ඔන්න අද අපේ කිරියේ ඉන්න එල කොල්ලෙක් වන

තව එකක් තියෙනවා.(එක්කො ඕනි නැහැ උපන් දිනේ දවසේ ලිඳේ දාන එක හරි නැහැ වගේ)උපන්දිනේ ඇවිත්.

මේ යක්ෂයා අනික් උන්ට බඩගිනි වෙලාවට එක එක බේකරි Items හදල ෆොටෝ දානව,

බනිස්,කේක්
මෙන්න මේ වගේ


හැබැයි වැඩිපුරම දක්ෂ කෑමක් තියෙනවා ඒක හදන්න දන්නේ මූ විතරමයි.
ඒකට නම දීල තියෙන්නේ Sprite Devil කියල.
ඕනි අය ඇහුවොත් හදන හැටි කියල දෙයි.Thanks මචන් එදා අහම්බෙන් හරි උඹගේ ඒ විශේෂ මෙනුව අත්විදීමේ අවස්ථාව ලබා දුන්නට.
මේකනම් නොකියම බැහැ
ඉඳල ඉඳල උපන්දිනේ දවසෙ ගෙදර පැල හිටවන්න වලවල් කපන්න යන්න එහෙම එපා සහෝ .මෙහෙම වැඩ වෙන්න බැරි නැහැ 

මේකනම් නොකියම බැහැ

ඉඳල ඉඳල උපන්දිනේ දවසෙ ගෙදර පැල හිටවන්න වලවල් කපන්න යන්න එහෙම එපා සහෝ .මෙහෙම වැඩ වෙන්න බැරි නැහැ 

කවියක් සින්දුවක් ලස්සනට ලියාගන්න අමාරුයි මචන් මචන්,ඉතින් අපේ අතිජාත මිත්‍ර කන්සෙගෙ සහය පැතුවම උදෙන්ම මිනිහ ලියල දුන්න එකෙන්ම..තෑන්ක්ස් සහෝ..මන් හිතනව අන්ජුත් උඹට හිත පතුලෙන්ම ස්තූති කරයි කියල.

ලෝකේ එක එක දවසට මරු මරුදින වෙන් වේ....
ලෝකේ අද දවසට ඇති නම පුක් චෙක් ඩේ වේ...
අන්ජූ... හ්ම්ම් හ්ම්ම්.... අන්ජූ..... ඇයි ඇයි......
ජයන්ත සසාට මොනවද අරං ගියා.......
පප්පිට අසාට මොනවද කරං ගියා.....
ටීක් කොරන්නට පෙර අතගාන්නියා....
අන්ජුවා හින්දා චෙක් එක දුවන්නියා........
ලෝකේ එක එක දවසට .........
උපන්දිනේ ලොකු කේක් එක හදන්නියා....
හදලා කපලා අපිටත් කවන්නියා......
හෙට සුභ වෙන්නට ආසිරි පතන්නියා........
මේ සුකුමාලට කවුරුත් කියන්නියා......
ලෝකේ එක එක දවසට ........
ලෝකේ අද දවසට ඇති නම පුක් චෙක් ඩේ වේ...
අන්ජූ... හ්ම්ම් හ්ම්ම්.... අන්ජූ..... ඇයි ඇයි......
ජයන්ත සසාට මොනවද අරං ගියා.......
පප්පිට අසාට මොනවද කරං ගියා.....
ටීක් කොරන්නට පෙර අතගාන්නියා....
අන්ජුවා හින්දා චෙක් එක දුවන්නියා........
ලෝකේ එක එක දවසට .........
උපන්දිනේ ලොකු කේක් එක හදන්නියා....
හදලා කපලා අපිටත් කවන්නියා......
හෙට සුභ වෙන්නට ආසිරි පතන්නියා........
මේ සුකුමාලට කවුරුත් කියන්නියා......
ලෝකේ එක එක දවසට ........
මුල් ගීය: ලෝකෙ ජීවත් වන්නට
ඒ වගේම උඹගේ උපන්දිනේ මතක්වෙලා නයිට් ක්ලබ් කුකුලෝ ටික උඹට සුභ පතලා උඹ ගැන අදහස් ටිකක් පල කලා

