යම් හෝ ආගමක් සත්‍යවේ නම් පමණක් එය සමග සහයෝගයෙන් සිටිය හැකිවුනත් , යම්කිසි ආගමක් බොරු නම් එය සමග සහයෝගයෙන් සිටීම අණුවනකමක්. එය හෙලිකර බැහැර කළ යුතුයි.
ඔවු යාලුවේ..නමුත් මගේ පිළිගැනීම අනුව , සෑම ආගමකම හොඳ දේ තිබෙනවා..ඔබ කියූ පරිදි බැහැර කළ යුතු දේත් තිබෙනවා..(හැබැයි නිර්මල බුදු දහමේ නම් බැහැරකළ යුතු කිසිවක් නැහැ.)බොරුව සමඟ සිටීම අනුවන කමක්..මම පිළිගන්නවා!!








