Me geetha walin kihipayak mamath gaththa. obata sthuthiyi.
Me geetha walin kihipayak mamath gaththa. obata sthuthiyi.
Pem Maala Gotha
Dharmadasa Walpola & Latha Walpola (Film- Maathalan)
http://www.sendspace.com/file/advei3
Sanda Pem Yahanin
Sanath Nandasiri & Latha Walpola (Film-Wasanthaye Dawasak)
http://www.sendspace.com/file/vg6xhe
Mey Ahalla Ahalla
H.R.Jothipala & Others
[URL="http://www.sendspace.com/file/amzdnc"]http://www.sendspace.com/file/amzdnc[/URL]






මල්ලිලා නංගිලා මට පොඩි උදව්වක් කරන්න. මට "මාධවී ශිල්පාධිපති" ගායනා කරන "හෙළ කුල සිරිතයි බුලත් අතයි" කියන සින්දුව හොයල දෙන්න. මට පොඩි හදිසියකට. බොහොම ස්තූතියි.






"කැළණි ගඟට සඳ වැටිලා කැළණි අහස හඬන්නේ"........... සින්දව තියෙනවනම් දෙන්නකෝ.



සොයුර පලමුවෙන්ම මම ඔබට ස්තූතිවන්ත වෙනවා මාව දිරිමත් කිරීම පිළිබඳව.
මමත් ජීවත්වන්නේ මව්බිමෙන් බැහැර නිසා මෙම ගීත මෙතනට ලබාදෙන්න මම සෑහෙන කැපකිරීමක් කරන බව ඔබත්, සුරංඟ මල්ලිත් හොඳින් දන්නවා.
මේ ගීත ලබාගෙන කිසියම් කෙනෙකුගේ හිත සතුටු වුණා නම් ඒක තමයි මම ලබන උපරිම සතුට.
ගීතයක් ලබාගත්තට පසුව ස්තූති කිරීම නොකිරීම ඒ අයගේ වැඩක්. ප්රතිඋපකාරයක් , ස්තූතියක් බලාගෙන මම කිසිම දවසක ගීත ලබාදෙන්න උත්සාහ කරන්නේ නැහැ.
මට පෙනීයන ආකාරයට ඔබ කියනවා වගේ මේ හුය දැන් ඉතා මන්දඝාමි බවක් තමයි ඇතිවෙලා තියෙන්නේ. ඉතින් මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තමන් ලඟ තිබෙන හෝ තමන්ට සොයාගත හැකි මොනයම් ක්රමයකින් හෝ ගීත හොයාගෙන අප සියලුදෙනා අතර බෙදාගමු. එතකොට මේ හුය දිගටම පෙරමෙන් වේගවත් ලෙස පවත්වාගත හැකිවෙයි.
ඔබ සියළුදෙනාටම සුභ දවසක් වේවා ! ! !
තෙරුවන් සරණයි.
meke wenath song ekakne thiyenne.............
Ane password 1k illanawane!!!!
pleazzzzzzzz!!!!!
PW 1 dennakoooooooo!!!!!!