ආ අද අපිට විශේෂ දවසක්. අපිට විතරක් නෙවේ. පියාඹන තැන් වල ඉන්න මිිස්සුන්ට විශේෂ දවසක්. අද තමා අත ගාගන්නෙ නැතුව වෙන රටකට යන්න පුලුවං එකම දවස. ඇයි එහෙම වෙන්නේ. අන්ජුවා අද වැඩට ගියෙ නැති නිසා.
ඉතිං මේ වගේ කුප්ප වැඩ කලත් මට මූ ගැන කියන්න තියෙන්නේ...
මූ ඉතාමත් මිත්‍රශීලී එළකිරි බොක්කක්.මට මතක්වෙනවා අපි මූත් එක්ක ගිය ට්‍රිප්.
අන්තිමටම අපි ගියෙ කුරුණෑගල
අපිව දාලා ඇතාගල උඩ හිටපු වෙන වෙන උං දිහා බලපු එක වෙනම කථාවක්
හැබැයි අපි හොද ආතල් එකක් ගත්තා.
මූ ඉතාමත් මිත්‍රශීලී එළකිරි බොක්කක්.මට මතක්වෙනවා අපි මූත් එක්ක ගිය ට්‍රිප්.
අන්තිමටම අපි ගියෙ කුරුණෑගල
අපිව දාලා ඇතාගල උඩ හිටපු වෙන වෙන උං දිහා බලපු එක වෙනම කථාවක්
හැබැයි අපි හොද ආතල් එකක් ගත්තා.
ඉතිං... මං මේ විශේෂ දවසේ අපේ සුකුමාලට සුභ උපන්දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඇත්තම කිව්වොත් මං මූ ගැන කථා කරන්න කැමති නෑ. ඇයි මම එහෙම කියන්නෙ, මූ ගැන කථා කලොත් රටේ හැම තැනින්ම මිනිස්සු පස්සවල් අත ගගා එළකිරි එයි. මූ සමහරුන්ගෙ කොනිත්තනවා. සමහරුන්ගෙ හොදට අත ගානවා. ඒ ඒ වෙලාවෙ ඉන්න කික් එක අනූව තමා ඉතිං. ඩෙල්මා දාලා ගිය දවසෙ ඉදං අසරණයා හරිම දුකෙන් හිටියෙ. බාන බාන ආප්පෙ වාටි කර වෙන්න කලිං එක එකා උස්සනකොට කොහොම ඉවසන්නද දෙයියනේ.
සෙනසුරු මාරුවෙන් පස්සෙ සුකුමාලිට හොදක් වෙයි කියලා බැරැක් ඔබාමා ඊයේ කියලා තියෙනවා මං දැක්කා.
ඉතිං උඹ හිතන පතන දේවල් ඒ විදිහටම ඉශ්ඨ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මල්ලී. උඹට සුභ අනාගතයක්. ජය වේවා !!
සෙනසුරු මාරුවෙන් පස්සෙ සුකුමාලිට හොදක් වෙයි කියලා බැරැක් ඔබාමා ඊයේ කියලා තියෙනවා මං දැක්කා.
ඉතිං උඹ හිතන පතන දේවල් ඒ විදිහටම ඉශ්ඨ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මල්ලී. උඹට සුභ අනාගතයක්. ජය වේවා !!
කියන්න දෙයක් නෑ. අනිත් උං කියන්න තියෙන සේරම කියලා නේ. උඹට සුභ උපන්දිනක් අන්ජුවෝ !
වල් බැල්ලි. පරට්ටි, තෝ හැමදාම කලේ කෑම වල ෆොටෝ දාලා අපිව අවුස්සපු එකයි. තොට හෙට ඉදං බඩපල. නාකියාගෙ කොන්ඩෙ කෙස් සුදු වෙලාලු දැං . නේද. අනේ බං උඹත් කසාද නොබැදම නාකි උනා නේ දුකයි සහෝ...
මොනවා උනත් අපි එක් කහැමදාම හිටපු එළකිරි කොල්ලෙක් තමා මේ. ඉතිං උඹගේ මේ 35 වන ජන්ම දනය යෙදුනු දවසේ උඹට සුභ පතන්න තමා මං මේක ලියන්නෙ. ඕයේ.. ! Happy Birthday Anju.
ගල පේන්න කලිසම ඇන්දට, ඉදලා හිටලා ඒක ඉරා ගත්තට , සුදු පාට ඒවා දැකලා මොල් උනාට අන්ජු නරක නෑ. ඒක මං දන්නවා. සචියත් දන්නවා.
සහෝ උඹට සුභ උපන්දිනක් වේවා .
අපි නැවත හමුවෙමු. !
සහෝ උඹට සුභ උපන්දිනක් වේවා .
අපි නැවත හමුවෙමු. !
ඒ කොහොම වුනත් කිරියේ මම දන්න හිත හොඳ එළමකිරි කොල්ලෙක් උඹ..හිතන පතන,බලාපොරොත්තු ඉටුවෙන සුභම
සුභ උපන්දිනයක් වේවා ...!
අපි සැවොම මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
සුභ උපන්දිනයක් වේවා ...!
අපි සැවොම මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
Last edited:







