එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

kingdewi

Well-known member
  • යම් හෝ ආගමක් සත්‍යවේ නම් පමණක් එය සමග සහයෝගයෙන් සිටිය හැකිවුනත් , යම්කිසි ආගමක් බොරු නම් එය සමග සහයෝගයෙන් සිටීම අණුවනකමක්. එය හෙලිකර බැහැර කළ යුතුයි.

    ඔවු යාලුවේ..නමුත් මගේ පිළිගැනීම අනුව , සෑම ආගමකම හොඳ දේ තිබෙනවා..ඔබ කි‍යූ පරිදි බැහැර කළ යුතු දේත් තිබෙනවා..(හැබැයි නිර්මල බුදු දහමේ නම් බැහැරකළ යුතු කිසිවක් නැහැ.)බොරුව සමඟ සිටීම අනුවන කමක්..මම පිළිගන්නවා!!
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info

    ඔබ දන්නා තරමට ඉස්ලාමයේ තියෙන හොද දේවල් මොනවද ?
     
    • Like
    Reactions: RuZZa and uocanu

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    ඔබ දන්නා තරමට ඉස්ලාමයේ තියෙන හොද දේවල් මොනවද ?

    hema agamema hoda dewal godak thiyenawa...agam wala weradi kiyala budhagamata wena agam wala minisu harawanna bae,,,harawana puluwan ekama daya ape agame thiyena awihinsawa saha sadaham gunaya gena kiyala witharai,,,,dan thamun karanna yanna wadan wanna nathi prasna hadana eka
    uba purudu weyan hikmimak atuwa katha karana;)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මෙන්න Spam කරනවො.. මේ වගේ කැත වැඩ කරන්න එපා හක..හක....:lol::lol::lol:කන්ඩලෙ මචල් නේ.......:nerd::nerd::rolleyes::P
    එයලට එයාලගෙ පාඩුවෙ සංවිධානය වෙන්න දෙන්න... පව් වැඩ නොකර ඉන්න.....:yes::yes::yes::P:P
    ඔන්න මම මගේ 10.000 වැනි Post එකෙන් ඔයලා වෙනුවෙන් කතා කරා...කට්ටියම වැඩේ එලටම කරන් යන්නට මගෙන් සුභ පැතුම්.....:yes::yes::P:P:lol::lol:
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    hema agamema hoda dewal godak thiyenawa...agam wala weradi kiyala budhagamata wena agam wala minisu harawanna bae,,,harawana puluwan ekama daya ape agame thiyena awihinsawa saha sadaham gunaya gena kiyala witharai,,,,dan thamun karanna yanna wadan wanna nathi prasna hadana eka
    uba purudu weyan hikmimak atuwa katha karana;)

    මම කොතනද කියල තියෙන්නේ , අන් ආගමික අයව බෞද්ධ කල යුතුයි කියලා ??

    ඔබතුමත් කියන්නකොට බලන්න ඔයාගෙ දැනුමට අනුව ඉස්ලාමයෙ තියෙන හොද දේවල් ටිකක් විස්තර සහිතවම !
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මම කොතනද කියල තියෙන්නේ , අන් ආගමික අයව බෞද්ධ කල යුතුයි කියලා ??

    ඔබතුමත් කියන්නකොට බලන්න ඔයාගෙ දැනුමට අනුව ඉස්ලාමයෙ තියෙන හොද දේවල් ටිකක් විස්තර සහිතවම !

    mama Islam gena danna mama heweth nae,,,mokada mage agama tiyena dewal anuwa jiwath wela mata ada wanakan hodak wala tiyanna,,,uba mage agama nada kiyala hituna nisa thami mama podak katha karana heduwe...poddak hikmimakin katha karapan,,,ape agame saha wenath agam athara tiyena wenasa budhimathawa katha karala penapan,,,nikan sattu wage kae gahana natuwa
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    mama Islam gena danna mama heweth nae,,,mokada mage agama tiyena dewal anuwa jiwath wela mata ada wanakan hodak wala tiyanna,,,uba mage agama nada kiyala hituna nisa thami mama podak katha karana heduwe...poddak hikmimakin katha karapan,,,ape agame saha wenath agam athara tiyena wenasa budhimathawa katha karala penapan,,,nikan sattu wage kae gahana natuwa

    සරලව අහන්නම්කෝ එහෙනම් . ඔයා දන්න තරමින් ඉස්ලාමයේ තියෙන හොද දේවල් මොනවද ? මේකට උත්තර දෙන්න ඉස්ලාම් ඉගෙන ගන්න ඔනා නෑනේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මම කොතනද කියල තියෙන්නේ , අන් ආගමික අයව බෞද්ධ කල යුතුයි කියලා ??

    !

    ප්‍රතිපලයක් තියෙන්න ඔන කරන හෑම දෙයකම!

    mole amaru karayek wage agam wala weradi hoyana ekata wada:rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    සරලව අහන්නම්කෝ එහෙනම් . ඔයා දන්න තරමින් ඉස්ලාමයේ තියෙන හොද දේවල් මොනවද ? මේකට උත්තර දෙන්න ඉස්ලාම් ඉගෙන ගන්න ඔනා නෑනේ

    mama wena agam wala aeda hoyala nae;)....oya Nalin de Silva golayek wage malli,,,,apith oya thaman gana witharak hoyana miniha samaga kalayak idala galawila apu katia,,,,thawa passata Gura raga aliyata ai:lol:
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    ප්‍රතිපලයක් තියෙන්න ඔන කරන හෑම දෙයකම!

    mole amaru karayek wage agam wala weradi hoyana ekata wada:rolleyes:

    වැරැද්ද කියන්නේ වැරද්ද , මොන ආගමේ මොන වැරැද්දක්ද තියෙන්නේ , ඒක හෙලි කරලා ඉවත් කල යුතුයි. ඒක මොළේ අමාරුකාරයො කොරන දෙයක් නෙමෙයි. එහෙම වැරදි දෙයක් අදහනවනම් අන්න ඒක මොළේ අමාරු කමක්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    වැරැද්ද කියන්නේ වැරද්ද , මොන ආගමේ මොන වැරැද්දක්ද තියෙන්නේ , ඒක හෙලි කරලා ඉවත් කල යුතුයි. ඒක මොළේ අමාරුකාරයො කොරන දෙයක් නෙමෙයි. එහෙම වැරදි දෙයක් අදහනවනම් අන්න ඒක මොළේ අමාරු කමක්.

    agamak kiyana baktiyakin adahana deyak:D,,,,api wena agama wala weradi hoyala apita lebena deyak nae ban,,,,api wena agam wala katiya harawa ganna onenam api budhagama gena kiyala demu:)
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    agamak kiyana baktiyakin adahana deyak:D,,,,api wena agama wala weradi hoyala apita lebena deyak nae ban,,,,api wena agam wala katiya harawa ganna onenam api budhagama gena kiyala demu:)

    ඔබතුමා හොදටම වලිගෙ පාගගෙන. මම වෙන කාවවත් බෞද්ධ කලයුතුයි කියල කොහෙවත් කියලා නැහැ. එහෙම අදහසක් ඇත්තෙත් නැහැ මට. ඔබතුමාට කැමති නම් එහෙම කරන්න මගෙ අකමැත්තකුත් නැහැ.

    හරි, එහෙනම් ඉස්ලාම් ඉගෙනගෙන හරි ඇවිත් මට කියල දෙන්නකො එකේ තියෙන හොද නරක. ඊට පස්සේ අපි ඒගැන සාකච්ඡා කරමු.
     
    kingdewi

    Well-known member
  • ඔබ දන්නා තරමට ඉස්ලාමයේ තියෙන හොද දේවල් මොනවද ?

    මම බෞද්ධයෙක් මිස, ඉස්ලාම් හෝ වෙනත් ආගමකට අයත් කෙනෙකු නෙවෙයි යාලුවා..
    මම ඉස්ලාම් ඉගැනගෙන නැහැ.ඒක නිසා ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට දැනුමක් නැහැ නමුත් සියලු ආගම් වල අයට සමානව සේවය කරන මනුස්සයෙක්.( ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මම වෙනත් ආගමක් අදහනව හෝ විශ්වාසකරනව කියන එක.)
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    මම බෞද්ධයෙක් මිස, ඉස්ලාම් හෝ වෙනත් ආගමකට අයත් කෙනෙකු නෙවෙයි යාලුවා..
    මම ඉස්ලාම් ඉගැනගෙන නැහැ.ඒක නිසා ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට දැනුමක් නැහැ නමුත් සියලු ආගම් වල අයට සමානව සේවය කරන මනුස්සයෙක්.( ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මම වෙනත් ආගමක් අදහනව හෝ විශ්වාසකරනව කියන එක.)

    එහෙම නම් ඔබතුමා කුමන පදනමක ඉදලද කියන්නේ අනික් ආගම් වලත් හොද දේවල් තියෙනවයි කියලා ?
     
    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9
    0
    me thread eka islam aagama pilipadina muslim jaathikayanta erehiwa hadapu jaathi waadi thread ekak. budu dahama hariyata pilipadina bathimathun me wage vairakkaara vada karanne nahe.
     
    • Like
    Reactions: sirajstc