Happy Birthday Machan![]()
මං මේ විශේෂ දවසේ අපේ සුකුමාලට සුභ උපන්දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
තොපි බීලද යකෝ ආයෙ ආයෙ විශ් කරන්නෙසුභ උපන් දිනක් වේවා අන්ජුවෝ.......වැඩි වැඩියෙන් (බීප්) චෙක් කරන්න ලැබේවා......

happy birthday machan!!!


සුභ ගල් උපන්දිනයක් සහූ..
කාලෙකින් දැක්කෙ නෑ නෙ උබව
බයිද වේ තැන්ක්ස් තුදු 

සුභ ගල් උපන්දිනයක් සහූ..
උදේ පාන්දර මම තොට විශ් කළා මතකද උලමෝ


ඒ මොකටද අර හොල්මන් නන්ගිනෙ පනින්න ඕනි බොට සහෝදරිය කීවට![]()

Happy Birthday Machan..![]()
මරුසිරා;17333567 said:සුබම සුබ උපන්දිනයක් මචන්
![]()

තෑන්ක්ස් මචන්happy birthday macho![]()

සුභ උපන්දිනයක් වේවා %$චෙකර්
![]()

happy b'day machan!

Happy Birthday Machan![]()

සුභ උපන්දිනයක් වේවා !!

මං මේ විශේෂ දවසේ අපේ සුකුමාලට සුභ උපන්දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Happy Birthday Bro..

සුභ උපන් දිනක් වේවා අන්ජුවෝ.......වැඩි වැඩියෙන් (බීප්) චෙක් කරන්න ලැබේවා......

තෑන්ක්ස් සහෝසුබම සුබ උපන්දිනයක් වේවා සහෝ...![]()

හෙන ගහපිය ගනං බලාපිය කිව්වලු![]()
තොපි බීලද යකෝ ආයෙ ආයෙ විශ් කරන්නෙ![]()


සුභ උපන්දිනයක් වේවා අන්ජුවෝ....!
අර පැළුන කලිසම ගැන නම් කතා කරලා වැඩක් නෑ..... ගල එළියේ....!


හොද වෙලාවත් එදා extra එකක් තිබුන.නැතිනම් එලි බහිනව බොරු මූසුභ උපන්දිනයක් වේවා පන්ජු.ර්ර්ර්...!
ඒක නෙමෙ උඹෙන් අහන්නමයි හිටියෙ තාම ඔය දුවදුව හොයන වැසිකිළිය හම්බුණෙ නැද්ද බන්...

Happy Birthday![]()

සුභ උපන්දිනයක් වේවා අන්ජුවෝ....!
අර පැළුන කලිසම ගැන නම් කතා කරලා වැඩක් නෑ..... ගල එළියේ....!
අපිව අමාරුවෙ දාලා
වලවල් කොටන්න බැරි තැන් වල වලවල් කොටන්න කියල
දැන් එනව මෙතන කියවන්න 


සුභ උපන් දිනයක් මචන්
සැහෙන ගල් සින් එකක් නේද![]()
,තොටත් ඉතින් ගල් කිව්වොත්

උඹලත් අපි අමාරුවෙ වැටෙනකම්මයි බලාගෙන ඉන්නෙ නේද...හොද වෙලාවත් එදා extra එකක් තිබුන.නැතිනම් එලි බහිනව බොරු මූ

කුජීතයි සහො 