ඕන්න ඉතින් එකමත් එක කාලේක එලකිරියේ හිටියලු තරින්ද කියලා අයියා කෙනෙක්...
අයියා වුනාට ඉතින් එයා ඇත්තටම අන්කල් කෙනෙක්
ඒත් ඉතින් අපි එයාට ආදරේට ශැගී අයියා කියලා තමයි කියන්නේ....
අද එයාගේ ජන්ම දිනය දැන් ඉතින් නහින දෙහින කාලේ වුණත් Wish නොකලොත් දුක හිතෙයි නේ...
ඕන්න ඉතින් එලකිරි පවුල වෙනුවෙන්,
මගේන් ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා....!
දැන් ඉතින් එලකිරියේ ඉන්න කාලය චුට්ටක් විතර අඩු කරලා බණ පොතක් එහෙම කියවලා පින් ටිකක් එකතු කරගන්න හොදම කාලය..
Tharinda76

Last edited: