ගොළුද ඌ?ඇඟේ කටු නැති
අත් පා දෙක නැති
ලිස්සා ලිස්සා යන
මුතු නැති බෙල්ලා
ගොළුද ඌ?ඇඟේ කටු නැති
අත් පා දෙක නැති
ලිස්සා ලිස්සා යන
මුතු නැති බෙල්ලා
ubage girl friend dhaපුංචි බලු රාළේ මා ගෙදර නැති වේලේ කවුද මගෙ බෝලේ පෙරල පෙරලා හිටියේ මිදුලේ?????


නැට්ට නැති ගෙඩිය![]()























මෙම්බර් කෙනෙක්ගෙ තක්කඩිකම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කොටු ගාන වැඩි වෙනවා.![]()
EK ake lokuma takkadiya kawuda 

EK ake lokuma takkadiya kawuda
![]()

බිත්තර ගෙඩිය
පහුගිය ටිකේ අහලා තිබුනු තේරවිලි වලට මම උත්තර නොදුන්නේ දන්නෑතිව නෙවෙයි, මම හිටියෙ නෑහෑ.....
![]()

උදේ ගිහින් තියෙන්නේ වාහනේ.කළු බලු තඩියෙක් තාර පාර( කළුයි) මැද නිදං හිටියළු (එ වෙලාවෙ පාරෙ ලයිටුත් නෑ හද පායලත් නෑ)
ඒත් වේගෙන් හෙඩ් ලයිට් නිවං ආපු වාහනයක් බල්ලව මග හැරලා අයින් කරන් ගියාළු ..ඒ කොහොමද?
ගිනිඳළු.eluwo nokana dalu?