඉරාන රහතන්වහන්සේලා දහස් ගණනින් වැඩම කළ බව. අද මොකද වෙලා තියෙන්නෙ? වෙන ආගමක් නිදහසේ අදහන්නවත් දෙනවද ආරක්ෂා කරනවා තියා? බාමියන් බුදුපිළිමවලට වුණු දේ අපේ අවුකන පිළිමයටත් වෙන දවස ඈතක නොවෙයි- ගිහින් බලන්න රිලිජස් සෙක්ෂන් එකේ ඒ ගැන දෙන කමෙන්ට්ස්. පිළිමෙකින් මොකක්ද කරන්න පුලුවන් අහනවා; world heritage වෙන්නැති, නමුත් අපට නෙවෙයි කියනවා. ඉඩ දීලා බලා හිටියොත් මොකද වෙන්නෙ කියල හිතා ගන්න පුලුවන් ඒව දැක්කම.

බුද්ධාගම කියල එකක්වත් සිංහල ජාතිය කියල එකක්වත් ඉතිරි වෙන්නෙ නෑ ඔයා කියන තාලෙට හිටියොත්.
 
smganewatta

Member
Nov 18, 2009
713
33
0
mamath kamathii mekata set wenna.....
eth podi prashnayak......
mata kadda ba...
mama sinhala type karanna danneth na......
mama mehema type karana eka awlak nadda???
:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
අතීතයෙ සිටම රැක ගන්නෙ ධර්මයද විනයද කියන ප්‍රශ්නෙදි මේ රටේ මිනිස්සු තෝර ගත්තෙ ධර්මය රකින එකයි. විනය නීති අනුව හැසිරිලා නිවන් දකින්න පුලුවන් බව හැබෑව. නමුත් අනාගතය වෙනුවෙන් ධර්මය, ඉතිහාසය, ඓතිහාසික පුරාවස්තු ඉතිරි විය යුතුයි. අදටත් තායිලන්තය, බුරුමය ආදී රටවල්වල මෙන්ම බටහිර රටවල අයත් ලංකාවට එන්නෙ බුදුදහම මෙහි සුරැකී තිබෙන නිසා. ඒ රටවල බෞද්ධයන් මුණ ගැසුණම කතා කරල බලන්න, ඔවුන් කොයිතරම් ගරු කරනවද කියල මේ රටට බුදු දහම ආරක්ෂා කිරීම වෙනුවෙන්. අපට අදටත් සත්‍යාවබෝධ කරන්න හැකි ලෙස ධර්මය ඉතිරි වුණේ කැලේට වෙලා භාවනා කළ අය නිසා නොවෙයි; යුද බිමට බැහැල යුද්ධ කළ අය නිසා.

අහල ඇතිනෙ සංගායනාවලට ඉරාක ඉරාන රහතන්වහන්සේලා දහස් ගණනින් වැඩම කළ බව. අද මොකද වෙලා තියෙන්නෙ? වෙන ආගමක් නිදහසේ අදහන්නවත් දෙනවද ආරක්ෂා කරනවා තියා? බාමියන් බුදුපිළිමවලට වුණු දේ අපේ අවුකන පිළිමයටත් වෙන දවස ඈතක නොවෙයි- ගිහින් බලන්න රිලිජස් සෙක්ෂන් එකේ ඒ ගැන දෙන කමෙන්ට්ස්. පිළිමෙකින් මොකක්ද කරන්න පුලුවන් අහනවා; world heritage වෙන්නැති, නමුත් අපට නෙවෙයි කියනවා. ඉඩ දීලා බලා හිටියොත් මොකද වෙන්නෙ කියල හිතා ගන්න පුලුවන් ඒව දැක්කම.

බුද්ධාගම කියල එකක්වත් සිංහල ජාතිය කියල එකක්වත් ඉතිරි වෙන්නෙ නෑ ඔයා කියන තාලෙට හිටියොත්.
කොච්චර පැහැදිලිව කියලා දුන්නත් සමහරක්ට ඕවා තේරෙන්නේ නෑ(වගේ ඉන්නවා) යාළුවා. ඒ වගේ ඒවාට මම replay කරන්නෙ නැත්තේ නිකන් නිකං ගොන් පාට්දාන අය නිසා thread එක ot යනනිසා...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අතීතයෙ සිටම රැක ගන්නෙ ධර්මයද විනයද කියන ප්‍රශ්නෙදි මේ රටේ මිනිස්සු තෝර ගත්තෙ ධර්මය රකින එකයි. විනය නීති අනුව හැසිරිලා නිවන් දකින්න පුලුවන් බව හැබෑව. නමුත් අනාගතය වෙනුවෙන් ධර්මය, ඉතිහාසය, ඓතිහාසික පුරාවස්තු ඉතිරි විය යුතුයි. අදටත් තායිලන්තය, බුරුමය ආදී රටවල්වල මෙන්ම බටහිර රටවල අයත් ලංකාවට එන්නෙ බුදුදහම මෙහි සුරැකී තිබෙන නිසා. ඒ රටවල බෞද්ධයන් මුණ ගැසුණම කතා කරල බලන්න, ඔවුන් කොයිතරම් ගරු කරනවද කියල මේ රටට බුදු දහම ආරක්ෂා කිරීම වෙනුවෙන්. අපට අදටත් සත්‍යාවබෝධ කරන්න හැකි ලෙස ධර්මය ඉතිරි වුණේ කැලේට වෙලා භාවනා කළ අය නිසා නොවෙයි; යුද බිමට බැහැල යුද්ධ කළ අය නිසා.

අහල ඇතිනෙ සංගායනාවලට ඉරාක ඉරාන රහතන්වහන්සේලා දහස් ගණනින් වැඩම කළ බව. අද මොකද වෙලා තියෙන්නෙ? වෙන ආගමක් නිදහසේ අදහන්නවත් දෙනවද ආරක්ෂා කරනවා තියා? බාමියන් බුදුපිළිමවලට වුණු දේ අපේ අවුකන පිළිමයටත් වෙන දවස ඈතක නොවෙයි- ගිහින් බලන්න රිලිජස් සෙක්ෂන් එකේ ඒ ගැන දෙන කමෙන්ට්ස්. පිළිමෙකින් මොකක්ද කරන්න පුලුවන් අහනවා; world heritage වෙන්නැති, නමුත් අපට නෙවෙයි කියනවා. ඉඩ දීලා බලා හිටියොත් මොකද වෙන්නෙ කියල හිතා ගන්න පුලුවන් ඒව දැක්කම.

බුද්ධාගම කියල එකක්වත් සිංහල ජාතිය කියල එකක්වත් ඉතිරි වෙන්නෙ නෑ ඔයා කියන තාලෙට හිටියොත්.

සර්ව සාධාරණ පැහැදිලි ප්‍රකාශයක්....බුදු දහම අප විරුවන් දිවි පුදා රැක නොදුන්නා නම් අද වෙනකොට එහෙම එකක් හීනයකවත් තිබුනද කියල හොයන්න බැරි විදිහට අතුගාලා දාන්න විජාතික බලවේග කටයුතු කලා ඈත අතීතයේ සිට..අදටත් මහා පරිමාණයෙන් හීන් නූල් සාස්ත්‍රයෙන් අප එකිනෙකා බිඳවාලමින් කෙරෙන්නේ හා ක්‍රියාත්මක වන්නේ එම අදිසි හස්තයන්හී ක්‍රියාදාමයමයි..

අප සියලු දෙනා විසින් මෙය වටහා ගත යුතු තීරණාත්මක සන්ධිස්ථානයකට අද සේන්දු වී ඇත...
 
Treveen

Member
Aug 4, 2009
225
21
0
මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස

මිළ මුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස

ඔන්න අපිත් ආවා....................

මෙයත් ඔයාලගෙ සිංහල බෞද්ධ සංගමයෙද ?:lol::lol:
මේ දවස්වල අපායේ ලොකු තරගයක්ලු 2010 මාර්තු 12 වෙනි සිකුරාදා, 12:16 (කොළඹ, ලංකාපුවත්, මාර්තු 12) – ශ්‍රී ලංකාවට වැඩියෙන්ම විනකල අය සෙවීමේ ලොකු තරගයක් මේ දිනවල අපායේ පැවැත්වෙන බව පූජ්‍ය බද්දේගම සමිත හිමියන් පැවසූහ.

උන්වහන්සේ පවසන අන්දමට මෙම තරගය සඳහා තරගකරුවන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටිති.

ප්‍රභාකරන්, රෝහණ විජේවීර සහ ජේ. ආර්. ජයවර්ධන මෙලෙස ඉදිරිපත්ව සිටින තරගකරුවන් වෙති.

සමිත හිමියන් පෙන්වා දෙන්නේ ජේ. ආර් ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාව හේතුවෙන් අද මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට දිස්ත්‍රික්කය පුරා ගොස් පෝස්ටර් ගසන්නට සිදුව ඇති බවයි.

එමෙන්ම දිස්ත්‍රික්කයක් පුරා කටවුට් ගහන්නටත්, රැස්වීම් තියන්නටත්, කාර්යාල විවෘත කිරීමටත් සිදුව තිබේ. මේක අපෙක්ෂකයින් හිඟන්නන් බවට පත් කරන ක්‍රමයක් බව උන්වහන්සේ අවධාරණය කරති.

ජේ. ආර්. ජයවර්ධන මහතා ඇති කර තිබෙන්නේ මෙම මනාප ක්‍රමය තුළින් අපේක්ෂකයින්ව වෛරක්කාරයෝ බවට පත් කරන ක්‍රමයක් බවට බද්දේගම සමිත හිමියෝ පෙන්වා දෙති.
ඒ අනුව අපායේ පැවැත්වෙන ලංකාවට විනකළ අය තේරීමේ දැවැන්ත තරගයේදී වේලුපිල්ලේ ප්‍රභාකරන්, රෝහණ විජේවීර, ජේ. ‍ආර්. ජයවර්ධන මේ තුන්දෙනාගෙන් දැනට වැඩිම ලකුණු ලබාගෙන තිබෙන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතා බවට තොරුතුරු වාර්තා‍වී ඇතැයි සමිත හිමියෝ වැඩිදුරටත් පවසති.
 
  • Like
Reactions: cmanimations

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මෙයත් ඔයාලගෙ සිංහල බෞද්ධ සංගමයෙද ?:lol::lol:
දඟළගෙන බණ කියන් එනකොට ගොනා හැරෙන තැන පෙනුණා
අනේ සොරි අපි හරක් මස් කන්නෑ
මොනව කොරන්නද ගොනා කියලා මරන්නය
ඔබ තුමාගේ බෞද්ධ කම පේනවා චීවරයට හිනාවීමෙන්ම
ඒ හින්දා බණ කියන්නැතුව තමන්ගේ ඇත්ත අයිඩී එක බෑන් කර ගන්නැතුව පැත්තකට වෙලා හිටියොත් හොදයි නේද උතුමාණෙනි
 
Treveen

Member
Aug 4, 2009
225
21
0
දඟළගෙන බණ කියන් එනකොට ගොනා හැරෙන තැන පෙනුණා
අනේ සොරි අපි හරක් මස් කන්නෑ
මොනව කොරන්නද ගොනා කියලා මරන්නය
ඔබ තුමාගේ බෞද්ධ කම පේනවා චීවරයට හිනාවීමෙන්ම
ඒ හින්දා බණ කියන්නැතුව තමන්ගේ ඇත්ත අයිඩී එක බෑන් කර ගන්නැතුව පැත්තකට වෙලා හිටියොත් හොදයි නේද උතුමාණෙනි

එතකොට බෞද්ධ කියන්නෙ විමසීමෙන් අහන ප්‍රෂ්න වලට තග දාන එකටද ? බුද්ධාගමේ කොතනද එහෙම කියල තියෙන්නෙ... හරක්මස් කන්නෑ කිව්වට හැම බෞද්ධයම චිකන් කනවනෙ. චිකන් හැදෙන්නෙ මුස්ලිම් (බයිරහා) ගෙවල්වල ගස්වලද?
 
  • Like
Reactions: sirajstc

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
එතකොට බෞද්ධ කියන්නෙ විමසීමෙන් අහන ප්‍රෂ්න වලට තග දාන එකටද ? බුද්ධාගමේ කොතනද එහෙම කියල තියෙන්නෙ... හරක්මස් කන්නෑ කිව්වට හැම බෞද්ධයම චිකන් කනවනෙ. චිකන් හැදෙන්නෙ මුස්ලිම් (බයිරහා) ගෙවල්වල ගස්වලද?

විමසීමෙන් අහනවා කියන්නේ අදාළ නැති දේවල් අදාළ නැති තැන්වලට ගෙනත් අතරාරින එකද
අනේ පළයන් යන්න ගොං තර්ක නොදා
සමිත බද්දේගම මෙතනට අදාළ නෑනෙ..
මොනවා පෙන්නන්නද ඒක මෙතන ගෙනැල්ලා ඇතෑරියේ
කොහෙද බොල හැම බෞද්ධයම චිකන් කන්නේ
මස් මාංස කන්නැති බෞද්ධ අබෞද්ධ අය කොච්චර ඉන්නවද
මෙතන ඔයාට අදාළ නැත්නම් ඇවිත් තප්පු ලන්න එපා
ඔයාගෙ වැඩක් බලා ගන්න නිකන් දෙන්නෙ නැතුව..:eek:
ත්‍රෙඩ් හයි ජැක් කරන්න එපා ඉබ්බො
යන දේවාලෙකට ගිහින් කොර ගන්න තියන දෙයක් කොර ගන්න
 
ඔය දරුවා සිංහලද නැත්නම් බෞද්ධද ?