SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Pem Maala Gotha

    Dharmadasa Walpola & Latha Walpola (Film- Maathalan)

    http://www.sendspace.com/file/advei3

    Palay Wasana Ranmali

    Sydney Aatigala

    http://www.sendspace.com/file/83i5ed

    Sanda Pem Yahanin

    Sanath Nandasiri & Latha Walpola (Film-Wasanthaye Dawasak)

    http://www.sendspace.com/file/vg6xhe

    Sudata Sudey Walakulayi

    Latha Walpola (Film- Sandeshaya)

    http://www.sendspace.com/file/rqxib9


    Me geetha mama gaththa. Obata stuthiyi.
     

    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    මල්ලිලා නංගිලා මට පොඩි උදව්වක් කරන්න. මට "මාධවී ශිල්පාධිපති" ගායනා කරන "හෙළ කුල සිරිතයි බුලත් අතයි" කියන සින්දුව හොයල දෙන්න. මට පොඩි හදිසියකට. බොහොම ස්තූතියි.
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    මල්ලිලා නංගිලා මට පොඩි උදව්වක් කරන්න. මට "මාධවී ශිල්පාධිපති" ගායනා කරන "හෙළ කුල සිරිතයි බුලත් අතයි" කියන සින්දුව හොයල දෙන්න. මට පොඩි හදිසියකට. බොහොම ස්තූතියි.

    HELA KULA SIRITHAI

    MADHAVEE SHILPADIPATHI


     

    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    බොහොම ස්තුතියි

    @ kkumara55

    බොහොම ස්තුතියි මල්ලී. ඔයාට ගොඩාක් පිං. මම් හිතුවෙ මේ සින්දුව හොයාගන්න ගොඩක් අමාරු වෙයි කියල. පැයක් යන්න කලින් මට සින්දුව හම්බ වුනා.මම සින්දුව ඇහුවා හොඳට තියනවා. ආයෙත් ස්තුතියි..


    තව පොඩි ඉල්ලීමක් තියනවා. මට හොයල දෙන්න "නෝනගෙ ආලේ ගෙයි මැද සාලේ අපි දෙන්නගෙ ආලේ මෙතන කුස්සිය මුල්ලේ" කියන පරණ සින්දුව. original එක හරි කමක් නෑ quality තියනවනම්. මට මතක විදිහට මේක "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටියේ සින්දුවක්...

    බොහොම ස්තුතියි.
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    "කැළණි ගඟට සඳ වැටිලා කැළණි අහස හඬන්නේ"........... සින්දව තියෙනවනම් දෙන්නකෝ.
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    සොයුර පලමුවෙන්ම මම ඔබට ස්තූතිවන්ත වෙනවා මාව දිරිමත් කිරීම පිළිබඳව.
    මමත් ජීවත්වන්නේ මව්බිමෙන් බැහැර නිසා මෙම ගීත මෙතනට ලබාදෙන්න මම සෑහෙන කැපකිරීමක් කරන බව ඔබත්, සුරංඟ මල්ලිත් හොඳින් දන්නවා.
    මේ ගීත ලබාගෙන කිසියම් කෙනෙකුගේ හිත සතුටු වුණා නම් ඒක තමයි මම ලබන උපරිම සතුට.

    ගීතයක් ලබාගත්තට පසුව ස්තූති කිරීම නොකිරීම ඒ අයගේ වැඩක්. ප්‍රතිඋපකාරයක් , ස්තූතියක් බලාගෙන මම කිසිම දවසක ගීත ලබාදෙන්න උත්සාහ කරන්නේ නැහැ.
    මට පෙනීයන ආකාරයට ඔබ කියනවා වගේ මේ හුය දැන් ඉතා මන්දඝාමි බවක් තමයි ඇතිවෙලා තියෙන්නේ. ඉතින් මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තමන් ලඟ තිබෙන හෝ තමන්ට සොයාගත හැකි මොනයම් ක්‍රමයකින් හෝ ගීත හොයාගෙන අප සියලුදෙනා අතර බෙදාගමු. එතකොට මේ හුය දිගටම පෙරමෙන් වේගවත් ලෙස පවත්වාගත හැකිවෙයි.
    ඔබ සියළුදෙනාටම සුභ දවසක් වේවා ! ! !
    තෙරුවන් සරණයි.

    අයියගේ කැප කිරීම ගැන කියන්න වචන නෑ.
    බොහෝම පින් අයියේ ඔයා‍ මේ කරන සේවයට.
    පසුගිය දිනවල පැවති අවිවේකී භාවය නිසාත්
    වෙනයම් කාරණා නිසාත් ‍මේ හූයට දායක වෙන්න හැකියාව ලැබුනේ නෑ.
    හැකියාව ලද විගස මාගේ දායකත්වය ලබා දෙන්න උත්සහ කරන්නම්...
    බොහෝම ස්තුතියි...
     

    adhithi

    Member
    Nov 29, 2008
    134
    0
    0
    40
    in my home
    chamara weerasinhage sinduwak thiyenawa appachchi man awa oba nidana sohona lagata kiyala a sinduwa hoyala denna puluwanda kata hari.
    thank you.......​
     
    Status
    Not open for further replies.